ගෙදර වියදම් පාලනය කරගන්න උඹලා ගන්න තීරණ

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මම නිකමට එළවලු ජාති 20ක් කිලෝ 2 ගානේ දැම්ම කීල්ස් බිල් එකක් . . ඒත් 20 000ක් එන්නේ නෑ :lol:


    ps : ආ මූ මාසෙට ම නේද . මම හිතුව සතියට රු 20000 ක එළවලු කන හාවෝ ටිකක් කියලා . 🥱

    oke podi scene tiyanawa ganna elawalu jathi ekkath wenas wenawa
    shape eke wattakka, bandakka wage ewanam ganan aduine
    godak aragena gihin nasthi wennath chance tiyanawa. anika gedara kama hadana kena manage karana eken godak save karaganna puluwan
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,573
    1,647
    113
    Wiyadam nam matath epa wel athinne bn. sahen ganak yanawa maseta. habai mta podi kekuth innwa. umba gym, uber pik me, vegitable, fish, fruits walata yaan gana 80% t adu karapan. ape gedara vegitable witharak kana un indalath oi tharam yanne nane.

    Egg 40 k withara kanawa mama taniyama sathiyakata
    malu wala gaana saenna wadi. 10 ka malu ganan epa yako. meal plan ekka hadapn sathiyata hariyanna. umab godak kama wisi karanawa athi.
    Outing walata ganak ona nam dala nawaththalama dapan pick me. umbata nam oi ganen 1 lak ithura karaganna puluwan hithuwoth. hma masema 10k deela andu ganna epa.(masa thuank withara hold karan indapn) danata man kiyanne umbe vyadam adu kara kiyala therenakan.

    oke podi scene tiyanawa ganna elawalu jathi ekkath wenas wenawa
    shape eke wattakka, bandakka wage ewanam ganan aduine
    godak aragena gihin nasthi wennath chance tiyanawa. anika gedara kama hadana kena manage karana eken godak save karaganna puluwan
    Ow eka hari. goawa mal, ala wadiyen kanawanm sahenna yanawa.
    ------ Post added on Feb 22, 2025 at 8:37 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    oke podi scene tiyanawa ganna elawalu jathi ekkath wenas wenawa
    shape eke wattakka, bandakka wage ewanam ganan aduine
    godak aragena gihin nasthi wennath chance tiyanawa. anika gedara kama hadana kena manage karana eken godak save karaganna puluwan
    ඔව් ඉතින් .. බ්‍රොකෝලි , මල් ගෝවා , රතු ගෝවා , බෙල් පේපර් , ඔර්ගනික් එළවලු වගේ නම් කන්නේ ඉතින් ලොකු ගානක් යනවා . 🥱
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,674
    5,517
    113
    - එලවලු - සතියට 5000 x 4 = 20000

    Eka Welakata Elawalu 5-6 hadanawada, boru wada 2 - 3 Thibbana Athine.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,416
    113
    උබගේ ඔය විදයම් අස්සේ අනවශ්‍ය සහ වියදම් වැඩි දේවල් ඔබගෙන ඇති.
    ඔය වියදම් ටික තව කඩලා බලපන්, ඕකෙන් සැහෙන්න ගානක් අඩු කරගන්න පුළුවන් ක්‍රම හොයාගන්න පුළුවන් වෙයි
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,977
    113
    ලංකාවේ.. ලංකාවේ
    - වියලි ආහාර - 5000 x 4 = 20000
    - එලවලු - සතියට 5000 x 4 = 20000
    - මස් - 2000 x 2 = 4000
    - මාලු - පෑලියගොඩ ෆිෂ් මාකට් එකෙන් මාසෙකට විතර මාලු ගන්නවා එක සැරේ 10,000 ක වගේ
    - කිරි - ෆෙෂ් මිල්ක් - 450 * 4 = 1800 මේක ඇති ද මාසෙකට ???
    - බිත්තර - 550 * 4= 2200 ඉතින් එළියෙන් ගත්තා නම් බිත්තරයක් 55 වෙන්නේ නෑ නේ ද
    - පලතුරු. - සතියට 5000 x 4 = 20000
    - ජිම් ගාස්තු - 15,000 වැඩි නැද්ද මාසෙට. තැන කොලිටි ඇති නමුත් මාසේ බජට් එකට අනුව
    - ලයිට් බිල් - 4000
    - වතුර බිල් - - 4000
    - පික්මී ඊට්ස් - 10000 මාසෙටම
    - පික්මී රයිඩ්ස් - 5000 මාසෙට
    - අනිවාර්යෙන් අලුත් ඇදුමක් පැලදුමක් ගන්නවා ඉතින් - එකට 10,000 ක් වගේ අයින් කරනවා ඇදුම් පැළදුම් අවුරුද්දට එකපාර දෙපාරක් විස්තරක් හොද කොලිටි ඒවා ගෙන් ගත්තොත් වියදම අඩු කරගන්න පුළුවන් නේ
    - මවගේ බෙහෙත් - 5000 සතියට

    හාට් එක අමාරු වුනා, ඒ හදිසියක් නිසා මට මම ඒකට බෙහෙත් ගත්තා , ආසන්නව 15000 ගියා