ප්‍රශ්නෙට උත්තරේ ප්‍රශ්නෙම තියෙනවා. පේන්නෙ නැත්නම් බත් කන හරකෙක්.මොන බොරුද බන්,තාම පෝලිම්.කොට්ටව IOC,පින්හේන ,මත්තෙගොඩ එක ලඟ තියෙන ශෙඩ් තුනට ඊයේ පෙරේදා දවස් දෙකේ පෙට්‍රල් 92 13200L ලෝඩ් දෙක ගානේ ආවා,තව 95 6600L ලෝඩ් ආවා.ඒත් පෝලිම් වල ඉවරයක් නැහැ.
ubata nam pissu ... mental da ubata??? colombo balapan polim tika... ubata mole da huththoo???????කොහේ හරි තෙල් එන් නැති හද්ද ඩොටක වෙන්ඩ ඇති. නැත්නම් තෙල් එනකල් කියලා කලින්ම තෙල් නැති ෂෙඩ් එකක් ළඟට ගිහින් ඉන්න ඇති.
Ow ban muta pissuda koheda...Umbata pissuda ban.mama adath gihin harila aawa polima wedi nisa.tawa Tika dawasak yai adu wenna
උබේ කතාවේ ඇත්තකුත් තියෙනවා. අද මාත් ගිහින් full tank කරන් ආවා පැය බාගෙන්. meter 20 වගේ පෝලිම තිබ්බේ කලින් 3km තිබ්බ පෝලිම්එක පාරක් ගහලා බටෙන් ඇදලා ආයේ පෝලිමේ ඉඳලා ගහන උන් අල්ලන්න ගත්තා විතරයි threewheel පෝලිම් සෑහෙන්න බැස්සා. අනිත් පෝලිම් වුණත් කලින් දිගෙන් 1/5 වත් නෑ.
Unp thama yakoo lankaweදැන් රනිල් මොනවද කරල තියෙන්නෙ?![]()
central bank eka inflation eka balana widiyata wada niwaradi Prof. Steve Hanke ge method eka yako...එක පාරක් ගහලා බටෙන් ඇදලා ආයේ පෝලිමේ ඉඳලා ගහන උන් අල්ලන්න ගත්තා විතරයි threewheel පෝලිම් සෑහෙන්න බැස්සා. අනිත් පෝලිම් වුණත් කලින් දිගෙන් 1/5 වත් නෑ. වාහන පහ දහයකට වඩා තියෙන පෝලිම් දැනටමත් හොයා ගන්න අමාරු තරම්.
මම කිව්වෙ ජූනි 7 ට කලින් තෙල් පෝලිම් ඉවර වෙයි කියලානෙ. ඒක එහෙමම තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට මේ මාසෙ ඉවර වෙන්නත් කලින් පෝලිම් වාෂ්ප වෙයි.
![]()
ඇත්තක් නැත්තෙ නෑ. Unp ආන්ඩුවක් තියෙද්දි මිනිස්සු කාලා බීලා හිටිය.Unp thama yakoo lankawe
Economy eka goda danme
Hama tanama adu wela ne ban. Colombo wala godak inne pitin apu un. So naturally gahuwata passe tikak adu wenawa. But home townwala gahana thanwala taama polim tiyenawa. Achara chaatar ne. But still payakata eha pathey inna ona. Mama eeye 95 gahuwa 1+hours indala.උබේ කතාවේ ඇත්තකුත් තියෙනවා. අද මාත් ගිහින් full tank කරන් ආවා පැය බාගෙන්. meter 20 වගේ පෝලිම තිබ්බේ කලින් 3km තිබ්බ පෝලිම්