මාසෙ පඩිය = වෙඩින් 1 කට පමණයි.

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මාසෙ පඩිය = වෙඩින් 1 කට පමණයි.

    රස්සාවක් කරලා අපි සල්ලි හම්බ කරන්නේ කොච්චර අමාරුවෙන්ද?
    ඒත් වෙඩිමකට යන්න ඇඳුම් ආයිත්තම් ගන්න ගෑනිට සල්ලි ඉල්ලනවා මාසෙ පඩියට වැඩියෙන්... යකෝ මුන්ට සල්ලි වල අගයක් තේරෙන්නෙ නැති හැටි.....

    ඇයි බන් අපේ අම්මලා වගේ අරපිරිමැස්මෙන් අද කාලේ කෙල්ලො ජීවත් වෙන්නෙ නැත්තේ.....
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ඇයි බන් අපේ අම්මලා වගේ අරපිරිමැස්මෙන් අද කාලේ කෙල්ලො ජීවත් වෙන්නෙ නැත්තේ.....???? :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එහෙම ඔනනම් අන්ත අසරන දුප්පත් ගමක කෙල්ලෙක්ව බැද ගනින්
    ගැනියෙක්ට ගොඩාක් දේවල් ඔන වෙනවා බන් බැන්දාහම එක අඩු වෙන්නෙ නැහැ වැඩි වෙනවා මිසක්
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    තියෙන තරගේනේ බන්..තේරුම් ගත්ත අය ප්‍රශ්නයක් නැතුව ඉන්නවා..අනිත් එවුන් සමාජයට පෙන්න අනවශය දේවල් පස්සේ දුවනවා..ඔවා එන්න එන්නම වැඩ් වෙනවා මිසක් අඩු ව්මක් වෙන්නේ නැ..
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    රස්සාවක් කරලා අපි සල්ලි හම්බ කරන්නේ කොච්චර අමාරුවෙන්ද?
    ඒත් වෙඩිමකට යන්න ඇඳුම් ආයිත්තම් ගන්න ගෑනිට සල්ලි ඉල්ලනවා මාසෙ පඩියට වැඩියෙන්... යකෝ මුන්ට සල්ලි වල අගයක් තේරෙන්නෙ නැති හැටි.....

    ඇයි බන් අපේ අම්මලා වගේ අරපිරිමැස්මෙන් අද කාලේ කෙල්ලො ජීවත් වෙන්නෙ නැත්තේ.....
    :angry::angry::angry:

    sirawata ban
    munta gedarin adagena yannath be( eka athakata eka apitath awul wage anek una suranganawiyo wage innakota ) salon 1kta aniwa 1500yi wahanekma yanna ona ekata petrol hapoooooooooooooooo:angry::angry::angry:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    6b9d24fa-12c2-11e3-b68d-123142007d7d.jpg
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    එහෙම ඔනනම් අන්ත අසරන දුප්පත් ගමක කෙල්ලෙක්ව බැද ගනින්
    ගැනියෙක්ට ගොඩාක් දේවල් ඔන වෙනවා බන් බැන්දාහම එක අඩු වෙන්නෙ නැහැ වැඩි වෙනවා මිසක්

    මචන් උඹට වගේ රට සල්ලි නැහැනේ බන් අපිට
    මාසෙටම 18600 හම්බ වෙන්නේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ganiwa rassawakata yawapan..
    salli hamba karaddi tamai ekita therenne salli wala agaya :)

    රස්සාවකට යනකොට ඉට වඩා වැඩි වෙනවා හොදම දේ ලැබෙන පඩිය මදිනම් නයක් අරන් හරි බිස්නස් එකක් පටන් ගන්න එක :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    හික්ස්...... මෙහෙමයි.... වයිපරේ ජොබ් එකක් කරලම නැත්නම් ඉතින්, උඹ මහන්සියෙන් හම්බ කරන බව තේරුමක් නෑ..... ජොබ් එකක් කරපු කෙනෙක් නම්, ඔහොම වෙන්නේ නෑ.... පොඩ්ඩක් හරි තේරෙනවා උඹේ මහන්සිය.... :yes:
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    සාරියට 3000
    පර්ස් එක 650
    සෙරෙප්පු 1500
    ඔරලෝසුව 1500
    අනිත් ආයිත්තම් 1200
    මගුල් ගෙදරට 2000

    අනේ බන් අනිත් එවුන් බඳින්නේ ගෑනු නිසා අපිට කෙලවෙන්නේ....
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    එහෙම ඔනනම් අන්ත අසරන දුප්පත් ගමක කෙල්ලෙක්ව බැද ගනින්
    ගැනියෙක්ට ගොඩාක් දේවල් ඔන වෙනවා බන් බැන්දාහම එක අඩු වෙන්නෙ නැහැ වැඩි වෙනවා මිසක්

    උන් ලේසියෙන් සතුටු වෙන ජාතියක් නෙව්නේ..

    owa ganunge olu walata damme ubalage ape lagama naya sirase yana subasiri kiyanna eka thamai.dannum subhasiri pataw gahala hama ekema subhasiri irida hawasata

    apo dan hama channel ekema ban..owa dakala game ganungeth dan olouwa kuruwal wela..:angry:
    wedding ekata couple eka natanwa /pre photo shoot karnawa..vikara lokayayi..un danne na unwa andala kiyala tv walin.. aiyo salli..:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මචන් උඹට වගේ රට සල්ලි නැහැනේ බන් අපිට
    මාසෙටම 18600 හම්බ වෙන්නේ
    :( ගාන කිය උනත් ලැබෙන ගාන අනුව ගැනිඟෙ සාරිය ගනන් යනව
    3000 එක 10000 වෙනවා:rofl:
    සාරියට 3000
    පර්ස් එක 650
    සෙරෙප්පු 1500
    ඔරලෝසුව 1500
    අනිත් ආයිත්තම් 1200
    මගුල් ගෙදරට 2000

    අනේ බන් අනිත් එවුන් බඳින්නේ ගෑනු නිසා අපිට කෙලවෙන්නේ....
    :(:(
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    හික්ස්...... මෙහෙමයි.... වයිපරේ ජොබ් එකක් කරලම නැත්නම් ඉතින්, උඹ මහන්සියෙන් හම්බ කරන බව තේරුමක් නෑ..... ජොබ් එකක් කරපු කෙනෙක් නම්, ඔහොම වෙන්නේ නෑ.... පොඩ්ඩක් හරි තේරෙනවා උඹේ මහන්සිය.... :yes:

    තාම බැන්දෙ නෑ බන් බඳින්න කලින් මෙහෙම නම්
    බැන්දට පස්සෙ කෙසේද කියලයි බය
     
    :yes::yes::(:(