මාසෙ පඩිය = වෙඩින් 1 කට පමණයි.

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    රස්සාවක් කරලා අපි සල්ලි හම්බ කරන්නේ කොච්චර අමාරුවෙන්ද?
    ඒත් වෙඩිමකට යන්න ඇඳුම් ආයිත්තම් ගන්න ගෑනිට සල්ලි ඉල්ලනවා මාසෙ පඩියට වැඩියෙන්... යකෝ මුන්ට සල්ලි වල අගයක් තේරෙන්නෙ නැති හැටි.....

    ඇයි බන් අපේ අම්මලා වගේ අරපිරිමැස්මෙන් අද කාලේ කෙල්ලො ජීවත් වෙන්නෙ නැත්තේ.....

    SIRAMA KATAWA MACHO...... UMBA KIUWA HARIYATAMA HARI...
    MATATH EYE KELLATA ADUM ARAN DENNA GIHIN BARAGANAK VIYADAM....
    YAKO API GEDARATAWATH MECHCHARA VIYADAM KARANNE NE BAN.....:oo::oo:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    6b9d24fa-12c2-11e3-b68d-123142007d7d.jpg
    හරියට හරි. බෙල්ලෙ දාගන්ඩ කලින් බලන්ඩ ඕනෙ බෙරේ මොඩල් එක අපිට ඔරොත්ත දෙනවද කියලත නැත්තන් බෙල්ල කැඩිල මැරෙනකන් බෙරේ ගගහා ඉන්ඩ වෙනව. :D
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මොනවා කරන්නද තමන්ගේ ගැනිව හිගන්නියක් වගේ යැව්වැකිද? කාටද ලැජ්ජාව එතකොට?
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    කෙල්ලෝ කියන්නේ කෙල්ලෝ
    කොල්ලෝ කියන්නේ කොල්ලෝ
    උන් දෙගොල්ලෝ වෙනස්

    කෙල්ලෝ ඉපදුනු දවසේ ඉදල කල්පනා කරන්නේ මගුල් ගෙවල්, මගුලට අදින දේවල්...අරවද මේවා.... . කොටින්ම කියනවනම්, මගුල් ගෙදරක් කියන්න උන්ට ජීවිතේ එකම සහ වැදගත්ම දවස.

    අපි කාපු ක‍ටු දන්නේ අපි විතරයි. කොලබ ගියා සාරියක් ගන්න හොද තැනකින්. දෙමව්පපියන් හැමෝම එක්ක. පැයගනක් කටු කල සාරියක් ගත්ත. ගෙදර අවහම එක හරි නැහැ. "ඔයගොල්ලොන්ගේ අම්ම කිව්වා හින්ද ගත්තේ, මම එකට එචර අස නැහැ, අයියත් කියනවා අනිත් සාරිය හොදයි ලු ". ඉතින් පලයන්කෝ තවත් දවසක කොලබ. මොන මගුලක්ද බන්? මේ එක කට්ටක් විතරයි.

    මාරු වැඩේ කියන්නේ. යාලුවෙක් බැන්ද. කෙල්ල අවුරුද්දක් තිස්සේ wedding එක plan කර. වැරදීමකින් කොල්ල කලිසම වෙන එකක් ඇදන් අව. එකත් නරක නැහැ. හොද කලිසමක්. මල මගුලයි. කෙල්ලට හොදටම මල පැනල. බැදලා අවුරුදු ගානක් යනකම් කියවනවා "අනේ මේ මනුස්සය කොළ පාට කලිසමක් ඇදල අවේ. මගේ ඇදුම් එක්ක කොහෙත්ම color match වෙන්නේ නැහැ. මුළු මගුලම කෑවා". මම කිව්වා ඉතින් ශෝක්නෙ...... කොළ කියන්නේ පරිසර හිතකාමී පාටක්නේ කියල:lol::lol::P.


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    හිනා වෙලා බඩත් රිදෙනවා
     
    • Like
    Reactions: BINGU_PUTHA

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනාත කෙල්ලෙක්ව බැදපන් යාලුවො නැති නැයො නැති එතකොට මොන මගුල්ද
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ඔන්න ඕක හින්දා තමා බන් කියන්නේ ගැනියෙක් ගන්න කලින් හොද තැනකට ඇවිත් ඉදපන් කියලා.:):)
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    salli tiyena kellek set karaganin
    gedara inna oya wage kello set karagattama ohoma wenawa bn
    ube padiya 18K, wedding ekata 10K
    wedding eken passe tanakola tamai kanna wenne oya kellat ekka hitiyot
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    ඔන්න ඕක හින්දා තමා බන් කියන්නේ ගැනියෙක් ගන්න කලින් හොද තැනකට ඇවිත් ඉදපන් කියලා.:):)


    Ane Ow Ban Eka Eththa.....