ජනාධිපතිවරණය පවත්වල අදට මාසයක් ගියා
මාලිමාවට දින්නට පස්සේ පැය 48න් කරන්නම් කියල උඩ දාගෙන ආපු වැඩවලින් 20%ක් වත් කරගන්න බැරි වුනා
අඩු ගානේ මාසයක් අරන් වත් කිසිම පලදායි වැඩක් කරගන්න බැරි වුනා
මුලදී: කලින් තොගයක් කරපු වැඩ තින් දෙනෙක් අගේට කරනවා, මාලිමා බයියෝ දැන් 'ඉවසල හිටින් කැබිනට් එක මදි ' මාලිමා බයියන්ගේ පිළිතුරු
නොයෙකුත් වචන හරුප යොදාගෙන තමන් කරපු ගොන් කම් වසා ගන්න මාලිමා බයියෝ මේ දවස්වල බුකියේ , කිරියේ සහ වෙනත් මාධ්‍ය වල පට්ට ගේමක් ගහනවා.
දැන් අලුත්ම එක, මහා මැතිවරණය දිනලා දෙන්න කියන එක, තවත් පුප බිම ඇනගන්න ඉඩ තියෙනවා කියල ඔය මාලිමා බයියෝ කියන්නේ
පාරවල් ඇරීම
ආරක්ෂක කුටි කැඩීම
බිත්තර අඩු කිරීම
පරිප්පු අඩු කිරීම
පොල් අඩු කිරීම
පාස්කු ප්‍රහාරයේ ගම්මිරිස් මුදලාලි ඇල්ලීම
පන්සල් වන්දනාව නැවත්වීම
වැනි දේවල් මේ මාසය තුල මාලිමා තුන් කට්ටුව ඉතාම ලස්සනට කරා. මාලිමා බයියෝ සතුටෙන් පිනා යයි!
මාලිමා බයියෝ දැන් කෝච්චියේ එලිලා යන්නේ නැත, එය අවසන් කර මාසයයි
මාලිමා බයියෝ දැන් බස් වල එල්ලිලා යන්නේ නැත, එය අවසන් කර මාසයයි
මාලිමා බයියෝ දැන් උපරිම සැප විඳිමින් සිටි
රනිල්ගේ, මාරාගේ සහ සජියගේ කට්ටිය දුකින් බලා සිටි