මාස ගාණකට පස්සෙ ඊයෙ කොත්තුවක් කෑව රෑට

vito

Well-known member
  • May 5, 2008
    10,961
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    tenor.gif
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    බඩේ අමාරුවක් එහෙම සෙට් උනේ නැද්ද
    උබ බාගෙට ත්‍රෙඩ් එක දල තියෙන්නේ
    චිකන් එකක්ද ,එග් එකක්ද ?
    ෆුල් එකක්ද හාෆ් එකක්ද
    විස්ටර දාපන්,මේක බලන උන් කන්ෆියුස් වෙනවනේ නැත්නම්
     

    AnuradhaRa

    Well-known member
  • බඩේ අමාරුවක් එහෙම සෙට් උනේ නැද්ද
    උබ බාගෙට ත්‍රෙඩ් එක දල තියෙන්නේ
    චිකන් එකක්ද ,එග් එකක්ද ?
    ෆුල් එකක්ද හාෆ් එකක්ද
    විස්ටර දාපන්,මේක බලන උන් කන්ෆියුස් වෙනවනේ නැත්නම්
    එග් එකක්
    රසයි, සැරට හදල තිබුණ.