මාස දහයේ බිලිඳාට පහරදුන් මවගේ වීඩියෝව

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මාස දහයේ බිලිඳාට පහරදුන් මවගේ වීඩියෝව


    සිය මාස දහයක් වයසැති බිලිඳාට අමානුෂික අයුරින් පහර දුන් වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වී තිබුනා.එම වීඩියෝව දුටු බොහෝ දෙනෙක් කම්පාවට පත්වී තිබුන අතර බොහෝ දෙනෙක් කියා සිටියේ එම කාන්තාවට දඬුවම් ලබාදිය යුතු බවයි.

    නමුත් සත්‍යය වශයෙන්ම එම කාන්තාව දැනටමත් සිටින්නේ එයට දඬුවම් විදිමින්ය.එම අමානුෂික අන්දමින් සිදු කරනලද පහර දීම සිදුකොට ඇත්තේ මෙයට අව්රුද්දකට පමණ පෙරය.

    මෙම පහර දීම කරන කාලයේ එම මව 18 හැවිරිදි මැලේසියානු අවිවාහක කාන්තාවකි.ඇය සිදු දරුවාට සිදුකරන ලද අමානුෂික වද හිංසා දුටු ඇගේ 18 හැවිරිදි මිතුරියක් පසු දිනක මෙය වීඩියෝ කර මැලේසියානු පොලිසියට ලබා දී ඇත.

    ප්‍රබල සාක්ෂියක් වූ එම වීඩියෝව මගින් ඇයව වසර අව්රුද්දකුත් මාස හයකුත් සිර දඬුවමට යටත්ව ඇත.

    එම කාලයේදීම එම බිලිඳා වෙනත් යුවලකට බාර දී ඇති අතර ඇය දැන් සුරක්ෂිතව වාසය කරන බැව් විදෙස් මාධ්‍යය සඳහන් කර සිටිනවා.

    මැලේසියානු අධිකරණය භාරයේ තිබු මෙම වීඩියෝව අන්තර්ජාලයට නිකුත්වුයේ කෙසේද යන්න පිලිබඳ මැලේසියානු පොලිසිය මේ වනවිට පරීක්ෂණ පවත්වමින් සිටිනවා.

    එම වීඩියෝව බලන්න පහතින්




    Souse Gossip9
     
    Last edited:

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මෙන්න එයාට උනු වෑඩේ .......

    577621_389258191113364_193218727383979_1002721_2032457526_n.jpg