මාස නමයක ලමයෙක්ට

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    බොරුවක් කරත් මොන ගොන් නාම්බෙක්ද පොඩි බබෙක් ඉන්න fictional world එකක ජීවත් වෙන්නේ
    යකූ fantasy එකකට යන්නේ නිදහසක් ගන්නනේ day to day life එකෙන්, එතන ගිහින් ලමයිනුත් හදලා :sorry:
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    parent keneknm oit wdiya hodata lamayava balagann, pichchila permanent pigmentation/ scar ekak athi wenna puluwn

    aloe vera thiyenawnm gala doctor kenek gavata aran yann, aloe vera gel eka thiyenawa nature's secrets/ forever, habai eka galanm riden eka thava wadi wei samahara wita ( ravula kapala mune gavahama mulu munama ridenawa )
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,762
    113
    Mother Earth
    @fxmoney උඹ dislike දාලා තියෙනවා මම දැක්ක. සොරි බන් ඕන කමින් වතුර වාට්ටුවේ නැති බව හැබෑව. ඒත් පොඩි එකෙක් නාවද්දි සැලකිලිමත් වෙන්න ඕන. අපිට වුණත් දැක්කම මල පනිනවා. 😔