දැන් අවුරුද්දකට කිට්ටුයි! මොකද හිතන්නේ කුකුල්ලු ටික?
Anathai Well-known member Mar 28, 2021 5,527 7,911 113 Aug 9, 2025 #1 දැන් අවුරුද්දකට කිට්ටුයි! මොකද හිතන්නේ කුකුල්ලු ටික?
StealthySeeker Well-known member Mar 15, 2024 2,410 3,099 113 Aug 9, 2025 #2 Namole thama ape balaporoththuwa Reactions: ozykolla and Cypress
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,781 113 Sherwood වගේ තැනක Aug 9, 2025 #3 නාමල් ඊලඟ පාර ශුවර් බං ! Reactions: ozykolla, saja and Cypress
ruchira55 Well-known member Mar 23, 2012 39,980 40,871 113 Aug 9, 2025 #4 අපිට හොරකම් කරන්නෙත් නෑ, උන් හොරකම් කරනව බලන් ඉඳලා අපිට සතුටු වෙන්නත් නෑ
5tech Well-known member Dec 19, 2008 16,785 2,780 113 ඇයි එන්නද ? අනේ හු" Aug 9, 2025 #5 නාමල් ඊලඟ පාර ශුවර්! mokkuda mekata vote kare Reactions: Chimpanzee Putha and Cypress
N nalin0001 Well-known member Jun 12, 2014 20,204 34,820 113 Aug 9, 2025 #6 මේකේ වැඩි හරියක් ඉන්නේ වඳ පොනිලගේ ගල් කොල්ලොනේ මහ පොළොවේ යථාර්තය මීට හාත්පසින්ම වෙනස් අදටත් බහුතර ජනතාව මාලිමාව සමඟයි Reactions: ThadiPollenCepaDenawa
මේකේ වැඩි හරියක් ඉන්නේ වඳ පොනිලගේ ගල් කොල්ලොනේ මහ පොළොවේ යථාර්තය මීට හාත්පසින්ම වෙනස් අදටත් බහුතර ජනතාව මාලිමාව සමඟයි
T Tonto Well-known member Apr 23, 2023 4,761 4,676 113 Aug 9, 2025 #7 Wadey yatin niyameta heeniyata yanawa poddak imu
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,965 113 Aug 9, 2025 #8 නාමල් පොන්නයා නම් එපා උගේ අලි ඔලුව. වෙන අලුත් එකෙක්ට දීලා ආපහු කෙලවගමු හැමදාම වගේ.
supun_sg Well-known member Sep 5, 2010 16,263 25,005 113 tracing Geo-location.. ... ... Aug 9, 2025 #9 තව කල් දෙමු. යටින් වැඩ ටික යනවා. නාමල් ඊලඟ පාර ශුවර්! Reactions: Walter White and Tonto
C Cypress Well-known member Jul 22, 2021 16,172 27,637 113 Aug 9, 2025 #10 මාලිමා ලපකොටාගේ ඩීල් එක රාජපස්ස හොරුම බැංකු හොරා ලොල්ලා දේශ ද්‍රෝහියා කොටියා කියලා හංවඩු ගහපු පොන්සි රනිල්ගේ පුක ලෙවකාපු රාජපස්ස පල් හොරු සුද්ද කිරීම
මාලිමා ලපකොටාගේ ඩීල් එක රාජපස්ස හොරුම බැංකු හොරා ලොල්ලා දේශ ද්‍රෝහියා කොටියා කියලා හංවඩු ගහපු පොන්සි රනිල්ගේ පුක ලෙවකාපු රාජපස්ස පල් හොරු සුද්ද කිරීම
O ozykolla Well-known member Jun 20, 2022 9,845 16,801 113 Aug 9, 2025 #11 මුන්ට පාඩමක් උගන්නන්න නාමල් දිනවන්න ඕන
C cstasy Well-known member Aug 31, 2022 2,638 1 5,961 113 Aug 9, 2025 #12 අඩු ආදායම් ලාභි ඇරියස් ජීවිත කෝටියක් මාලිමාවට....! Reactions: supun_sg
Chimpanzee Putha Well-known member Mar 31, 2023 7,690 15,038 113 Milagiriya Aug 9, 2025 #13 Phone Hora said: නාමල් පොන්නයා නම් එපා උගේ අලි ඔලුව. වෙන අලුත් එකෙක්ට දීලා ආපහු කෙලවගමු හැමදාම වගේ. Click to expand... හර්ෂ ද සිල්වා
Phone Hora said: නාමල් පොන්නයා නම් එපා උගේ අලි ඔලුව. වෙන අලුත් එකෙක්ට දීලා ආපහු කෙලවගමු හැමදාම වගේ. Click to expand... හර්ෂ ද සිල්වා
Walter White Well-known member Nov 20, 2019 43,624 125,148 113 දෙහිවල Aug 9, 2025 #14 තව කල් දෙමු. යටින් වැඩ ටික යනවා Reactions: supun_sg
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,965 113 Aug 9, 2025 #15 Chimpanzee Putha said: හර්ෂ ද සිල්වා Click to expand... යන විදියට ඌ ඒවි වගේ.
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,445 113 Aug 9, 2025 #16 ලපයා එලොව යනවා. ආණ්ඩුව පෙරළෙනවා
K kingcapton Well-known member Sep 28, 2012 5,380 6,543 113 Aug 9, 2025 #17 දැණුම, බුද්ධිය, කුසලතාවය සමස්ථ ජනතාවගෙම අඩුනම්, ඒ වෙනුවට හොරකම, වංචාව, දූෂණය වැඩිනම් මොන ලේබල් එකන් ආවත් රට ගොඩදාන එක අමාරු වැඩක්.
දැණුම, බුද්ධිය, කුසලතාවය සමස්ථ ජනතාවගෙම අඩුනම්, ඒ වෙනුවට හොරකම, වංචාව, දූෂණය වැඩිනම් මොන ලේබල් එකන් ආවත් රට ගොඩදාන එක අමාරු වැඩක්.
super077 Well-known member Jun 10, 2008 1,841 2,470 113 Matara Aug 9, 2025 #18 5tech said: නාමල් ඊලඟ පාර ශුවර්! mokkuda mekata vote kare Click to expand... එහෙම එවුනුත් කියෙත් ඉන්නවා පුතා .. Chimpanzee Putha said: හර්ෂ ද සිල්වා Click to expand... Mr. Warnning... ------ Post added on Aug 9, 2025 at 7:48 PM Reactions: Chimpanzee Putha
5tech said: නාමල් ඊලඟ පාර ශුවර්! mokkuda mekata vote kare Click to expand... එහෙම එවුනුත් කියෙත් ඉන්නවා පුතා .. Chimpanzee Putha said: හර්ෂ ද සිල්වා Click to expand... Mr. Warnning... ------ Post added on Aug 9, 2025 at 7:48 PM
O ozykolla Well-known member Jun 20, 2022 9,845 16,801 113 Aug 9, 2025 #19 Chimpanzee Putha said: හර්ෂ ද සිල්වා Click to expand... වයස මදි තව මෝරන්න ඕන Reactions: Chimpanzee Putha