මාළු අමුවෙන් කෑ මන්ත්‍රී ( ස.ජ.බ)

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    comments..🤣
    933E47A1-7600-4E23-832A-7F0B8CF632AA.jpeg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    මටනම් මේ කතාවේ කිසිම දේශපාලනයක් පේන්නේ නෑ. මාලුවෙක් අමුවෙන් කාපු එක තමා අවුල. මේ මනුස්සයා කතාකරන්නේ මලු ගන්නේ නැතිව බයේ ඉන්න මිනිස්සුන්ටයි, මලු විකුනගන්න බැරිව ඉන්න මිනිස්සුන්ටයි.
     
    • Haha
    Reactions: FALL3N

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    මටනම් මේ කතාවේ කිසිම දේශපාලනයක් පේන්නේ නෑ. මාලුවෙක් අමුවෙන් කාපු එක තමා අවුල. මේ මනුස්සයා කතාකරන්නේ මලු ගන්නේ නැතිව බයේ ඉන්න මිනිස්සුන්ටයි, මලු විකුනගන්න බැරිව ඉන්න මිනිස්සුන්ටයි.
    අපිටත් මාළු අමුවෙන් කාපු එක තමා ඔයි අවුල. උබ නිදියන් ඉඳලද මේ ත්‍රීඩ් එකට පාත් උණේ 🤣🤣🤣
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මටනම් මේ කතාවේ කිසිම දේශපාලනයක් පේන්නේ නෑ. මාලුවෙක් අමුවෙන් කාපු එක තමා අවුල. මේ මනුස්සයා කතාකරන්නේ මලු ගන්නේ නැතිව බයේ ඉන්න මිනිස්සුන්ටයි, මලු විකුනගන්න බැරිව ඉන්න මිනිස්සුන්ටයි.
    උගේ පක්සේ බහුතරයක් ජෝකර් වැඩනේ කරන්නේ. එතන දේශපාලනයක් තියනවා. දේශපාලනේට එන්නේ මේ වගේ උන් නං රටට මොකද වෙන්නේ කියන ප්‍රශ්නෙත් තියනවා. (මේක කළගෙඩි දාන පවිත්‍රටත් අදාලයි)
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    අපිටත් මාළු අමුවෙන් කාපු එක තමා ඔයි අවුල. උබ නිදියන් ඉඳලද මේ ත්‍රීඩ් එකට පාත් උණේ 🤣🤣🤣
    ඔව් ඒක හරි ඒත් මේ රටේ ඉන්න බහුතරයකගේ මතයක් තියනවා මාලුන්ගේන් කොරෝනා බෝවෙනවා කියලා. මේ මනුස්සයා කතාකරන්නේ මාලු විකුනාගන්න බැරිව ඉන්න දුප්පත් මිනිස්සු වෙනුවෙන්. මන් මේක ලියන්නෙත් මාලු ලැල්ලක් ඉස්සරහ ඉන්න ගමන් යන්න බස් එකක් එනකම්. මේ රටේ ඉන්න සැලකිය යුතු පිරිසකට මේ වෙන හැමදේම ආතල් එකක් විතරක් නෙමේ.
     
    • Like
    Reactions: 326

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මාළු රත්තරන් කියලා හිතාගෙන හිටපු මාළු කාරයින්ට නං හොඳ වැඩේ

    සිරාවට මාලු කාරයො තරම් ගිය පාර හම්බ කරේ නෑ මොකෙක්වත. නිකන් උනත් බලපං හොඳ ජාතියක මලු කිලෝ එක 1200+.
     
    • Like
    Reactions: asylum and FALL3N

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    maalu kamituwak path karamuda machan ?
    maaluwa pau neda mu wage katha thadiyek kanakota :(
    ඔව් අනික ඉව්වෙත් නෑනෙ මාලුව කොච්චර හීන මවන්න ඇති නේ කවද හරි තුනපහ ටිකක් දාල උයනවට අමුවෙන්ම හැපුවනෙ
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    මටනම් මේ කතාවේ කිසිම දේශපාලනයක් පේන්නේ නෑ.
    ආආආආඅන්න ඒක තමයි උබේ ගොන් කම සහ මොලේ නැති කම. උබ කොහොමහරි අපේ රට වෙනුවෙන් ඔය ගොනා විකුනලා දාපන්.

    ඔතන තියෙන්නේ හැංගිච්ච දේශපාලනේ spot කරන්න නම් නුවන තියෙන්න ඕන. ඒත් ඒක රොකට් සයන්ස් නෙමෙයි. උබ වගේ උන්ට තේරෙන්නේ නෑ average ගානකට වත් මොලේ නැති නිසා

    ඌ එතන කතා කරන්නේ චන්ද වෙනුවෙන් ! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද!




    එතකොට මාළු කාරයෝ හිතන්නේ ඒ මිනිහා අපි වෙනුවෙන් කතා .කරා.. කියල චන්දෙ දෙනවා...

    තෝ වගේ කෙප්ප හරක් කරන්නේ ඔය ලනු කාලා ඕකුන්ට කතිරේ ගහන එක.

    එතකොට තමයි රටට හූහූහූහූහූහූහූහූහූකෝ ලා යන්නේ. තොට තේරෙනවද ආආආආ? ගොන් ටෝයියෝ...
     
    Last edited: