අපිටත් මාළු අමුවෙන් කාපු එක තමා ඔයි අවුල. උබ නිදියන් ඉඳලද මේ ත්‍රීඩ් එකට පාත් උණේමටනම් මේ කතාවේ කිසිම දේශපාලනයක් පේන්නේ නෑ. මාලුවෙක් අමුවෙන් කාපු එක තමා අවුල. මේ මනුස්සයා කතාකරන්නේ මලු ගන්නේ නැතිව බයේ ඉන්න මිනිස්සුන්ටයි, මලු විකුනගන්න බැරිව ඉන්න මිනිස්සුන්ටයි.
උගේ පක්සේ බහුතරයක් ජෝකර් වැඩනේ කරන්නේ. එතන දේශපාලනයක් තියනවා. දේශපාලනේට එන්නේ මේ වගේ උන් නං රටට මොකද වෙන්නේ කියන ප්‍රශ්නෙත් තියනවා. (මේක කළගෙඩි දාන පවිත්‍රටත් අදාලයි)මටනම් මේ කතාවේ කිසිම දේශපාලනයක් පේන්නේ නෑ. මාලුවෙක් අමුවෙන් කාපු එක තමා අවුල. මේ මනුස්සයා කතාකරන්නේ මලු ගන්නේ නැතිව බයේ ඉන්න මිනිස්සුන්ටයි, මලු විකුනගන්න බැරිව ඉන්න මිනිස්සුන්ටයි.
ඔව් ඒක හරි ඒත් මේ රටේ ඉන්න බහුතරයකගේ මතයක් තියනවා මාලුන්ගේන් කොරෝනා බෝවෙනවා කියලා. මේ මනුස්සයා කතාකරන්නේ මාලු විකුනාගන්න බැරිව ඉන්න දුප්පත් මිනිස්සු වෙනුවෙන්. මන් මේක ලියන්නෙත් මාලු ලැල්ලක් ඉස්සරහ ඉන්න ගමන් යන්න බස් එකක් එනකම්. මේ රටේ ඉන්න සැලකිය යුතු පිරිසකට මේ වෙන හැමදේම ආතල් එකක් විතරක් නෙමේ.අපිටත් මාළු අමුවෙන් කාපු එක තමා ඔයි අවුල. උබ නිදියන් ඉඳලද මේ ත්‍රීඩ් එකට පාත් උණේ![]()
මාළු රත්තරන් කියලා හිතාගෙන හිටපු මාළු කාරයින්ට නං හොඳ වැඩේ
ඔව් අනික ඉව්වෙත් නෑනෙ මාලුව කොච්චර හීන මවන්න ඇති නේ කවද හරි තුනපහ ටිකක් දාල උයනවට අමුවෙන්ම හැපුවනෙmaalu kamituwak path karamuda machan ?
maaluwa pau neda mu wage katha thadiyek kanakota![]()
කොමිටෙල් විපක්ෂයේ තවත් ඉදිරිපති කිරීමක්
ආආආආඅන්න ඒක තමයි උබේ ගොන් කම සහ මොලේ නැති කම. උබ කොහොමහරි අපේ රට වෙනුවෙන් ඔය ගොනා විකුනලා දාපන්.මටනම් මේ කතාවේ කිසිම දේශපාලනයක් පේන්නේ නෑ.