මාළු අමුවෙන් කෑ මන්ත්‍රී ( ස.ජ.බ)

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ඔව් ඒක හරි ඒත් මේ රටේ ඉන්න බහුතරයකගේ මතයක් තියනවා මාලුන්ගේන් කොරෝනා බෝවෙනවා කියලා. මේ මනුස්සයා කතාකරන්නේ මාලු විකුනාගන්න බැරිව ඉන්න දුප්පත් මිනිස්සු වෙනුවෙන්. මන් මේක ලියන්නෙත් මාලු ලැල්ලක් ඉස්සරහ ඉන්න ගමන් යන්න බස් එකක් එනකම්. මේ රටේ ඉන්න සැලකිය යුතු පිරිසකට මේ වෙන හැමදේම ආතල් එකක් විතරක් නෙමේ.
    ඉතින් අමු පෙරේතයෙක් වගේ අමුවෙන් මාළු වෙක් අරගෙන මාධ්‍ය සාකච්චාවක කපුවහම ඔය කියන ප්‍රශ්න විසේදෙන්නේ නැහැ . දකුණු ආසියාවේ අපි කිසිම දෙයක් උයන්නේ නැතුව හොරෙන් වත් කන්නේ නැහැ . ඒක අපේ සංස්කෘතිය . ඕක ට කියන්නේ නූගත් කම :angry: :angry: :angry: :angry:
     
    • Like
    Reactions: weer 11

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    හෙම්බෙ දෙන් යෙපිලාට පුළුවන් යෙපිලාගෙ කොරොනා හෙදිලා මෙරිච්ච උන් ශේප් එකෙ වළලන්න .
    කෙටවත් මෙතක නැතිවෙයි දෙන් .
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මට නං කිසි වැරද්දක් පෙන්නේ නෑ. බහුතර චන්දෙන් නේ පත්වෙලා ඇවිල්ලා ඉන්නේ? චෝදනා කරන්න කිසි වරදක් මට නං පෙන්නේ නෑ.
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,410
    113
    කෑගල්ල
    ආආආආඅන්න ඒක තමයි උබේ ගොන් කම සහ මොලේ නැති කම. උබ කොහොමහරි අපේ රට වෙනුවෙන් ඔය ගොනා විකුනලා දාපන්.

    ඔතන තියෙන්නේ හැංගිච්ච දේශපාලනේ spot කරන්න නම් නුවන තියෙන්න ඕන. ඒත් ඒක රොකට් සයන්ස් නෙමෙයි. උබ වගේ උන්ට තේරෙන්නේ නෑ average ගානකට වත් මොලේ නැති නිසා

    ඌ එතන කතා කරන්නේ චන්ද වෙනුවෙන් ! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද! චන්ද!




    එතකොට මාළු කාරයෝ හිතන්නේ ඒ මිනිහා අපි වෙනුවෙන් කතා .කරා.. කියල චන්දෙ දෙනවා...

    තෝ වගේ කෙප්ප හරක් කරන්නේ ඔය ලනු කාලා ඕකුන්ට කතිරේ ගහන එක.

    එතකොට තමයි රටට හූහූහූහූහූහූහූහූහූකෝ ලා යන්නේ. තොට තේරෙනවද ආආආආ? ගොන් ටෝයියෝ...
    අනේ නිකන් පලයන් යන්න. පට්ට හොරුන්ට කඩේ ගිහින් කතිරේ ගහලා ඇවිල්ලා මෙතන හැමිනේනවා. තොපි පත්කරපු එවුන්තමා ඔය ඉන්නේ ඔක්කොම.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මූ ඕක තම්බන් එන්න ඇත්තෙ. අර මහ ගොනාටම හරියන පරිවාර සෙට් එක :lol: