මාළු ඇති කරන අය පොඩ්ඩක් එන්න

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,789
    23,463
    113
    මාළු ඇති කරන අය පොඩ්ඩක් එන්න

    මාළු ඇති කරන අය මට පොඩි උදවුවක් කරනවද?

    මේකයි,මම පෙරේදා ගෝල්ඩ් ‍ෆිෂ්ල දෙන්නෙක් ගත්ත.එදාම ටැංකියකුත් ගත්තා.අඩි 2 කයි 1 කයි එකක්.ඊට පස්සෙ ඊයෙ මම මාලු දෙන්නව ටැංකියට දැම්ම.කිසි ප්‍රශ්නයක් නැතුව හිටිය.ඒත් එදා රෑ ඉඳන් මුන් දෙන්න වතුරෙ උඩට කට දාගෙන හුස්ම ගන්නවා.යටට යන්නෙම නැහැ.:sorry::sorry:

    ඇයි උන් එහෙම කරන්නෙ?උන්ට මොකක් හරි අමාරුවක් තියෙනවද?:confused::confused:
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඕකුන් ටික මැරෙන්න කලින් ඉක්මනට ඔක්සිජන් සිස්ටම් එකක් සෙට් කරපන්
    ඒත් හරියන්නෙ නැත්නම් වතුර වල අවුලක්
     

    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    Oxygen adu unamalu ohoma wenne.. Gold fish wage malu inna tankiyak nam godak welawata oxygen dannama kiyala thama malu wikunana than wala aya kiyanne..Oxygen 1k gannakam thawakalikawa jalaja palati tikak wath danna..
     

    chama88

    Member
    Jan 31, 2011
    605
    37
    0
    oxygen ekak hayi karanna podi one line motor ekak 500-600 wage wenne. nathnam malu mareyi.
    wathurata anti clorin cata dammada. tap wathura use karanawanam ewa danna ona. malu wikunana than wala thiyenawa.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මාළු ඇති කරන අය මට පොඩි උදවුවක් කරනවද?

    මේකයි,මම පෙරේදා ගෝල්ඩ් ‍ෆිෂ්ල දෙන්නෙක් ගත්ත.එදාම ටැංකියකුත් ගත්තා.අඩි 2 කයි 1 කයි එකක්.ඊට පස්සෙ ඊයෙ මම මාලු දෙන්නව ටැංකියට දැම්ම.කිසි ප්‍රශ්නයක් නැතුව හිටිය.ඒත් එදා රෑ ඉඳන් මුන් දෙන්න වතුරෙ උඩට කට දාගෙන හුස්ම ගන්නවා.යටට යන්නෙම නැහැ.:sorry::sorry:(බය කරාම යනවා)

    ඇයි උන් එහෙම කරන්නෙ?උන්ට මොකක් හරි අමාරුවක් තියෙනවද?:confused::confused:

    eh udata awama pannanna epa machan..:dull:

    Ikmanta Air pump ekak ekka filter ekak daanna tank ekata
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    එදා රෑ ඉඳන් මුන් දෙන්න වතුරෙ උඩට කට දාගෙන හුස්ම ගන්නවා.යටට යන්නෙම නැහැ.:sorry::sorry:(බය කරාම යනවා)




    උන් තාම ජීවතුන් අතර ඉන්නවද?:lol:
     
    Tank ekata oxygen pump ekak set karanna.
    Tap water wala chlorine thiyenawa, ewa malunta visai. Tap water gannawanam aduma gane dawas dekak wath thiyapu water ganna. nathnam lindakin water ganna.
    Filter ekakuth set karanna.
    Dan thiyenawa Power Filter kiyala jathiyak, eken oxygen & filtering kiyana dekama wenawa. oyage size tank ekakata nam 1000 withara power filter ekak athiwei.
    :)
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මාළු ඇති කරන අය මට පොඩි උදවුවක් කරනවද?

    මේකයි,මම පෙරේදා ගෝල්ඩ් ‍ෆිෂ්ල දෙන්නෙක් ගත්ත.එදාම ටැංකියකුත් ගත්තා.අඩි 2 කයි 1 කයි එකක්.ඊට පස්සෙ ඊයෙ මම මාලු දෙන්නව ටැංකියට දැම්ම.කිසි ප්‍රශ්නයක් නැතුව හිටිය.ඒත් එදා රෑ ඉඳන් මුන් දෙන්න වතුරෙ උඩට කට දාගෙන හුස්ම ගන්නවා.යටට යන්නෙම නැහැ.:sorry::sorry:(බය කරාම යනවා)

    ඇයි උන් එහෙම කරන්නෙ?උන්ට මොකක් හරි අමාරුවක් තියෙනවද?:confused::confused:

    දැන් තොට කට්ටඩියෙක් ගෙනල්ලා තොයිලයක් නටන්න වෙයි බය කලානම් :lol:

    මෙකයි මචන් ඔතන ඔක්සිජන් අවුලකුත් තියනවා එත් මෙහෙමයි දැම්මේ ටැප් වතුරනම් පොඩ්ඩක් සෙවිල්ලෙන් හිටපන් හරි අනික ටැංකිය අස් කරලා වතුර දාලා ෆාමසියෙන් ගෙනල්ලා දාපන් ටෙට්රා සයිකලින් කියල කරල් ජාතියක් කරලක් හරි බාගයක් හරි කඩලා දාපන් ටැංකියට අනික ටැංකිය අලුත්මනම් වතුර පොඩි අවුලක් ඇති ටැප් වතුර දැම්මත් අවුලක් නෑ පැයක් විතර තියලා දාපන් හරි ගස් ටිකක් ගෙනත් දාපන් එතකොට ඔක්සිජන් අවුල අඩු වෙනවා හැබැයි රෑට ගස් අයින් කරපන්
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ma item eka dapan
    images