මාළු ඇති කරන අය පොඩ්ඩක් එන්න

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එහමම ඕන නෑ බන් කරන්න තියෙන්නෙ වතුර පැයක් විතර නිකන් තියන එකයි ලූනු ටිකකුයි ටෙට්රා සයිකලින් කරලක් කඩලා දාන එකයි එතකොට හරි

    thanks machan info walata
    next tym ehema karannam
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    ඕකුන් ටික මැරෙන්න කලින් ඉක්මනට ඔක්සිජන් සිස්ටම් එකක් සෙට් කරපන්
    ඒත් හරියන්නෙ නැත්නම් වතුර වල අවුලක්
    :yes::yes::yes: