Web Development කරන අය පොඩ්ඩක් එන්න

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,277
    1,528
    113
    පේමන්ට් එකේ.
    Web Development කරන අය පොඩ්ඩක් එන්න

    මම Web Development වලට අළුත්. පොඩි දෙයක් දැනගන්න ඕන. මචන්ලා දැන් Client කෙනෙක් සාමාන්‍යයෙක් කලින් කරපු Projects ඉල්ලනවනේ. එහෙම වෙලාවට අපි කලින් හදපු Web site එහෙම දෙනවා. ඒතෙකාට Client දැනගන්නේ කොහොමද මේ අපිම හදපු Web sites කියලා. සාමාන්‍යයෙන් Clients ලට කලින් කරපු Projects දෙන්න හොද විදිහක් මොකක්ද?
     
    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    මම Web Development වලට අළුත්. පොඩි දෙයක් දැනගන්න ඕන. මචන්ලා දැන් Client කෙනෙක් සාමාන්‍යයෙක් කලින් කරපු Projects ඉල්ලනවනේ. එහෙම වෙලාවට අපි කලින් හදපු Web site එහෙම දෙනවා. ඒතෙකාට Client දැනගන්නේ කොහොමද මේ අපිම හදපු Web sites කියලා. සාමාන්‍යයෙන් Clients ලට කලින් කරපු Projects දෙන්න හොද විදිහක් මොකක්ද?

    මම නම් මගේ සයිට් එකට ලින්ක් එකක් තියෙනවා මම කරපු හැම ‍project එකකම. මේක අනිවාරයයෙන් client ට කියලා කරන්න සමහරු කමැති නෑ මේ වැඩේට. නැත්නම් HTML කමෙන්ට් එකක් හරි මෙටා ටැග් එකක් වගේ පාවිච්චි කරන්නත් පුළුවන්