කෙල්ලටත් ටිකක් ඩිමාන්ඩ් එකේ ඉන්න කියහං.
අරූ අහන හැම මගුලටම උත්තර දෙන්න යන්නේ නැතුව, අනවශ්‍ය දේවල් ඇහුවොත් ඩොක්ටර් ඕවා කතා කරන්න එපා මගෙත් එක්ක වගේ දේවල් කියලා ඉන්න කියහං.
මොකට කෙල්ලව ටැකල් කරන්න අමාරුයි, වැඩේ චොර වෙයි කියලා දැනුනොත් අරූ පස්සෙන් එක එක නවත්තයි.
වැඩිපුරම කෙල්ලගේ පැත්තේ තමා ගේම තියෙන්නේ. අරූව මග ඇරලා, උට කැමති නැති පාට් එකේ ඉන්න කියහං.
අරූ ඉන්ටර්න් නිසා කෙල්ලට අවුලක් අදින්නත් බැහැනේ.

නෑ බං ඇයි