මාළු ඇති කරන කට්ටිය

119elakiri

Active member
  • මාළු ඇති කරන කට්ටිය

    :angry:

    :angry:

    :angry:

    :angry:

    :angry:

    :angry:

    :angry:

    මචන් උබල දන්නවද කෆ් ලොකු කරගන්න විදිය අවුරුදු ගානක් උන්ට කන්න දුන්නත් උන් එකම ගාන .උබල උන් ලොකු කරගන්න ක්‍රමයක් දන්නවද .මම අවුරුදු 2ක් කලින් අගල් 2 විතර උන් ගෙනාව තාමත් ඒ සයිස් මයි මුන් ලොකු කරගන්න ක්‍රමයක් දන්නවද?
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    macho mehemai,nikan viduru tanki vala adi deke evage thibbatanm calf la loku venne na bn.thava ara pam piti malu kama dammatath loku venne na un:P

    math ehema haduva awrudu ganak,eth unge size eka hela vennevath na bn:D

    calfla pokunu valai bn loku venne,un mada kanavada koheda bn.habai unta inno jathiyak bo venava bn.unva hadunoth ehema maluva mara vidiyata kettu vela marenava.un le bonava bn maluvage.ungen galavagannanam angel la danna one bn ;)

    tankiya as karaddi kohomada bn as karanne??uba as karana hama parama galuth sudda karanavada??:baffled:
    ehema karanne na bn.honda filter set ekak dapan.ita passe masa 3ta sarayak vithara tankiye vathura malunta nikan inna puluvan tharamata venakan adu karala aluth vathura vitharak dapan gal tika kalatthenne nathi venna.gals sudda karana eka awruddakata sarayak vage karahan bn.

    viduru tanki vala loku karaganna onenam ara panu bola genalla dapan.eva gannanm api inna patthenam amarui bn.eva bageta bagayak malu business karana unma order karala geniyanava bn.apita ithin hulan :D

    thava isso kama eke tikak loku ekak thiyenava bn.ekath hondai.habai panu bola vagenm na.mata nama mathaka na bn evage.mn malu hadana eka navatthala danata awrudu 4k venava bn.mage malu tika eka davasin summa vela giya bn.mata epa una bn vade ita passe.awrudu ganak hitapu malu okkoma mala bn eka davasin:sorry::sorry:

    calfla ekka thava lassanata hadanna onenm gappi tikakuth dahan un inna ekata :P(unva ehema danna epa,unta vechcha deyak nathi vei bn)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    bitthara thambanne nathuva kohomada bola kaha mada denne :rofl::rofl::baffled:
    මොකද බැරි බන්. බිත්තරේ හීනි පැත්ත කැඩුවම සුදුමදේ. මහත පැත්ත කැඩුවම කහ මදේ විදියට වැටෙන්නෙ.
     
    119elakiri

    Active member
  • bitthara thambanne nathuva kohomada bola kaha mada denne :rofl::rofl::baffled:
    :P

    macho mehemai,nikan viduru tanki vala adi deke evage thibbatanm calf la loku venne na bn.thava ara pam piti malu kama dammatath loku venne na un:P

    math ehema haduva awrudu ganak,eth unge size eka hela vennevath na bn:D

    calfla pokunu valai bn loku venne,un mada kanavada koheda bn.habai unta inno jathiyak bo venava bn.unva hadunoth ehema maluva mara vidiyata kettu vela marenava.un le bonava bn maluvage.ungen galavagannanam angel la danna one bn ;)

    tankiya as karaddi kohomada bn as karanne??uba as karana hama parama galuth sudda karanavada??:baffled:
    ehema karanne na bn.honda filter set ekak dapan.ita passe masa 3ta sarayak vithara tankiye vathura malunta nikan inna puluvan tharamata venakan adu karala aluth vathura vitharak dapan gal tika kalatthenne nathi venna.gals sudda karana eka awruddakata sarayak vage karahan bn.

    viduru tanki vala loku karaganna onenam ara panu bola genalla dapan.eva gannanm api inna patthenam amarui bn.eva bageta bagayak malu business karana unma order karala geniyanava bn.apita ithin hulan :D

    thava isso kama eke tikak loku ekak thiyenava bn.ekath hondai.habai panu bola vagenm na.mata nama mathaka na bn evage.mn malu hadana eka navatthala danata awrudu 4k venava bn.mage malu tika eka davasin summa vela giya bn.mata epa una bn vade ita passe.awrudu ganak hitapu malu okkoma mala bn eka davasin:sorry::sorry:

    calfla ekka thava lassanata hadanna onenm gappi tikakuth dahan un inna ekata :P(unva ehema danna epa,unta vechcha deyak nathi vei bn)

    මචන් විදුරු ටැංකියකුත් තියනවා පොන්ඩ් එකකුත් තියනවා දෙකේම ඉන්න උන් ලොකු වෙන්නේ නෑ.මඩ නෑ බන් එකක වත්.

    මගේ පොන්ඩ් එකේ වතුර කොලම කොළ පාටයි මාළු පේන්නෙත් නෑ.ඒකට පිලියමක් ඕනේ .පොන්ඩ් එකේ ගලුත් නෑ මාළු ලොකුකර ගන්න හොදම ක්‍රමේ මොකක්ද. එන්ජල්සලා වෙල් ටෙල කෆ් ලගේ වේල් එක කනවනේ බන් ,ගෝල්ඩ් ෆිෂ් ලගේ ටෙල එකත් කනවා .

    ගප්පින්ව ගිලිනවනේ බන් කෆ්ලයි ,කැට් ෆිශ්ලයි,

    පණු කෑම,ඉස්සෝ කෑම වලට ලොකු වෙනවද බන්
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මචෝ ඔයා ඔය ලොකු වෙනවා කියලා හිතන් ඉන්නේ මේ සාමාන්‍ය aquarium වල ඉන්න කාෆ් මාලු නම් ඔය සයිස් එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ..උන් සාමාන්‍යයෙන් වැඩෙන්නේ උපරිම අඟල් 5-7 විතරයි..
    ඔයා හිතන් ඉන්නේ පොන්ඩ් වල ඇති කරන ජපන් koi carp මාලු ගැනනම් ඒ කිව්වේ මේ පහල ඉමේජ් එකේ ඉන්න උන් ගැන නම් මං විස්තරේ කියන්නම්.

    better.jpg

    මුලින්ම ඔයාට හොයාගන්න වෙනවා koi carp පැටව් විකුණන තැනක්..ලංකාවේ තැන් කීපයකම තියෙනවා..රාජගිරියේ තියෙනවා fairway aquarium (fairway holdings- 0774440995) කියලා තැනක්..ඔරිජිනල් koi carp..ගණන් නම් ටිකක් සැරයි...:yes:නැත්තම් ikman එකේ koi carp කියලා search කරන්න..

    මුන්ට විශේෂයෙන්ම මඩ ඕනා..පොන්ඩ් එකක් ඕන හොඳට ඉඩකඩ තියෙන..කෑම වර්ග නම් ගොඩාක් තියෙනවා..ප්‍රීමා කෑම එක දාන්න..ලොකු ඇට තියෙන එක. තව කතා ගොඩක් තියෙනවා වතුරේ ph අගය. උෂ්ණත්වය වගේ දේවල්..මම හිතන්නේ ඔයාගේ ටැංකියේ දිග පලල මදි ඇති..අනික කාර්ප් මාලු වීදුරු ටැංකි වල හදන්නේ නෑ..මාලුවාගේ ලස්සන පේන්නේ උඩින් බැලුවම..ඒ නිසා පොන්ඩ් එකක හදන්න...සමහර විට ඔයා කෑම දානවා වැඩි ඇති එහෙම උනාමත් තරඟයක් නැති නිසා වැඩෙන්නේ නෑ..හැමදාම කෑම දාන්න ටැංකියේ එක කොනකට..එතකොට මාලුන්ගේ ලෙඩ හැසිරීම් නිරීක්ෂණය කරන්න පුලුවන්.. මාලු පාට වෙන්න බෙහෙත් තියෙනවා..කැමති නම් දාන්න..මේකේ randir සහෝ මාලු ගැන හොඳට දන්නවා..වැඩි විස්තර එයාගෙන් අහගන්න..ව්‍යාපාරයක් විදිහට ඇති කරනවානම් බොරලැස්ගමුවත් හොරණ පොකුණුවිටත් අතරේ කුඹුරු ලියද්දක් ගන්න උසට ලියැදි බැඳලා අනිත් ලියදි වලින් ගොයම් හදන කාලෙට වස මිශ්‍ර නොවෙන්න වතුර දෙන්න ලියද්දට..ප්‍රීමා කිලෝ පනහේ මිටියක් ඇති ලියද්දකට.. මගේ යාලුවෙක් කුඹුරු ලියදි 4ක් අරන් තියෙන්නේ koi carp ලොකු කරලා ආපහු export කරන්න පටන් ගන්න.වැඩේ සාර්ථක වෙයිද නැද්ද දන්නේ නෑ..බලමු පොර කොහොමද කරන්නේ කියලා.

    :D

    ඔයා කියලා තියෙන හැම මාලු වර්ගේම එකට ඇති කරන්න බෑ..පණු කැට, brine shrimp ඉස්සෝ බිත්තර (තව බිත්තර කහමද රෙදි කෑල්ලක ඔතලා වතුරේ හොලවන්නේ ගෝල්ඩ් ෆිෂ් පැටවුන්ට කෑමට) දාන්නේ ඇහි පෙඳි වගේ පොඩි මාලු පැටවුන්ට.:P
    කොලපාට පාසි බැඳෙනවා නම් uv ලයිට් තියෙනවා..එහෙම නැත්තම් ඒවා මැරෙන්න ක්ලෝරීන් එහෙම දානවලු මම නම් හරියටම ඒක දන්නේ නෑ..:rolleyes:

    Last edited:

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    your fish will not grow now. you need to change your water regulary if you want them to be healthy.

    this is called stunted.

    • Hunger due to underfeeding, inappropriate feeding regime, competition via presence of dominant individuals, or insufficient knowledge on the part of the aquarist regarding nutritional requirements of juvenile ‘big’ fish.
    • Malnutrition. Such deficiences can arise even if the diet is well-balanced, especially in juveniles which naturally grow at a faster rate than adults. This is likely a major cause of stunting and associated skeletal deformities in aquarium ‘big’ fish, as is the use of ‘feeder’ goldfish in the diet of predatory species. We’ll be covering this in more detail later.
    • Fear and distress caused by presence of predatory or dominant fish, repeated handling, sudden changes in lighting, etc.
    • Poor water quality and environmental conditions; in particular low dissolved oxygen, inappropriate or fluctuating pH, inappropriate temperature and lack of diurnal rhythym, high levels of carbon dioxide, excessive suspended solids, and high levels of nitrogenous waste products such as ammonia and nitrite. Another principle reason for stunting and poor growth in these species under captive conditions.
    • Confinement stress and subsequent inability to swim in a natural fashion; this being especially acute in those ‘big’ fishes which are naturally migratory or move over long distances in nature. More on this in a future article.
    • Over-stocking and/or over-crowding.
    • Lack of environmental stimulation has not been well-studied in fishes but may be more significant than is traditionally accepted (Southgate, 2010), especially in those maintained in completely bare set-ups.
    source ( http://www.seriouslyfish.com/stunted-growth-means-stunted-lives/ )
     
    119elakiri

    Active member
  • මචෝ ඔයා ඔය ලොකු වෙනවා කියලා හිතන් ඉන්නේ මේ සාමාන්‍ය aquarium වල ඉන්න කාෆ් මාලු නම් ඔය සයිස් එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ..උන් සාමාන්‍යයෙන් වැඩෙන්නේ උපරිම අඟල් 5-7 විතරයි..
    ඔයා හිතන් ඉන්නේ පොන්ඩ් වල ඇති කරන ජපන් koi carp මාලු ගැනනම් ඒ කිව්වේ මේ පහල ඉමේජ් එකේ ඉන්න උන් ගැන නම් මං විස්තරේ කියන්නම්.

    better.jpg

    මුලින්ම ඔයාට හොයාගන්න වෙනවා koi carp පැටව් විකුණන තැනක්..ලංකාවේ තැන් කීපයකම තියෙනවා..රාජගිරියේ තියෙනවා fairway aquarium (fairway holdings- 0774440995) කියලා තැනක්..ඔරිජිනල් koi carp..ගණන් නම් ටිකක් සැරයි...:yes:නැත්තම් ikman එකේ koi carp කියලා search කරන්න..

    මුන්ට විශේෂයෙන්ම මඩ ඕනා..පොන්ඩ් එකක් ඕන හොඳට ඉඩකඩ තියෙන..කෑම වර්ග නම් ගොඩාක් තියෙනවා..ප්‍රීමා කෑම එක දාන්න..ලොකු ඇට තියෙන එක. තව කතා ගොඩක් තියෙනවා වතුරේ ph අගය. උෂ්ණත්වය වගේ දේවල්..මම හිතන්නේ ඔයාගේ ටැංකියේ දිග පලල මදි ඇති..අනික කාර්ප් මාලු වීදුරු ටැංකි වල හදන්නේ නෑ..මාලුවාගේ ලස්සන පේන්නේ උඩින් බැලුවම..ඒ නිසා පොන්ඩ් එකක හදන්න...සමහර විට ඔයා කෑම දානවා වැඩි ඇති එහෙම උනාමත් තරඟයක් නැති නිසා වැඩෙන්නේ නෑ..හැමදාම කෑම දාන්න ටැංකියේ එක කොනකට..එතකොට මාලුන්ගේ ලෙඩ හැසිරීම් නිරීක්ෂණය කරන්න පුලුවන්.. මාලු පාට වෙන්න බෙහෙත් තියෙනවා..කැමති නම් දාන්න..මේකේ randir සහෝ මාලු ගැන හොඳට දන්නවා..වැඩි විස්තර එයාගෙන් අහගන්න..ව්‍යාපාරයක් විදිහට ඇති කරනවානම් බොරලැස්ගමුවත් හොරණ පොකුණුවිටත් අතරේ කුඹුරු ලියද්දක් ගන්න උසට ලියැදි බැඳලා අනිත් ලියදි වලින් ගොයම් හදන කාලෙට වස මිශ්‍ර නොවෙන්න වතුර දෙන්න ලියද්දට..ප්‍රීමා කිලෝ පනහේ මිටියක් ඇති ලියද්දකට.. මගේ යාලුවෙක් කුඹුරු ලියදි 4ක් අරන් තියෙන්නේ koi carp ලොකු කරලා ආපහු export කරන්න පටන් ගන්න.වැඩේ සාර්ථක වෙයිද නැද්ද දන්නේ නෑ..බලමු පොර කොහොමද කරන්නේ කියලා.

    :D

    ඔයා කියලා තියෙන හැම මාලු වර්ගේම එකට ඇති කරන්න බෑ..පණු කැට, brine shrimp ඉස්සෝ බිත්තර (තව බිත්තර කහමද රෙදි කෑල්ලක ඔතලා වතුරේ හොලවන්නේ ගෝල්ඩ් ෆිෂ් පැටවුන්ට කෑමට) දාන්නේ ඇහි පෙඳි වගේ පොඩි මාලු පැටවුන්ට.:P
    කොලපාට පාසි බැඳෙනවා නම් uv ලයිට් තියෙනවා..එහෙම නැත්තම් ඒවා මැරෙන්න ක්ලෝරීන් එහෙම දානවලු මම නම් හරියටම ඒක දන්නේ නෑ..:rolleyes:

    ඔව් මචන් මට මුන්ගන තමා දැනගන්න ඕනේ koi carp පැටව් ගණන් කොහොමද .පොන්ඩ් එක අඩි 6*4 වගේ උස අඩි 2 වගේ පාසි බැදෙන්නේ නෑ වතුර කොළ පාටයි .

    මේ බිස්නස් එක පටන් ගන්න කැපිටල් එක කොච්චර ඕනේ වෙයිද ?මේක පටන්ගෙන සල්ලි ටිකට කෙලවෙයිද?අයිමචන් කුබුරක්ම ඕනේ වෙන ඉඩමක බැරිද ?කුබුරු තියනවා හැබැයි වගා කරන්නේ නෑ ඒ වගේ පටන් ගන්න බැරිද ?
     
    119elakiri

    Active member
  • apoi carp la loku wenawa bn preema kema dapan unta kochchara kanna dammath madi kanawa renawa kanawa renawa .

    මචන් ප්‍රීමා එකෙත් එක එක වර්ග තියනවද ?සත්ව කෑම විකුණන තැනකට ගිහිල්ල ඉල්ලුවම ප්‍රීම පොහොර උරෙකින් තමා අරන් දෙන්නේ එත් එවගේනම් ලොකු වෙනසක් පෙන්නේ නෑ බන් ඔය කියන ප්‍රීම කෑම ඉල්ලන්න ඕනේ මොනවා කියලද ?
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මචන් ප්‍රීමා එකෙත් එක එක වර්ග තියනවද ?සත්ව කෑම විකුණන තැනකට ගිහිල්ල ඉල්ලුවම ප්‍රීම පොහොර උරෙකින් තමා අරන් දෙන්නේ එත් එවගේනම් ලොකු වෙනසක් පෙන්නේ නෑ බන් ඔය කියන ප්‍රීම කෑම ඉල්ලන්න ඕනේ මොනවා කියලද ?

    මචං මාලු බිස්නස් එකට නම් කොච්චරක් කැපිටල් එක ඕනද කියලා දන්නේ නෑ හරියටම..පරිසර වාර්තා අනන්මනං ඕන මං හිතන්නේ..මොකද අපද්‍රව්‍ය බැහැර කිරීම හරියට කලමනාකරණය කරන්න ඕනෙලු..කුකුල්ලු ඌරෝ ඇති කරන ගොවිපොලවල් වල අපද්‍රව්‍ය නම් මාලු ලියැදි වලට හරවනවා..වෙල් වල කොක්කු එනවට උඩින් දැල් ගහන්න ඕන..එක මාලු ලියද්දකට ගොවියෙක් මල පැනලා වස ගහලා තිබ්බා..ලක්ෂ ගාණක් මාලු මැරිලා එක දවසෙන්..ඔය ප්‍රශ්නත් තියෙනවා..:yes: ප්‍රීමා කෑම එකේ ලොකු ඇට එක කියලා මං නම් ඉල්ලන්නේ..වෙන එකක් දන්නේ නෑ..ඒකට මාලු ලොකු වෙනවා..තව සමහරු හාල්මැස්සෝ ඔලු..ඉරිඟු පිටි..පාන් පිටි..මස් වල පීකුදු එකට බ්ලෙන්ඩර් කරලා ෆ්රිජ් එකේ දාලා තියාගෙන කෑලි කෑලි දානවා..සමහරු පීකුදු විතරක් අඹරලා දානවා..:yes::yes: අපේ පොරක් ඉන්නවා ඌ නම් වෙලේ මඩකරි එහෙම අල්ලලා උන්ව කෙලින්ම බ්ලෙන්ඩර් කරලා ඌ ඇමේසන් වලින් ගිහිල්ලාම ගෙනාපු මිරිදිය මඩුවෝ, තව වෙන වෙන මාලුන්ට කන්න දානවා..පොර නම් මාලු පිස්සෙක්..:P වෙල් වල ලියදි ගන්නේ මඩ නිසා..ඒ පැති වල ගන්නේ මං හිතන්නේ මාලු හැදෙන්න ඕන විදිහේ මඩ කිරිමැටි පොලවේ තියෙන නිසා..තව විස්තර මගේ යාලුවාගෙන් අහලා කියන්නම් පස්සේ වෙලාවක.. :Dඌ නම් මාලු පැටව් ජපානෙන් ගෙන්නලා කරන්නේ..:rolleyes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔව් මචන් මට මුන්ගන තමා දැනගන්න ඕනේ koi carp පැටව් ගණන් කොහොමද .පොන්ඩ් එක අඩි 6*4 වගේ උස අඩි 2 වගේ පාසි බැදෙන්නේ නෑ වතුර කොළ පාටයි .

    මේ බිස්නස් එක පටන් ගන්න කැපිටල් එක කොච්චර ඕනේ වෙයිද ?මේක පටන්ගෙන සල්ලි ටිකට කෙලවෙයිද?අයිමචන් කුබුරක්ම ඕනේ වෙන ඉඩමක බැරිද ?කුබුරු තියනවා හැබැයි වගා කරන්නේ නෑ ඒ වගේ පටන් ගන්න බැරිද ?

    pond ekata dapan uv sterilizer ekak. etakota watura kolapata wenne na.
    koi hadanna mcn adi 6ka pond ekak madi. pond eka loku wena taramata tamai hoda.

    koi malunta pahala tiyena food hodai

    Hikari Wheatgrem
    Hikari Gold
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචෝ ඔයා ඔය ලොකු වෙනවා කියලා හිතන් ඉන්නේ මේ සාමාන්‍ය aquarium වල ඉන්න කාෆ් මාලු නම් ඔය සයිස් එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ..උන් සාමාන්‍යයෙන් වැඩෙන්නේ උපරිම අඟල් 5-7 විතරයි..
    ඔයා හිතන් ඉන්නේ පොන්ඩ් වල ඇති කරන ජපන් koi carp මාලු ගැනනම් ඒ කිව්වේ මේ පහල ඉමේජ් එකේ ඉන්න උන් ගැන නම් මං විස්තරේ කියන්නම්.

    better.jpg

    මුලින්ම ඔයාට හොයාගන්න වෙනවා koi carp පැටව් විකුණන තැනක්..ලංකාවේ තැන් කීපයකම තියෙනවා..රාජගිරියේ තියෙනවා fairway aquarium (fairway holdings- 0774440995) කියලා තැනක්..ඔරිජිනල් koi carp..ගණන් නම් ටිකක් සැරයි...:yes:නැත්තම් ikman එකේ koi carp කියලා search කරන්න..

    මුන්ට විශේෂයෙන්ම මඩ ඕනා..පොන්ඩ් එකක් ඕන හොඳට ඉඩකඩ තියෙන..කෑම වර්ග නම් ගොඩාක් තියෙනවා..ප්‍රීමා කෑම එක දාන්න..ලොකු ඇට තියෙන එක. තව කතා ගොඩක් තියෙනවා වතුරේ ph අගය. උෂ්ණත්වය වගේ දේවල්..මම හිතන්නේ ඔයාගේ ටැංකියේ දිග පලල මදි ඇති..අනික කාර්ප් මාලු වීදුරු ටැංකි වල හදන්නේ නෑ..මාලුවාගේ ලස්සන පේන්නේ උඩින් බැලුවම..ඒ නිසා පොන්ඩ් එකක හදන්න...සමහර විට ඔයා කෑම දානවා වැඩි ඇති එහෙම උනාමත් තරඟයක් නැති නිසා වැඩෙන්නේ නෑ..හැමදාම කෑම දාන්න ටැංකියේ එක කොනකට..එතකොට මාලුන්ගේ ලෙඩ හැසිරීම් නිරීක්ෂණය කරන්න පුලුවන්.. මාලු පාට වෙන්න බෙහෙත් තියෙනවා..කැමති නම් දාන්න..මේකේ randir සහෝ මාලු ගැන හොඳට දන්නවා..වැඩි විස්තර එයාගෙන් අහගන්න..ව්‍යාපාරයක් විදිහට ඇති කරනවානම් බොරලැස්ගමුවත් හොරණ පොකුණුවිටත් අතරේ කුඹුරු ලියද්දක් ගන්න උසට ලියැදි බැඳලා අනිත් ලියදි වලින් ගොයම් හදන කාලෙට වස මිශ්‍ර නොවෙන්න වතුර දෙන්න ලියද්දට..ප්‍රීමා කිලෝ පනහේ මිටියක් ඇති ලියද්දකට.. මගේ යාලුවෙක් කුඹුරු ලියදි 4ක් අරන් තියෙන්නේ koi carp ලොකු කරලා ආපහු export කරන්න පටන් ගන්න.වැඩේ සාර්ථක වෙයිද නැද්ද දන්නේ නෑ..බලමු පොර කොහොමද කරන්නේ කියලා.

    :D

    ඔයා කියලා තියෙන හැම මාලු වර්ගේම එකට ඇති කරන්න බෑ..පණු කැට, brine shrimp ඉස්සෝ බිත්තර (තව බිත්තර කහමද රෙදි කෑල්ලක ඔතලා වතුරේ හොලවන්නේ ගෝල්ඩ් ෆිෂ් පැටවුන්ට කෑමට) දාන්නේ ඇහි පෙඳි වගේ පොඩි මාලු පැටවුන්ට.:P
    කොලපාට පාසි බැඳෙනවා නම් uv ලයිට් තියෙනවා..එහෙම නැත්තම් ඒවා මැරෙන්න ක්ලෝරීන් එහෙම දානවලු මම නම් හරියටම ඒක දන්නේ නෑ..:rolleyes:

    ube post eka very informative, mama meka mage monster fish thread eke share karanawa. awulak na ne ?
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka

    සිමෙන්ති ටැංකි හදලා කරන්නත් පුලුවන්..එහෙම නැත්තම් ෆයිබර්ග්ලාස් ටැංකි හදන්නත් පුලුවන්..අලුත් සිමෙන්ති ටැංකි නම් වතුර පුරවලා වැටිමාර (ගිණිසීරියා) අතු දාලා සති දෙකක් පල් කරන්න ඕන සිමෙන්ති විස නැති වෙන්න..ඊලඟට වතුර සීසන් කරගන්න ඕන..ලිං වතුර තමා සුදුසු..ටැප් වතුරේ ක්ලෝරීන් වැඩී ගොඩාක් වෙලාවට..ලොකු මෝටරේකින් එයාර් පම්ප් එකක් හදලා සාමාන්‍ය අපි ටැප් ලයින් වලට දාන පීවීසී බට වලින් air supply එක දෙන්න ඕන..මං මේ කිව්වේ අඩුවට කරගන්න විදිහ..බිස්නස් පටන්ගන්න එපා සල්ලි තිබ්බ පලියට..ආසාව ඇති කරගන්න..බිස්නස් කරගෙන යද්දී අමාරුම වැඩේ තමයි ලාභ නැතුව අල්ලගෙන ඉන්න එක..අඩු ගානේ මාස 6ක් වත් සියලු සිතූ නොසිතූ වියදම් වලට මුදලක් වෙන් කරලා ඊළඟට වැඩේ පටන්ගන්න හොඳ research එකක් කරන්න...koi carpලාගේ මාකට් එක තියෙන්නේ ජපානේ..ඒකට තමා වැඩි ඉල්ලුමක් එන්නේ..මගේ යාලුවත් කරන්නේ ජපානේ ෆාම් වලින් පැටව් අරන් ලොකු කරලා දෙන එක..අනික ලංකාවේ නම් කොයි බිස්නස් එකෙත් වැඩිපුර අතරමැදියා තමයි ලාභ ලබන්නේ..ඕන බිස්නස් කාරයෙක්ගෙන් අහන්න දේශපාලන ආධාර නැතුව survive වෙච්ච එකෙක් ඉන්නවාද කියලා...පගාවයි ජරාවයි දෙන දෙකට නැමෙන උන් ගොඩාක් ඉස්සරහට ගියා :P ඉදිරියට බිස්නස් හැදෙයි කියලා බලාපොරොත්තුවෙන් මාත් ඉන්නේ..:yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් ප්‍රීමා එකෙත් එක එක වර්ග තියනවද ?සත්ව කෑම විකුණන තැනකට ගිහිල්ල ඉල්ලුවම ප්‍රීම පොහොර උරෙකින් තමා අරන් දෙන්නේ එත් එවගේනම් ලොකු වෙනසක් පෙන්නේ නෑ බන් ඔය කියන ප්‍රීම කෑම ඉල්ලන්න ඕනේ මොනවා කියලද ?

    eka nam danne ne machan hebei kema ata wala eka eka sizes nam thiyenawa . mama fish foods ganne colombo kade kin un pack karala thiyenne .mage laga platinum carps la 4 k hitiya agalak withara athi gena kota un balagena inna kota loku una preema kema thamai dunne dawasakata 3 parak kema demma unta kochachara kema demmath madi dan un 4 dena yaluwekuta dunna dan agal 4 withara lokui dan 8 months witara athi .mata penne oyage pond eke water quality eke aulak athi filter system ekak thiyeda nethnam pump ekak danna aquarium nitrogen cycle eka thiya ganna . un kema kana pramnaya aduda?
     
    Last edited:

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ube post eka very informative, mama meka mage monster fish thread eke share karanawa. awulak na ne ?

    කිසි අව්ලක් නෑ සහෝ..මාත් දන්න විදිහට කියන්නම් ඕන දෙයක්..ලංකාවේ හොඳම මාලු පිස්සා මම හොඳට අඳුරනවා..(මාලු ලාල් කිව්වම ඕන කෙනෙක් දන්නවා..:P ලංකාවේ ඉන්න ෆට්ට මැරීන් බයලොජිස්ට් කෙනෙක්- අර ලංකාවේ ලොකුම ඇරපයිමා හිටියේ . නියනක් ගිලලා මැරුණේ :yes:) එයාගෙන් ඉගෙනගත්තුවා තමා.:yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒ කියන්නෙ බිත්තර තම්බලද .ඒවා දාපුවම ටැංකිය ජරා වෙනවනේ .

    ඇයි යකෝ ඕකා ඩොල්ෆින් සයිස් ඇහ් වෙනම මොකක් හරි එකකට අරන් කෑම කනකන් තියලා
    ආයිත් ටැංකියට දාහන් :yes:

    මාලු ඇතිකරනකොට මචන් වීදුරු ටැංකිවල උඹ බෝ කරන්න වගේ බෑ අනික ඔකුන්ට
    සෙට් වෙන්නේ කලුවර තියෙන්නේ ඕනී උඹ ඇක්වේරියම් උන් මාලු හදන
    විදිය දැක්කා නම් පිට්ටු හැදෙනවා :baffled: