bump midi walata pora danne owa neda
S Son Goku Well-known member May 21, 2023 4,582 6,262 113 Oct 7, 2023 #21 bump midi walata pora danne owa neda Reactions: NRTG
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,658 113 කැළෑ පොජ්ජේ Oct 7, 2023 #22 langa ena chandeta gamata ena deshapaaluwo piliganna wathura bucket hadanna puluwan jk bro,,,bump Reactions: asanka+++ and NRTG
dmsupun Well-known member May 13, 2007 12,399 10,998 113 Kandy Oct 8, 2023 #23 Pet food hadapan, ballonta puusonta good luck. Canned fish wage laabeta karapan good luck.
Any.key Well-known member Jul 13, 2017 10,526 12,938 113 Oct 8, 2023 #24 pmmali said: මම දැනගන්න ආහන්නෙ අලුත් බිස්නස් එකක් කරන්න.මාළුන්ගෙන් කපා ඉවත්කරන කොටස්වලින් මොනවාද කරන්න පුලුවන්? සමරක් කට්ටිය කුකුල් ආහාර නිෂ්පාදනය කරන්න පුලුවන් කියල කියනවා. තවත් කට්ටිය දියර පොහොර හදන්න පුලුවන් කියලා කියනවා. ඉවත්කරන මාළු කොටස්වලින් කුකුල් පොහොර නිෂ්පාදනය කරන්නෙ කොහොමද? මොනවගේ මැචීන්ද ඔනේ වෙන්නෙ. කොහෙන්ද ගන්න පුලුවන්. අපට දිනපතා මාලුන්ගෙන් ඉවත් කරන කොටස් කිලෝ 100ක් විතර ගන්න පුලුවන්. Click to expand... දැන් ඒවා මොකද කරන්නේ නිකන් වලලනවද නෑනේ
pmmali said: මම දැනගන්න ආහන්නෙ අලුත් බිස්නස් එකක් කරන්න.මාළුන්ගෙන් කපා ඉවත්කරන කොටස්වලින් මොනවාද කරන්න පුලුවන්? සමරක් කට්ටිය කුකුල් ආහාර නිෂ්පාදනය කරන්න පුලුවන් කියල කියනවා. තවත් කට්ටිය දියර පොහොර හදන්න පුලුවන් කියලා කියනවා. ඉවත්කරන මාළු කොටස්වලින් කුකුල් පොහොර නිෂ්පාදනය කරන්නෙ කොහොමද? මොනවගේ මැචීන්ද ඔනේ වෙන්නෙ. කොහෙන්ද ගන්න පුලුවන්. අපට දිනපතා මාලුන්ගෙන් ඉවත් කරන කොටස් කිලෝ 100ක් විතර ගන්න පුලුවන්. Click to expand... දැන් ඒවා මොකද කරන්නේ නිකන් වලලනවද නෑනේ
P pmmali Well-known member Jul 22, 2008 1,015 312 83 Oct 8, 2023 #25 dmsupun said: Pet food hadapan, ballonta puusonta good luck. Canned fish wage laabeta karapan good luck. Click to expand... ඒක තමා කරන්න හදන්නෙ ක්රමය තමා දන්නෙ නැත්තේ. Any.key said: දැන් ඒවා මොකද කරන්නේ නිකන් වලලනවද නෑනේ Click to expand... නෑ ඩීප් ෆ්රේසර් එකේ (20feet container freezer) ස්ටොක් කරන් ඉන්නවා ------ Post added on Oct 8, 2023 at 8:06 PM Reactions: Any.key
dmsupun said: Pet food hadapan, ballonta puusonta good luck. Canned fish wage laabeta karapan good luck. Click to expand... ඒක තමා කරන්න හදන්නෙ ක්රමය තමා දන්නෙ නැත්තේ. Any.key said: දැන් ඒවා මොකද කරන්නේ නිකන් වලලනවද නෑනේ Click to expand... නෑ ඩීප් ෆ්රේසර් එකේ (20feet container freezer) ස්ටොක් කරන් ඉන්නවා ------ Post added on Oct 8, 2023 at 8:06 PM