මාළු එකක් කරන්න හදන්නෙ

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මම දැනගන්න ආහන්නෙ අලුත් බිස්නස් එකක් කරන්න.මාළුන්ගෙන් කපා ඉවත්කරන කොටස්වලින් මොනවාද කරන්න පුලුවන්? සමරක් කට්ටිය කුකුල් ආහාර නිෂ්පාදනය කරන්න පුලුවන් කියල කියනවා. තවත් කට්ටිය දියර පොහොර හදන්න පුලුවන් කියලා කියනවා. ඉවත්කරන මාළු කොටස්වලින් කුකුල් පොහොර නිෂ්පාදනය කරන්නෙ කොහොමද? මොනවගේ මැචීන්ද ඔනේ වෙන්නෙ. කොහෙන්ද ගන්න පුලුවන්. අපට දිනපතා මාලුන්ගෙන් ඉවත් කරන කොටස් කිලෝ 100ක් විතර ගන්න පුලුවන්.
    දැන් ඒවා මොකද කරන්නේ නිකන් වලලනවද නෑනේ
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Pet food hadapan, ballonta puusonta good luck. Canned fish wage laabeta karapan good luck.
    ඒක තමා කරන්න හදන්නෙ ක්‍රමය තමා දන්නෙ නැත්තේ.

    දැන් ඒවා මොකද කරන්නේ නිකන් වලලනවද නෑනේ
    නෑ ඩීප් ෆ්‍රේසර් එකේ (20feet container freezer) ස්ටොක් කරන් ඉන්නවා
    ------ Post added on Oct 8, 2023 at 8:06 PM
     
    • Wow
    Reactions: Any.key