මාළු කාරයාට කොරෝනා
අද පිළියන්දල පැත්තෙ මාළු කාරයෙක් අල්ලලා. ඌට කොරෝනාලු. ඌ හැම තැනම ගිහින් කොළබත් මාළු විකුණලා. වැඩේ කියන්නෙ ඌට curfew pass එකත් තියෙනවලු. මරු නේද බන් ? හරිම සන්තෝසයි. විළි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.