මාළු කාරයාට කොරෝනා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    මාළු කාරයාට කොරෝනා

    අද පිළියන්දල පැත්තෙ මාළු කාරයෙක් අල්ලලා. ඌට කොරෝනාලු. ඌ හැම තැනම ගිහින් කොළබත් මාළු විකුණලා. වැඩේ කියන්නෙ ඌට curfew pass එකත් තියෙනවලු. මරු නේද බන් ? හරිම සන්තෝසයි. විළි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. :D
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    curfew pass issu karaddi Test karala Issu karanna tiyenne, Naththan Curfew damma ekenuth wadak na., Ohoma ekek gewal gane giyama, lankawe Testing madi
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    අද පිළියන්දල පැත්තෙ මාළු කාරයෙක් අල්ලලා. ඌට කොරෝනාලු. ඌ හැම තැනම ගිහින් කොළබත් මාළු විකුණලා. වැඩේ කියන්නෙ ඌට curfew pass එකත් තියෙනවලු. මරු නේද බන් ? හරිම සන්තෝසයි. විළි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. :D

    "Heh heh heh heh..."
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    curfew pass issu karaddi Test karala Issu karanna tiyenne, Naththan Curfew damma ekenuth wadak na., Ohoma ekek gewal gane giyama, lankawe Testing madi

    අනිවා මචන්. බලපන්කො කවදාවත් දැකල නැති වේසිගෙ බල්ලො දැන් ගම වටේ මාළු, එළවළු විකුණ විකුණ යනවා. මින්ස්සු පොරකාගෙන ගිහින් මාළු ගන්නෙ. මේ එකෙක්ට කොරෝනා තිබ්බොත් මොකද කරන්නෙ. උන්ගෙ mask එක කටේ නෙමෙයි. බෙල්ලෙ එල්ලන් ඉන්නෙ. දැන් කොරෝනා රෝගීන් ගාන 309යි. මරණ 7යි. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට හෙන සතුටුයි නේද බන්, සතුට පේනව තෙර්ඩ් එකෙන්, මිනිස්සු මැරෙයි කියල බලන් ඉන්න ගු ඇන් පි කාරයො දැක්කම අප්පිරියයි.. :baffled::baffled:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    උබට හෙන සතුටුයි නේද බන්, සතුට පේනව තෙර්ඩ් එකෙන්, මිනිස්සු මැරෙයි කියල බලන් ඉන්න ගු ඇන් පි කාරයො දැක්කම අප්පිරියයි.. :baffled::baffled:

    අපෝ නෑ මචන්. ගෝඨා නියමෙට හැන්ඩ්ල් කරනවා. මේ ආනාත පොලිස් එවුනුයි ග්‍රාමසේවකලයි දොස්තරලය තමයි වැඩේ කන්නෙ. මෙච්චර දෙයක් කරල තියෙන එකේ පොඩි හරි අත්වැරැද්දක් වුණොත් කරපු දේවල් සේරම වතුරෙ බන්. උබයි මමයි අපි කට්ටියම දන්නවා පොන්න සජිත් ආව නම් අනිවා ලංකාවෙ බාගෙකටම මෙලහට කොරෝනා. මෙලහට ඌටත් කොරෝනා හැදිලා. :D