ඌ හැරෙව්වේ නැතත් පස්සේ එකාගේ වදිනවා උඩ video එක බලපන්.අරුන් මොන පිස්සුව කරත් කාර් කාරයා ගවය වගේ දකුණට හැරෙව්වම හරිද? ඔතන තඩි ලොරියක් හරි බස් එකක් හරි ආවනං බයට නවතන් ඉඳියි.
පළවෙනි එකා පෙනුනෙ නැතත් දෙවැනි එකා ලයිට් දාගෙන ආව්.
ඌ හිතුවද දන්නේ නෑ ඌට කලින් යන්න පුලුවන් කියලා, එහෙම නම් ඉතින් අර ලයිට් නැති බේසිකයගේ පව![]()
Light නොදා එන එකා පේන්නේ නෑ කොහොමත්. පස්සේ ආපු මුසලය මැරිලා නැද්ද දන්නෑ තාම පරයා