මාළු ටැංකිය

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    attachment.php

    ඔය උඩ රූපෙ තියෙනවා වගේ(ආමාරුවෙන් ඇදගත්තේ.. අවුල් වගෙ නම් ගනන් ගන්න එපා.. තේරුම් ගන්න පහසු වෙයි කියලා හිතනවා) මගේ ගෙදර සාලේ කොනක open area එකක් හැදුවා ඔය වගේ මාලු ටැංකියක් හදන්න.. සාලේ ඉදගන ඉන්නකොට ලස්සනට මාලු පෙන්න.. ඕකේ කොනකින් දිය ඇල්ලක් අවිත් මාලු ටැංකියට වැටෙන්න තමා හදන්න හිතගන ඉන්නෙ.. එක පැත්තකට තමා විදුරුවක් දන්න ඉන්නේ.. මචංලා මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා.. හැමදාම වගේ ඉතින් අපේ ප්‍රශ්න වලට එලකිරියේ කොල්ලොනෙ උදව් කරන්නෙ.. දන්න කෙනෙක් මොකදකරන්නේ කියපල්ලකෝ..

    1.මේකේ බිත්ති සහ පොලව water proof කරගන්න ඕනේ.. ඒක කරන්න කොහොමද?
    2. මේකට ලොකු ගනකම විදුරුවක් ඕනේ.. මොනවද හොද? ගන්නෙ කොහෙන්ද?
    3. විදුරුව wall වලට fix කරන්නෙ කොහොමද?
    4. filter system එකක් දානව නම් ගන්කොනෙ කොහෙන්ද? හොද මොනවාද?
    4. දිය ඇල්ලට සහ මාලු ටැංකියට ඕනේ මොටර් ලයිට් හොද මොනවද? ගන්නෙ කොහෙන්ද?
    5. සාමාන්‍යයෙන් water fall & oxygen motor light වලට මාසෙට කොච්චර විදුලි බිලක් යනවද?

    උදව් කරන ඔක්කොටොම 9+ දෙනවෝ...
     
    Attachments

    • Presentation1.jpg
      Presentation1.jpg
      66.2 KB · Views: 902
    Last edited:
    • Like
    Reactions: chalirox

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    glass eka nam ගනකම wadi ekak ona wey bn

    මම හිතුවේ ලොරියකින් වගේ ගලවපු windscreen එකක් වගේ දන්න? ගනන් පොඩ්ඩක් බලලා ලාබ සහ ලස්සනට කරන්න පුලුවන් එක තමා කරන්නේ.. වාහනවල windscreen එකේ නැමුනු හැඩේ නිසා ලස්සන වෙයි කියලත් හිතෙනවා..
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    attachment.php

    ඔය උඩ රූපෙ තියෙනවා වගේ(ආමාරුවෙන් ඇදගත්තේ.. අවුල් වගෙ නම් ගනන් ගන්න එපා.. තේරුම් ගන්න පහසු වෙයි කියලා හිතනවා) මගේ ගෙදර සාලේ කොනක open area එකක් හැදුවා ඔය වගේ මාලු ටැංකියක් හදන්න.. සාලේ ඉදගන ඉන්නකොට ලස්සනට මාලු පෙන්න.. ඕකේ කොනකින් දිය ඇල්ලක් අවිත් මාලු ටැංකියට වැටෙන්න තමා හදන්න හිතගන ඉන්නෙ.. එක පැත්තකට තමා විදුරුවක් දන්න ඉන්නේ.. මචංලා මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා.. හැමදාම වගේ ඉතින් අපේ ප්‍රශ්න වලට එලකිරියේ කොල්ලොනෙ උදව් කරන්නෙ.. දන්න කෙනෙක් මොකදකරන්නේ කියපල්ලකෝ..

    1.මේකේ බිත්ති සහ පොලව water proof කරගන්න ඕනේ.. ඒක කරන්න කොහොමද?
    2. මේකට ලොකු ගනකම විදුරුවක් ඕනේ.. මොනවද හොද? ගන්නෙ කොහෙන්ද?
    3. විදුරුව wall වලට fix කරන්නෙ කොහොමද?
    4. filter system එකක් දානව නම් ගන්කොනෙ කොහෙන්ද? හොද මොනවාද?
    4. දිය ඇල්ලට සහ මාලු ටැංකියට ඕනේ මොටර් ලයිට් හොද මොනවද? ගන්නෙ කොහෙන්ද?
    5. සාමාන්‍යයෙන් water fall & oxygen motor light වලට මාසෙට කොච්චර විදුලි බිලක් යනවද?

    උදව් කරන ඔක්කොටොම 9+ දෙනවෝ...

    1.මේකේ බිත්ති සහ පොලව water proof කරගන්න ඕනේ.. ඒක කරන්න කොහොමද?

    කොන්ක්‍රීට් හදනකොටම ඒකට දාන ඒවා තියේ.. මාස්ටසීල්, ත‍රෝසීල් එහෙම හදලා ගාන්න පුළුවන්

    2. මේකට ලොකු ගනකම විදුරුවක් ඕනේ.. මොනවද හොද? ගන්නෙ කොහෙන්ද?

    ගොඩක්ම සාර්ථක ඇක්රලික් ග්ලාස් (පට ගාලා හිරෙනවා හැබැයි විදුරු වලට වඩා ලස්සනට මාළුවා පේනවා.. හයිය හොදයි..

    ටෙම්පර්ඩ් ග්ලාස් හොදයි. නෝමල් විදුරු දාන්න පුළුවන්.. අසෝක ග්ලාස් කරනවා

    3. විදුරුව wall වලට fix කරන්නෙ කොහොමද?

    කොන්ක්‍රීට් ෆ්‍රේම් එකට සිලිකන් ගලා වීදුරුව ඇතුලෙන් තියෙන්න..

    4. filter system එකක් දානව නම් ගන්කොනෙ කොහෙන්ද? හොද මොනවාද?

    නාරාහේන්පිට නිල්මිණි අක්වෙරියම් එකේ පොන්ඩ් සිස්ටම් තියේ එකක් දාන්න

    4. දිය ඇල්ලට සහ මාලු ටැංකියට ඕනේ මොටර් ලයිට් හොද මොනවද? ගන්නෙ කොහෙන්ද?

    ප්‍රසිද්ද අක්වෙරියම් සහ බංගසාලවිදියේ බලන්න

    5. සාමාන්‍යයෙන් water fall & oxygen motor light වලට මාසෙට කොච්චර විදුලි බිලක් යනවද?

    වොටෆොල් එකට නෝමල් 18W පම්ප් එකක් ඇති..
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    කොට නිහාල් සහ එම මැතිනිය විසින් බම්ප් කරන ලදී
     
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මචං විස්තර වලට ගොඩක් තෑන්ක්ස්...
    මට වීදුරුව fix කරන එක හරියට තේරුනේ නෑ.. සිලිකන් ගාලා විදූරුව ඇතුලෙන් තියන්න කියන එක තේරුනේ නෑ.. wall දෙක මැදට බස්සලා සිලිකන් වටේ ගාන්න බැරිද මචං...

    1.මේකේ බිත්ති සහ පොලව water proof කරගන්න ඕනේ.. ඒක කරන්න කොහොමද?

    කොන්ක්‍රීට් හදනකොටම ඒකට දාන ඒවා තියේ.. මාස්ටසීල්, ත‍රෝසීල් එහෙම හදලා ගාන්න පුළුවන්

    2. මේකට ලොකු ගනකම විදුරුවක් ඕනේ.. මොනවද හොද? ගන්නෙ කොහෙන්ද?

    ගොඩක්ම සාර්ථක ඇක්රලික් ග්ලාස් (පට ගාලා හිරෙනවා හැබැයි විදුරු වලට වඩා ලස්සනට මාළුවා පේනවා.. හයිය හොදයි..

    ටෙම්පර්ඩ් ග්ලාස් හොදයි. නෝමල් විදුරු දාන්න පුළුවන්.. අසෝක ග්ලාස් කරනවා

    3. විදුරුව wall වලට fix කරන්නෙ කොහොමද?

    කොන්ක්‍රීට් ෆ්‍රේම් එකට සිලිකන් ගලා වීදුරුව ඇතුලෙන් තියෙන්න..

    4. filter system එකක් දානව නම් ගන්කොනෙ කොහෙන්ද? හොද මොනවාද?

    නාරාහේන්පිට නිල්මිණි අක්වෙරියම් එකේ පොන්ඩ් සිස්ටම් තියේ එකක් දාන්න

    4. දිය ඇල්ලට සහ මාලු ටැංකියට ඕනේ මොටර් ලයිට් හොද මොනවද? ගන්නෙ කොහෙන්ද?

    ප්‍රසිද්ද අක්වෙරියම් සහ බංගසාලවිදියේ බලන්න

    5. සාමාන්‍යයෙන් water fall & oxygen motor light වලට මාසෙට කොච්චර විදුලි බිලක් යනවද?

    වොටෆොල් එකට නෝමල් 18W පම්ප් එකක් ඇති..
     
    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    ඔය ටැන්කිය කොහොමත් උබ ඩෙකරේට් කරන නිසා බේස් කොන්ක්‍රිට් එකට උඩින් වෝටර් ප්‍රූෆින් කරන්න. ඊට පස්සෙ උඩින් ප්ලාස්ටර් කරන්න. වෝල් එක අයින හයියට හඩල ඒකෙ දාරයක් ඇතුලට විදුරුව බස්සල සිලිකන් වලින් සීල් කරන්න. මතක ඇතුව ලොකු දාරයක් තියන්න. ලෝඩ් එක වැඩි වෙනකොට ග්ලාස් එක එලියට පනී නැත් නම්

    පොලවෙ ගලි එකක් හදල ඩෙර්න් වෙන්න හදන්න. නැත්නම් සුද්ද කරන්න අමාරුයි.පොඩි සබ්මෙසිබල් පම්ප් එකකින් වතුර පම්ප් කරන්න පුලුවන්.

    ග්ලාස් එක තුන් පැත්තකින් ලොක් කරලා උඩට ස්ටිල් බාර් එකක් හයි කරපන්. එතකොට ප්‍රොටෙක්ශන් එකට හොදයි. හැබැ‍යි උඩින් වතුර වැටෙනකොට ඉස්සරහට විසි නොවෙන්න හදගන්න වෙයි. නැත්නම් උබට එපාවේයි.
     
    Last edited:
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මචං විදුරුව වටේට ඇලුමිනියම් frame එකක් හදලා ඒ frame එකට ඇණ දාල wall එක විදලා අනිත් පැත්තට plate එකක් තියලා bolt දාලා වීදුරුව fix කරන්න තමා හිතගන ඉන්නේ.. ඊට පස්සේ වීදුරුවයි wall එකයි අතරට සිලිකන් ගෑවාම හරි නේද? පොලවේ කොන්ක්‍රීට් දානකොට waterproof chemical එකක් concrete එකට mix කරන්න ඕනේද? නැත්තන් උඩින් ගාන්න ඕනෙද? බිත්තිය ගඩොල් වලින් බැදලා තියෙන්නෙ.. එතකොට plaster කරලා ඒක උඩින්ද waterproof එක ගාන්නේ?

    ඔය ටැන්කිය කොහොමත් උබ ඩෙකරේට් කරන නිසා බේස් කොන්ක්‍රිට් එකට උඩින් වෝටර් ප්‍රූෆින් කරන්න. ඊට පස්සෙ උඩින් ප්ලාස්ටර් කරන්න. වෝල් එක අයින හයියට හඩල ඒකෙ දාරයක් ඇතුලට විදුරුව බස්සල සිලිකන් වලින් සීල් කරන්න. මතක ඇතුව ලොකු දාරයක් තියන්න. ලෝඩ් එක වැඩි වෙනකොට ග්ලාස් එක එලියට පනී නැත් නම්

    පොලවෙ ගලි එකක් හදල ඩෙර්න් වෙන්න හදන්න. නැත්නම් සුද්ද කරන්න අමාරුයි.පොඩි සබ්මෙසිබල් පම්ප් එකකින් වතුර පම්ප් කරන්න පුලුවන්.
     
    Last edited:

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    මචං විදුරුව වටේට ඇලුමිනියම් frame එකක් හදලා ඒ frame එකට ඇණ දාල wall එක විදලා අනිත් පැත්තට plate එකක් තියලා bolt දාලා වීදුරුව fix කරන්න තමා හිතගන ඉන්නේ.. ඊට පස්සේ වීදුරුවයි wall එකයි අතරට සිලිකන් ගෑවාම හරි නේද? පොලවේ කොන්ක්‍රීට් දානකොට waterproof chemical එකක් concrete එකට mix කරන්න ඕනේද? නැත්තන් උඩින් ගාන්න ඕනෙද? බිත්තිය ගඩොල් වලින් බැදලා තියෙන්නෙ.. එතකොට plaster කරලා ඒක උඩින්ද waterproof එක ගාන්නේ?

    එහෙම කලාම ඕක සීල් කරන්න අමාරුයි. බෝල්ට් එක දිගේ වතුර ලීක් වෙයි. නිකන්ම වීදුරුව පොලවට හයි කරන්න පුලුවන්.

    ගඩොල් බිත්ති ප්ලස්ටර් කරල වෝටර් ප්රෘෆ් කරල උඩින් අයෙ ප්ලාස්ටර් කරන්න ඕනෙ. දෙවෙනි පාර ප්ලාස්ටර් කරන්න කලින් වතුර පුරවල ලීක් චෙක් කරන්න .
     
    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    කෙමිකල් එකක් කොන්ක්‍රිට් එකට මික්ස් කරන විදිහක් මන් දන්නෙ නෑ. බ්‍රශ් එකකින් උඩ ගාන එක තමයි මන් දන්නෙ.ක්‍රම ගොඩක් තියෙනව.ටැන්කිය හදන්න කලින් සේරම පැලැන් කරන්න. ටෑන්ක් එකම කොන්ක්‍රිට් කරන්න පුලුවන්නම් ලේසි වේයි ලීක් අඩුකරගන්න. ග්ලාස් එකත් හයි කරන කොටස එකටම හදන්න.කොන්ක්‍රිට් දානවනම් පොලවයි බිත්තිව්ල උස අඩියක් විතර එකපාරම දාන්න. ඊට පස්සෙ බිත්තිවල ජොඉන්ට් එකට වෝටර් බාර් එකක් ඒ එක්කම දාල තියන්න. වෝටර් බාර් කියන එක නෙට් එකේ බලන්න. පස්සෙ පැච් දාන්න ඉන්නෙ නැතුව එක පාරම හරියට කරන්න. ලීක් වෙන්න ගත්තොත් හරි අමරුයි නවත්තන්න.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    එහෙම කලාම ඕක සීල් කරන්න අමාරුයි. බෝල්ට් එක දිගේ වතුර ලීක් වෙයි. නිකන්ම වීදුරුව පොලවට හයි කරන්න පුලුවන්.

    ගඩොල් බිත්ති ප්ලස්ටර් කරල වෝටර් ප්රෘෆ් කරල උඩින් අයෙ ප්ලාස්ටර් කරන්න ඕනෙ. දෙවෙනි පාර ප්ලාස්ටර් කරන්න කලින් වතුර පුරවල ලීක් චෙක් කරන්න .

    බෝල්ට් එක දාල වීදුරුව එලියට පනින්නෙ නැති වෙන්න fix කරගන්නවා.. ඊට පස්සේ වීදුරුව පිටි පස්සෙන් plaster කරලා waterproofing ගාලා වීදුරුවේ edge එක seal කරන්න බැරිද මචං.. බිත්තිය කටලා වීදුරුව බැස්සුවත් ඔය වගේනේ කරන්න වෙන්නෙ.. ඇත්තටම මට ඕනේ වීදුරුව ගොඩක් ඇතුලට කරගන්නෙ නැතුව set කරගන්න.. ඇතුලට ගත්තොත් එක පැත්තක් බිත්ති කෑල්ලක් පෙනකොට කැත වෙයි නේද?

    කෙමිකල් එකක් කොන්ක්‍රිට් එකට මික්ස් කරන විදිහක් මන් දන්නෙ නෑ. බ්‍රශ් එකකින් උඩ ගාන එක තමයි මන් දන්නෙ.ක්‍රම ගොඩක් තියෙනව.ටැන්කිය හදන්න කලින් සේරම පැලැන් කරන්න. ටෑන්ක් එකම කොන්ක්‍රිට් කරන්න පුලුවන්නම් ලේසි වේයි ලීක් අඩුකරගන්න. ග්ලාස් එකත් හයි කරන කොටස එකටම හදන්න.කොන්ක්‍රිට් දානවනම් පොලවයි බිත්තිව්ල උස අඩියක් විතර එකපාරම දාන්න. ඊට පස්සෙ බිත්තිවල ජොඉන්ට් එකට වෝටර් බාර් එකක් ඒ එක්කම දාල තියන්න. වෝටර් බාර් කියන එක නෙට් එකේ බලන්න. පස්සෙ පැච් දාන්න ඉන්නෙ නැතුව එක පාරම හරියට කරන්න. ලීක් වෙන්න ගත්තොත් හරි අමරුයි නවත්තන්න.

    මචං water bar එකේ Pic එකක් දාපන්කෝ පුලුවන් නම්...
     
    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    ඇතුලට බිත්ති බදින්නෙ නැතුව දෙපැත්තෙ බිත්ති දෙකේ ගෲ එකක් ඇරල ඇතුලට වීදුරුව බස්සන්න. ලීක් වෙන්නෙ වීදුරුවෙන් නෙවේ. බිත්තියයි බොල්ට් එකයි අතරින්. එහෙම උනොත් උබට මුල ඉදල ආයෙ හදන්න වෙනව. කොහොමත් වතුර ටැන්කිවල පාස්තෲ සිදුරු තියන්නෙ නැහැ.

    මන් ඉමෙජ් ඇඩ් කරන්න දන්නෙ නෑ බන්

    https://www.google.com/imgres?imgur...hUKEwi9mr31g6zgAhXBdN4KHUqoAsQQ9QEwAHoECAoQBg