ගෙවල් ඇතුලෙ දියඇලි හදන්න එපා බන්. ලෝක ලෙඩක් වෙනව. අනික මුලදි ආතල් පස්සෙ පස්සෙ වෙද්දි නෑ. ඔය මෝටර් කැඩිල පම්ප් අස්සෙ ජරාව හිරවෙලා වතුර කොලපාටට එහා මෙහා පෙන්නෙ නැතිවෙන්න ජාරා වෙලා අනම් මනම් කරදර එද්දි එපාම වෙනව. අත්දැකීමෙන් කියන්නෙ. අනික ගෙවල් අස්සෙ වතුර ගලද්දි ඕව හදිස්සි කරදරයක් වෙලාවට විකුණ ගන්නවත් බෑ. කුනුකොල්ලෙට ඉල්ලන්නෙ..

ehema ekak nam thiyanawa muladi athal passe epa wenawa

