මාළු ටැංකි කොටුවේ

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    කොටුවේ මාළු ටැංකි, මාළු ටැංකි වලට බඩු ගන්න තැනක් තියෙනවද?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    මොකට ගියත් වත්තල රෝයල් ඇක්වේරියම් යන්න එපා, අඟල් 4කට වඩා ලොකු වෙන්නෙ නෑ කියලා ලස්සන පුල්ලි පුල්ලි තියෙන හුංගෙක් ඇඟේ ගැහුවා, දැන් සති තුනයි දැනටම අඟල් 7ක් විතර ඇති. මාසයක් යද්දි අඩි 7 ටැංකිය මදි වෙන ලයින් එකක් තියෙන්නෙ
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    කොටුවෙ පලවෙන් හරස් වීදියෙ මුලම එක තැනක් තියෙනව (ඉලෙක්ට්‍රොනික බඩු තියෙන පාර) මාලු ඇර අනිත් දේවල්, ටැංකි, ටැංකි වලට දාන දේවල් තියෙනව. තව ගෑස්පහ හංදියෙත් මාලු කෑම, ටැංකි වලට දාන දේවල් තියෙන තැනක් තියෙනව.
     
    • Like
    Reactions: JINX_XNIJ

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,826
    113
    tracing Geo-location.. ... ...
    මොකට ගියත් වත්තල රෝයල් ඇක්වේරියම් යන්න එපා, අඟල් 4කට වඩා ලොකු වෙන්නෙ නෑ කියලා ලස්සන පුල්ලි පුල්ලි තියෙන හුංගෙක් ඇඟේ ගැහුවා, දැන් සති තුනයි දැනටම අඟල් 7ක් විතර ඇති. මාසයක් යද්දි අඩි 7 ටැංකිය මදි වෙන ලයින් එකක් තියෙන්නෙ

    එහෙම කියන්න එපා ගෙවන ගානට ඕනිවටත් වඩා වටිනා මාළුවෙක් දීලනේ.. අද කාලේ කීයද මාළු කිලෝ එකක්.. එහෙම තියෙද්දී වැඩිපුරත් එක්ක දුන්නම බනිනවා.. 🥴
     
    • Like
    Reactions: JINX_XNIJ

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    එහෙම කියන්න එපා ගෙවන ගානට ඕනිවටත් වඩා වටිනා මාළුවෙක් දීලනේ.. අද කාලේ කීයද මාළු කිලෝ එකක්.. එහෙම තියෙද්දී වැඩිපුරත් එක්ක දුන්නම බනිනවා.. 🥴
    මගුලක් කියනවා, උන් දෙන්න ලොකු උනාම ගෙනත් උන්ගෙම පොන්ඩ් එකට අතාරින්නලු. මාර ආතල් එක ඒක. :D