කොටුවේ මාළු ටැංකි, මාළු ටැංකි වලට බඩු ගන්න තැනක් තියෙනවද?
JINX_XNIJ Well-known member Jul 11, 2016 2,850 2,123 113 ............ Nov 12, 2024 #1 කොටුවේ මාළු ටැංකි, මාළු ටැංකි වලට බඩු ගන්න තැනක් තියෙනවද?
udsic Well-known member Mar 16, 2008 3,102 1,035 113 Nov 12, 2024 #4 Nope. go to waththala-New Island Aqua(kosala) nugegoda- North west(ananda ayiya) Reactions: JINX_XNIJ and Mr.Robot
Gingy Well-known member Oct 23, 2023 6,873 12,894 113 Nov 12, 2024 #5 මොකට ගියත් වත්තල රෝයල් ඇක්වේරියම් යන්න එපා, අඟල් 4කට වඩා ලොකු වෙන්නෙ නෑ කියලා ලස්සන පුල්ලි පුල්ලි තියෙන හුංගෙක් ඇඟේ ගැහුවා, දැන් සති තුනයි දැනටම අඟල් 7ක් විතර ඇති. මාසයක් යද්දි අඩි 7 ටැංකිය මදි වෙන ලයින් එකක් තියෙන්නෙ Reactions: JINX_XNIJ, UnorthodoxGovener and lkzombie
මොකට ගියත් වත්තල රෝයල් ඇක්වේරියම් යන්න එපා, අඟල් 4කට වඩා ලොකු වෙන්නෙ නෑ කියලා ලස්සන පුල්ලි පුල්ලි තියෙන හුංගෙක් ඇඟේ ගැහුවා, දැන් සති තුනයි දැනටම අඟල් 7ක් විතර ඇති. මාසයක් යද්දි අඩි 7 ටැංකිය මදි වෙන ලයින් එකක් තියෙන්නෙ
BLJboss Well-known member Aug 15, 2015 1,352 1,609 113 On Earth Nov 12, 2024 #6 කොටුවෙ පලවෙන් හරස් වීදියෙ මුලම එක තැනක් තියෙනව (ඉලෙක්ට්‍රොනික බඩු තියෙන පාර) මාලු ඇර අනිත් දේවල්, ටැංකි, ටැංකි වලට දාන දේවල් තියෙනව. තව ගෑස්පහ හංදියෙත් මාලු කෑම, ටැංකි වලට දාන දේවල් තියෙන තැනක් තියෙනව. Reactions: JINX_XNIJ
කොටුවෙ පලවෙන් හරස් වීදියෙ මුලම එක තැනක් තියෙනව (ඉලෙක්ට්‍රොනික බඩු තියෙන පාර) මාලු ඇර අනිත් දේවල්, ටැංකි, ටැංකි වලට දාන දේවල් තියෙනව. තව ගෑස්පහ හංදියෙත් මාලු කෑම, ටැංකි වලට දාන දේවල් තියෙන තැනක් තියෙනව.
Let Me Go Junior member Sep 27, 2019 67 31 18 Nov 12, 2024 #7 malu tanki kiyala hoyanne mona wage size ewada ? monada ona badu kiwwoth help ekak denna puluwan Reactions: JINX_XNIJ
supun_sg Well-known member Sep 5, 2010 16,179 24,823 113 tracing Geo-location.. ... ... Nov 12, 2024 #8 Gingy said: මොකට ගියත් වත්තල රෝයල් ඇක්වේරියම් යන්න එපා, අඟල් 4කට වඩා ලොකු වෙන්නෙ නෑ කියලා ලස්සන පුල්ලි පුල්ලි තියෙන හුංගෙක් ඇඟේ ගැහුවා, දැන් සති තුනයි දැනටම අඟල් 7ක් විතර ඇති. මාසයක් යද්දි අඩි 7 ටැංකිය මදි වෙන ලයින් එකක් තියෙන්නෙ Click to expand... එහෙම කියන්න එපා ගෙවන ගානට ඕනිවටත් වඩා වටිනා මාළුවෙක් දීලනේ.. අද කාලේ කීයද මාළු කිලෝ එකක්.. එහෙම තියෙද්දී වැඩිපුරත් එක්ක දුන්නම බනිනවා.. Reactions: JINX_XNIJ
Gingy said: මොකට ගියත් වත්තල රෝයල් ඇක්වේරියම් යන්න එපා, අඟල් 4කට වඩා ලොකු වෙන්නෙ නෑ කියලා ලස්සන පුල්ලි පුල්ලි තියෙන හුංගෙක් ඇඟේ ගැහුවා, දැන් සති තුනයි දැනටම අඟල් 7ක් විතර ඇති. මාසයක් යද්දි අඩි 7 ටැංකිය මදි වෙන ලයින් එකක් තියෙන්නෙ Click to expand... එහෙම කියන්න එපා ගෙවන ගානට ඕනිවටත් වඩා වටිනා මාළුවෙක් දීලනේ.. අද කාලේ කීයද මාළු කිලෝ එකක්.. එහෙම තියෙද්දී වැඩිපුරත් එක්ක දුන්නම බනිනවා..
Gingy Well-known member Oct 23, 2023 6,873 12,894 113 Nov 12, 2024 #9 supun_sg said: එහෙම කියන්න එපා ගෙවන ගානට ඕනිවටත් වඩා වටිනා මාළුවෙක් දීලනේ.. අද කාලේ කීයද මාළු කිලෝ එකක්.. එහෙම තියෙද්දී වැඩිපුරත් එක්ක දුන්නම බනිනවා.. Click to expand... මගුලක් කියනවා, උන් දෙන්න ලොකු උනාම ගෙනත් උන්ගෙම පොන්ඩ් එකට අතාරින්නලු. මාර ආතල් එක ඒක. Reactions: JINX_XNIJ and supun_sg
supun_sg said: එහෙම කියන්න එපා ගෙවන ගානට ඕනිවටත් වඩා වටිනා මාළුවෙක් දීලනේ.. අද කාලේ කීයද මාළු කිලෝ එකක්.. එහෙම තියෙද්දී වැඩිපුරත් එක්ක දුන්නම බනිනවා.. Click to expand... මගුලක් කියනවා, උන් දෙන්න ලොකු උනාම ගෙනත් උන්ගෙම පොන්ඩ් එකට අතාරින්නලු. මාර ආතල් එක ඒක.