මාළු ටැංකි ප්‍රශ්නයක්

max929462818

Junior member
  • Mar 5, 2019
    83
    44
    18
    මාළු ටැංකි ප්‍රශ්නයක්

    මචන් මම මාලු ටැන්කියක් හදනවා giant ගුරාමිලා දාන්න,
    පැති තුනක් සිමෙන්ති ඉස්සරහා පැත්තට වීදුරුවක් දාන්න හිතාගෙන ඉන්නේ, ඒ වීදුරුවට ඝනකම කොච්චරක් වගේ වෙන වීදුරුවක්ද දාන්න ඕන? මං ගාව දැන් ඉන්න ගුරාමිල අඩි දෙකක් වගේ ලොකුයි :confused:
     
    • Like
    Reactions: Arthur Curry