as karanna kattak kanna wenawa ne bntika kalayak yaddi as karanna kammali bn ekai seen eka.
as karanna kattak kanna wenawa ne bntika kalayak yaddi as karanna kammali bn ekai seen eka.
එහෙමද? උඹ ලග මොනවද ඉන්නේ මාළු?
කෝ බලමු මාළු හදන අයගේ ටැංකි
carp la ekka baruwa athi bn ehenam uba ahala baluwe nadda?Carp n cat fish, cat fish nan dan ekayi inne loku wadi nisa yaluwekge pond ekakata damma. gold fish la hadanawa carpla ekka hadanna barida manda un marenawa ban pat gala.
කෝ බලන්න උඹේ මාළු ටැංකියබෑ බෑ උබ ඔවා බලලා අපේ ටැංකි වලට වඩා ලස්සන ටැංකියක් හැදුවොත්
මම නම් දන්නේ නැ මචංදිග, පළල,උස 8x2x2.5 ටැංකියක් ෆුල් ඉවර කරන්න (මාළු නැතුව) කීයක් විතර යයිද මචන්ලා. air supply, light, ගල්, කොට etc .. ඔක්කොම ඇතුලත්ව. ?
Discus තමයි බං බැලුවේ. Tank Cleaner කෙනෙකුත් ගන්න ඕනටැංකියක් බලන්න ගියා කිව්වා නේ. මොනවාද තොරා ගත්ත මාලු වර්ගය. කොහොමත් මම කිව්ව විදියට අඩුම අඩි 6ක් හරි ගන්න. අනික මුලදිම එක පාරටම ලොකු මුදලක් යට කරන්න එපා. ටිකෙන් ටික සල්ලි එකතු වෙන විදියට ඒ ටැංකිය හදා ගත්තාට පස්සේ. කෑලි බෑලි හෙමින් සැරේ දා ගන්න.
lagadima hadanawada? mokkunda hadanna inna malu?pond එකක් හදන්න ඉන්නෙ