මාළු ටැංකි

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    එහෙමද? උඹ ලග මොනවද ඉන්නේ මාළු?

    Carp n cat fish, cat fish nan dan ekayi inne loku wadi nisa yaluwekge pond ekakata damma. gold fish la hadanawa carpla ekka hadanna barida manda un marenawa ban pat gala.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දිග, පළල,උස 8x2x2.5 ටැංකියක් ෆුල් ඉවර කරන්න (මාළු නැතුව) කීයක් විතර යයිද මචන්ලා. air supply, light, ගල්, කොට etc .. ඔක්කොම ඇතුලත්ව. ?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කෝ බලන්න උඹේ මාළු ටැංකිය :nerd:

    xcNrCo3.jpg
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    දිග, පළල,උස 8x2x2.5 ටැංකියක් ෆුල් ඉවර කරන්න (මාළු නැතුව) කීයක් විතර යයිද මචන්ලා. air supply, light, ගල්, කොට etc .. ඔක්කොම ඇතුලත්ව. ?
    මම නම් දන්නේ නැ මචං :(
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ටැංකියක් බලන්න ගියා කිව්වා නේ. මොනවාද තොරා ගත්ත මාලු වර්ගය. කොහොමත් මම කිව්ව විදියට අඩුම අඩි 6ක් හරි ගන්න. අනික මුලදිම එක පාරටම ලොකු මුදලක් යට කරන්න එපා. ටිකෙන් ටික සල්ලි එකතු වෙන විදියට ඒ ටැංකිය හදා ගත්තාට පස්සේ. කෑලි බෑලි හෙමින් සැරේ දා ගන්න.
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ටැංකියක් බලන්න ගියා කිව්වා නේ. මොනවාද තොරා ගත්ත මාලු වර්ගය. කොහොමත් මම කිව්ව විදියට අඩුම අඩි 6ක් හරි ගන්න. අනික මුලදිම එක පාරටම ලොකු මුදලක් යට කරන්න එපා. ටිකෙන් ටික සල්ලි එකතු වෙන විදියට ඒ ටැංකිය හදා ගත්තාට පස්සේ. කෑලි බෑලි හෙමින් සැරේ දා ගන්න.
    Discus තමයි බං බැලුවේ. Tank Cleaner කෙනෙකුත් ගන්න ඕන