mage hattiye photo ekak thama danna wenne.eke thama mama malu hadanne
Ko balamu
mage hattiye photo ekak thama danna wenne.eke thama mama malu hadanne










එහෙම තමා පොස් මාළු උබලට කොයිද ඒම මාළු![]()

muththa kiyana widiyak thama itin 
ehema godak kal tiyanna hoda na
මචං ඔය ටැංකියෙ වතුර අස් කරන කාලෙ එහෙම කොහොමද.ඕකෙ පිල්ටරේ ගලවල පන්ච් කෑලි 2 සුද්ද කරකර මාස 4ක් විතර අඩුම පාවිච්චි කරන්න පුළුවන් නේද වතුර කිලුටු පාට නොවී![]()


kollawa thaniyama thiyanna epa kellekuth dipan![]()


ehema godak kal tiyanna hoda na
PH wenas wela malunta kachal wenawa
Snakehead witarak innawanam awlak na
me tank eka dawas 5kata sarayak water 3/4 k adu karala filter sudda karala danawa
eya kamati na ban katawat
maranawa dana dana ekawa![]()




oscar keeyada bn gaththe?eya kamati na ban katawat
maranawa dana dana ekawa![]()
මගෙ ටැංකියෙ අඩුම මාස 3 1/2කට සැරයක් විතර තමා වතුර අස් කරන්නෙehema godak kal tiyanna hoda na
PH wenas wela malunta kachal wenawa
Snakehead witarak innawanam awlak na
me tank eka dawas 5kata sarayak water 3/4 k adu karala filter sudda karala danawa![]()
.දවස් 10කට විතර පාරක් පිල්ටරේ කූෂන් තද රතු පාටට හුරුවෙලා තිබ්බහම සුද්ද කරනවා.මාස 3 1/2 පැන්නහම වගේ වීදුරු වල දියසෙවල බැදිලා තියෙනවා.එතකොට තමා සම්පූර්ණ වතුර එකම අස්කරලා අලුත් වතුර දාන්නෙ අඩියට දාලා තියෙන ගල් එහෙම හෝදලා
.ටැංකියෙ ඉන්නෙ අඟල් 3,4,5 වගේ සයිස් කාෆ්ලා 10ක් විතර
pattatikak parana pic ekak
![]()
patta
owa askaranna ehema kohomada bn. mokak hari pump dagenada inne.

wadi neda masa 3.5k kiyanneමගෙ ටැංකියෙ අඩුම මාස 3 1/2කට සැරයක් විතර තමා වතුර අස් කරන්නෙ.දවස් 10කට විතර පාරක් පිල්ටරේ කූෂන් තද රතු පාටට හුරුවෙලා තිබ්බහම සුද්ද කරනවා.මාස 3 1/2 පැන්නහම වගේ වීදුරු වල දියසෙවල බැදිලා තියෙනවා.එතකොට තමා සම්පූර්ණ වතුර එකම අස්කරලා අලුත් වතුර දාන්නෙ අඩියට දාලා තියෙන ගල් එහෙම හෝදලා
.ටැංකියෙ ඉන්නෙ අඟල් 3,4,5 වගේ සයිස් කාෆ්ලා 10ක් විතර

okkoma carp lada bn?matath lassana tank ekak hari pond ekak hari hadaganna ona dan inne 2*4 cement tank ekaka
![]()
![]()
ow bn dakunu paththe buthayek innawa dakkada.okkoma carp lada bn?
catfish patiyek. penne naha uwa.