"මාළු බැදලා" විශේෂ ක්‍රමයක් තියෙනවනම් කොටපන්කෝ කලේ 2වැල්ලෙන් පිට අස්ප ගණන් බං
"මාළු බැදලා" විශේෂ ක්‍රමයක් තියෙනවනම් කොටපන්කෝ කලේ
------ Post added on Nov 9, 2022 at 5:05 PM
"මාළු බැදලා" විශේෂ ක්‍රමයක් තියෙනවනම් කොටපන්කෝ කලේ 2වැල්ලෙන් පිට අස්ප ගණන් බං
"මාළු බැදලා" විශේෂ ක්‍රමයක් තියෙනවනම් කොටපන්කෝ කලේ
------ Post added on Nov 9, 2022 at 5:05 PM
හවසට නෑ බං ලෙල්ලමේ නං පාන්දර මාලු මාකට් එකට යනවනං උදේ වරුවෙ.Kohe walleda ban. Hawasatath thiyenawada?
09/11/2022 අද මිල 500ග්‍රෑම් සඳහා
තෝරා (පැටව්)-500
පරවා-880
ලවයා (පෙති)-870
කෙලවල්ලා-870
හබරලී(බෝල/පෙති)-740
දැල්ලා (බෝතල්)-600
ඉස්සෝ (කුරුටු)-820
ඉස්සෝ-770
ඉස්සෝ-500
මීවැටි -640
කුම්බලාවා-340
පුච්චකන්නී-320
හුරැල්ලා-430
ලින්නා-330
කොස්සා-425
හාල්මැස්සන්-290
කාරල්ලා-310
කරවල 500g සදහා මිල
බලයා-575
කුම්බලාවා-500
පරව් වරග බර ගාණක් ඉන්නවා . උඹ රහ නැති මොඩල් එකක් කන්න ඇති
මාලු නං මේ දවස්වල ගණං අඩුයි තමා. මං කහපරා ගෙනාව කිලෝ එක 500ගානෙ. මුරල්ලු ගෙනාව 550ගානෙ කිලෝ එක.
මාලු කනකොට සැර නැති මාලු (රතු නැති මාලු) කාහල්ලා. ඇඟට හොඳයි. අලගුඩුවො, බලයො වගේ උෂ්ණ මාලු වැඩිය කන්න එපා.
මුට නං පරා කියල බලයෙක් දීලද කොහෙද.
වැල්ලෙ මාලු මාකට් එකට පලයං. නැත්තං පාන්දර ලෙල්ලමට යමං ඔයිටත් වඩා අඩුවට ගන්න පුලුවන්. යනකොට ෂෝටක් දාල බාට එකක් දාල සොපින් එකක් සාක්කු වේ දාගන යමං. බකට් අනං මනං උස්සං යන්න එපා. උං ගාන වැඩි කරනවා
------ Post added on Nov 9, 2022 at 4:25 PM
thora ta wada parawa labada ban09/11/2022 අද මිල 500ග්‍රෑම් සඳහා
තෝරා (පැටව්)-500
පරවා-880
ලවයා (පෙති)-870
කෙලවල්ලා-870
හබරලී(බෝල/පෙති)-740
දැල්ලා (බෝතල්)-600
ඉස්සෝ (කුරුටු)-820
ඉස්සෝ-770
ඉස්සෝ-500
මීවැටි -640
කුම්බලාවා-340
පුච්චකන්නී-320
හුරැල්ලා-430
ලින්නා-330
කොස්සා-425
හාල්මැස්සන්-290
කාරල්ලා-310
කරවල 500g සදහා මිල
බලයා-575
කුම්බලාවා-500
මාළු කඩයක් මචංthora ta wada parawa labada ban
uba oya kiyanne kuriya pitin ganada? kutti kapapau ganada?
එහෙම විශේෂ ක්‍රමයක් මම දන්නේ නැ බන්. ලුණු, ගම්මමිරිස් දෙහි තමයි ඉතින් mix එක..වැල්ලෙන් පිට අස්ප ගණන් බං
"මාළු බැදලා" විශේෂ ක්‍රමයක් තියෙනවනම් කොටපන්කෝ කලේ
------ Post added on Nov 9, 2022 at 5:05 PM
හරි එකාගෙන් ඇහුවෙඑහෙම විශේෂ ක්‍රමයක් මම දන්නේ නැ බන්. ලුණු, ගම්මමිරිස් දෙහි තමයි ඉතින් mix එක..
රහයිනේ බන්. පට්ට..හරි එකාගෙන් ඇහුවෙ![]()
Lunu+dehi+gammiris hari ganata dapan..kochcharada kiyala mn danne ne ape geninam dala hadala denwa supiriවැල්ලෙන් පිට අස්ප ගණන් බං
"මාළු බැදලා" විශේෂ ක්‍රමයක් තියෙනවනම් කොටපන්කෝ කලේ
------ Post added on Nov 9, 2022 at 5:05 PM
ඇත්තද කියලා බලන්න වියිපරේ ගේ ෆොටෝ එක්ක.. එක්කෝ ඕන නෑ..Lunu+dehi+gammiris hari ganata dapan..kochcharada kiyala mn danne ne ape geninam dala hadala denwa supiri
අඩා උඹ හොඳට විස්තර දන්නවනේ. මං ඔච්චර හරියක් දන්නෑ. උඹට සමහර විට පුරුදුවෙලා වෙන්න ඇති. උඹ දකුනු රටේ කොල්ලෙක්ද ? උන්ට නං ගානක් නෑ තමා.ඔය මාලු උෂ්නයි කෑවම ඇඟට අමාරුයි කියන එක කොහෙන් ආපු එකක්ද දන්නෙ නැහැ අපි හැමදාම වගේ මාලු කනවා කන්නෙම බලයා/කෙලවල්ලා තමයි. එහෙමයි කියලා කවදාවත් වෙනසක් නැහැ
අනික බලයා තමයි මට නම් රසම මාලු
මේ ෆොටෝ එකේ දාල තියන මාලු පරවු තමයි නේද
pectoral fin එක බලයාගෙ ගොඩක් කොටයි, (කෙලවල්ලගෙ නං ඔය වගේ දිගයි බලයා සහ කෙලවල්ලා වෙන් කරගන්නත් පුලුවන් ඒකෙන්)
තව ඔය වලිගෙ ලඟ හරස් අතට මතුවෙලා තියන කටු කටු වගේ සෙට් එක බලයා/කෙලවල්ලා වගේ මාලුන්ගෙ බොහොම ලාවට තියෙන්නෙ
තව බලයා ඔය වගේ කහපාටට නැහැ, සමහර කෙලවල්ලො ඉන්නවා කහපාට හැබැයි ඔය තරං කහපාට එවුන් මන් දැකලා නැහැ
බලයාගෙ හරි කෙලවල්ලගෙ හරි හැමතැනම කොරපොතු නැහැ මුගේ පලවෙනි මාලුව අර ඇන පොල්ලකින් කොරපොතු අරිනවා දාල තියෙන්නෙ ලොවෙත් බලයා නෙමයි
කොහෙද බන් එ ගානට තියෙන්නෙ? මෙහෙ 500 300ක් විතර වෙනවාsalayo genawa pusonta 180/= 1kg
ඇයි උබෙ කේතලේ මල්ල ඔවා දන්නැද්ද.ඇත්තද කියලා බලන්න වියිපරේ ගේ ෆොටෝ එක්ක.. එක්කෝ ඕන නෑ..
ඔය ටික දාලා හොදට අත ගාලා ටිකක් වෙලා තියලා නිකන්ම පෑන් එකේ තෙල් ගාලාද බදින්නේ අහලා කියපන්
දකුණු රටේ නං තමයිඅඩා උඹ හොඳට විස්තර දන්නවනේ. මං ඔච්චර හරියක් දන්නෑ. උඹට සමහර විට පුරුදුවෙලා වෙන්න ඇති. උඹ දකුනු රටේ කොල්ලෙක්ද ? උන්ට නං ගානක් නෑ තමා.
අපිට නං කාපුවාම ඇස්වලින් දුන්දානවා වගේ ඇස් රත්වෙන ගතියක් තියනවා. ගෑස්ට්‍රයිටීස් හැදෙනවා . ටොයිලට් යද්දි දැවිල්ලයි.