මාළු පාන් රුපියල් 10ට..😍

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,884
    113
    Fantasy
    ප්ලේන්ටි 5 යි
    ටී 10ට නම් තිබ්බා 2018 ,2019 කාලෙත් කැම්පස්වල කැන්ටින්වල. දැන් නම් ගණන් වැඩි කරලා ඇති
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    යකඩෝ මමනම් දැකලම නෑ

    එක කඩේක තිබිල ජෑම් බෝතලේක පියනක් විතර සයිස් පීසා එකක් නම් කෑවා :lol:
    පන්සලේ කඨින පිංකං, සර්වරාත්‍රික පිරිත් එහෙම තියෙන වෙලාවට සමහර අය ගෙනත් බෙදනව.
    මාළුපාං ගෙඩිය දැක්ක ගමං අපි දන්නව ගෙනාපු බේකරිය මොකක්ද, ගාණ කීයද කියල...😂😂😂
     
    • Like
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    මට මතකයි ගෝල ලිෆ් සිගරට් එකත් මම ටෙස්ට් කරන්න අරන් තියනවා බොන්න රුපියල් 7 ට, ඊටත් පොඩි කාලේ පාන් ගෙඩිය රුපියල් 3 නයි ගානටත් දුන්න චන්ද්‍රිකාලේ ,,
    හැබැයි රුපියල් 7ට සිගරට් අරන් තාමත් සිගරට් බොන එක නැවත්ටුවේ නැ. උමබලට මගේ වයස හිතා ගන්න පුළුවන් වේවි කියල හිතනවා
    mama bonna patan gannakota 5/= gal bothle 600/=
     
    • Like
    Reactions: Solo Rider

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ප්ලේන්ටි 5 යි
    ටී 10ට නම් තිබ්බා 2018 ,2019 කාලෙත් කැම්පස්වල කැන්ටින්වල. දැන් නම් ගණන් වැඩි කරලා ඇති
    අපේ කාලෙ ප්ලේන්ටිය 3යි, ටී එක 7යි😔
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,884
    113
    Fantasy
    අපේ කාලෙ ප්ලේන්ටිය 3යි, ටී එක 7යි😔
    ඒ කොයි කාලේද?

    දැන් මේ ගණන් දැකලා ටිපර් වෙයි කියලා දැන්ම කියන්නේ. ටී කීවට මේවා කිරිපිටි ටින් එකට දාලා කිරිපිටිවල ගාවලා එලියට ගත්ත හැන්දෙන් හදන්නේ
     
    • Haha
    Reactions: Solo Rider

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    යකෝ 2000 කෑම මෙච්චර ගණන්ද. :shocked: 2014-2015 වෙනකන්ම අපේ පැත්තේ කඩේක බිත්තර කෑම එකක් 50යි.
     
    • Haha
    Reactions: Solo Rider and saja

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මම පොඩිම කාලෙ 1990 දශකයේ යන්තම් මතකයි ඉස්කෝලෙ කැන්ටිමේ රෝල් එකක් රුපියලයි හෝ 1.25යි. අඩුවටම තිබ්බෙ නිකන් කඩදාසි වගේ sweet එකක්. ඒකෙන් එකක් සත විසිපහයි හෝ සත පනහයි. ඉස්කෝලෙ යද්දි රු. 2ක් හෝ 3ක් දුන්නෙ ගෙදරින්. දැන් නම් රු. 250ක් නැතුව මොනවහරි කෑමක්කන්න කඩේකට ගොඩ වෙන එකත් බොරු වැඩක්.
     
    • Like
    Reactions: Solo Rider

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඕක කියන්න ඕනෙ නෑ... දාන ත්‍රෙඩ් බැලුවම වයස හිතාගන්න පුලුවන්...

    නෑ මචං.
    මුගෙ කතාව හරි. ටියුශන් ක්ලාස් කිට්ටුව, ඉස්කෝල කිට්ටුව තියෙන බේකරි වල වෙනම බජට් මාළුපාං ගෙඩියක් යනව. සයිස් එක පොඩියට හදල...
    ඔය කාලෙ ඒ වගේ තැන් වල රු 100ට ෆ්‍රයිඩ් රයිස් එහෙමත් තිබුණ...
    මාත් ඉස්සර යාලුවෝ එක්ක No. Zero එකේ රු. 100/= Fried Rice එක ඇරන් තමයි දවල්ට කන්නේ. 🤩 රු. 100/= ට අව්ලකුත් නෑ බං ඒක. හොඳට තිබ්බා.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    mama NIBM eke igana ganna kalleth ude kawwe මාලු පාන් රුපියල් 10
    passe kantime ancle magen ahuwa මාලු පාන් hodadda kiyala , mama kiwwa salli madi nisa thama මාලු පාන් kanne kiyala

    manns ta duka hithila da mannda maaawa handawata drop kalaa
    wade kiyanne uncle heart attack ekin nathi wela kiyala passe aranchi una.

    hoda minissu ta ayusha nathi ba dannu nee ee kaale
    රුපියල් 10ට මාලු පාන් ගත්තා 2019දිත්
    චූන් පාන් වෑන් එකෙන්
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    බිංතැන්නෙද උබෙ ගම
    උන් තමයි office වලට කෑම දාන්නේ. ඒ නිසා කැන්ටින් මිලට පිට යටත් දුන්නේ. 2000 කියන්නේ පාන් ගෙඩිය 6ට 7ට තිබ්බ කාලෙනේ බන්. ඔහොම කඩේක කෑම එකක් පාන් ගෙඩිය වගේ 8 ගුණයක් වෙන්නේ නැනේ කවදාවත්. මේ 2005 වගේ නං වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Solo Rider

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    මට මතකයි ගෝල ලිෆ් සිගරට් එකත් මම ටෙස්ට් කරන්න අරන් තියනවා බොන්න රුපියල් 7 ට, ඊටත් පොඩි කාලේ පාන් ගෙඩිය රුපියල් 3 නයි ගානටත් දුන්න චන්ද්‍රිකාලේ ,,
    හැබැයි රුපියල් 7ට සිගරට් අරන් තාමත් සිගරට් බොන එක නැවත්ටුවේ නැ. උමබලට මගේ වයස හිතා ගන්න පුළුවන් වේවි කියල හිතනවා
    ගෝල්ඩ් ලීප් එක රැපියල් 3 ට බිස්ටල් එක 2.50 ට තිබ්බා 1992 විතර.අපි යාලුවෝ එකා සත 50 ගානේ දාලා එකක් ගන්නේ...
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    රුපියල් 10 + පුකත් දුන්නද

    1998-2000 වගේ නම් තිබුන. ඒ කාලෙත් හැබයි මිනිස්සු අඩාගත්තු ගමන් හිට්යෙ අයියූ 3.50ට තිබ්බ එක නේත මේ කියාගෙන :lol:
    සිරාවටම අපේ ගෙවල් ලග කඩේක රු.12ට මාලු පාන් තිබ්බ 2018දි වගේ :yes:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    රුපියල් 10 + පුකත් දුන්නද

    1998-2000 වගේ නම් තිබුන. ඒ කාලෙත් හැබයි මිනිස්සු අඩාගත්තු ගමන් හිට්යෙ අයියූ 3.50ට තිබ්බ එක නේත මේ කියාගෙන :lol:
    මේක ඇත්තක්. රුපියල් 10ට තිබ්බා ගම්පහ ගුවන් පාලම යට. හැබැයි හරිම පොඩී. මාලුපාන් හැඩය හා රස තිබ්බා. එක කටකට දෙකකට ඇති.
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Patta hampada naakiya

    මට මතකයි ගෝල ලිෆ් සිගරට් එකත් මම ටෙස්ට් කරන්න අරන් තියනවා බොන්න රුපියල් 7 ට, ඊටත් පොඩි කාලේ පාන් ගෙඩිය රුපියල් 3 නයි ගානටත් දුන්න චන්ද්‍රිකාලේ ,,
    හැබැයි රුපියල් 7ට සිගරට් අරන් තාමත් සිගරට් බොන එක නැවත්ටුවේ නැ. උමබලට මගේ වයස හිතා ගන්න පුළුවන් වේවි කියල හිතනවා
    Patta hampada naakiya 🤣 ae unaata podi unta wela bedana eka thamai rassaawa
    ------ Post added on Jul 8, 2022 at 1:55 PM
     
    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    මට මතකයි ගෝල ලිෆ් සිගරට් එකත් මම ටෙස්ට් කරන්න අරන් තියනවා බොන්න රුපියල් 7 ට, ඊටත් පොඩි කාලේ පාන් ගෙඩිය රුපියල් 3 නයි ගානටත් දුන්න චන්ද්‍රිකාලේ ,,
    හැබැයි රුපියල් 7ට සිගරට් අරන් තාමත් සිගරට් බොන එක නැවත්ටුවේ නැ. උමබලට මගේ වයස හිතා ගන්න පුළුවන් වේවි කියල හිතනවා
    45 da wayasa ?
     
    • Haha
    Reactions: Kalegana