ප්ලේන්ටි 5 යි
ටී 10ට නම් තිබ්බා 2018 ,2019 කාලෙත් කැම්පස්වල කැන්ටින්වල. දැන් නම් ගණන් වැඩි කරලා ඇති
ටී 10ට නම් තිබ්බා 2018 ,2019 කාලෙත් කැම්පස්වල කැන්ටින්වල. දැන් නම් ගණන් වැඩි කරලා ඇති
පන්සලේ කඨින පිංකං, සර්වරාත්‍රික පිරිත් එහෙම තියෙන වෙලාවට සමහර අය ගෙනත් බෙදනව.යකඩෝ මමනම් දැකලම නෑ
එක කඩේක තිබිල ජෑම් බෝතලේක පියනක් විතර සයිස් පීසා එකක් නම් කෑවා![]()
mama bonna patan gannakota 5/= gal bothle 600/=මට මතකයි ගෝල ලිෆ් සිගරට් එකත් මම ටෙස්ට් කරන්න අරන් තියනවා බොන්න රුපියල් 7 ට, ඊටත් පොඩි කාලේ පාන් ගෙඩිය රුපියල් 3 නයි ගානටත් දුන්න චන්ද්‍රිකාලේ ,,
හැබැයි රුපියල් 7ට සිගරට් අරන් තාමත් සිගරට් බොන එක නැවත්ටුවේ නැ. උමබලට මගේ වයස හිතා ගන්න පුළුවන් වේවි කියල හිතනවා
අපේ කාලෙ ප්ලේන්ටිය 3යි, ටී එක 7යිප්ලේන්ටි 5 යි
ටී 10ට නම් තිබ්බා 2018 ,2019 කාලෙත් කැම්පස්වල කැන්ටින්වල. දැන් නම් ගණන් වැඩි කරලා ඇති
ඒ කොයි කාලේද?අපේ කාලෙ ප්ලේන්ටිය 3යි, ටී එක 7යි![]()
2014-2015 වෙනකන්ම අපේ පැත්තේ කඩේක බිත්තර කෑම එකක් 50යි.බිංතැන්නෙද උබෙ ගමයකෝ 2000 කෑම මෙච්චර ගණන්ද.2014-2015 වෙනකන්ම අපේ පැත්තේ කඩේක බිත්තර කෑම එකක් 50යි.
මාත් ඉස්සර යාලුවෝ එක්ක No. Zero එකේ රු. 100/= Fried Rice එක ඇරන් තමයි දවල්ට කන්නේ.ඕක කියන්න ඕනෙ නෑ... දාන ත්‍රෙඩ් බැලුවම වයස හිතාගන්න පුලුවන්...
නෑ මචං.
මුගෙ කතාව හරි. ටියුශන් ක්ලාස් කිට්ටුව, ඉස්කෝල කිට්ටුව තියෙන බේකරි වල වෙනම බජට් මාළුපාං ගෙඩියක් යනව. සයිස් එක පොඩියට හදල...
ඔය කාලෙ ඒ වගේ තැන් වල රු 100ට ෆ්‍රයිඩ් රයිස් එහෙමත් තිබුණ...
රුපියල් 10ට මාලු පාන් ගත්තා 2019දිත්
චූන් පාන් වෑන් එකෙන්
උන් තමයි office වලට කෑම දාන්නේ. ඒ නිසා කැන්ටින් මිලට පිට යටත් දුන්නේ. 2000 කියන්නේ පාන් ගෙඩිය 6ට 7ට තිබ්බ කාලෙනේ බන්. ඔහොම කඩේක කෑම එකක් පාන් ගෙඩිය වගේ 8 ගුණයක් වෙන්නේ නැනේ කවදාවත්. මේ 2005 වගේ නං වෙන්න පුළුවන්.බිංතැන්නෙද උබෙ ගම
ගෝල්ඩ් ලීප් එක රැපියල් 3 ට බිස්ටල් එක 2.50 ට තිබ්බා 1992 විතර.අපි යාලුවෝ එකා සත 50 ගානේ දාලා එකක් ගන්නේ...මට මතකයි ගෝල ලිෆ් සිගරට් එකත් මම ටෙස්ට් කරන්න අරන් තියනවා බොන්න රුපියල් 7 ට, ඊටත් පොඩි කාලේ පාන් ගෙඩිය රුපියල් 3 නයි ගානටත් දුන්න චන්ද්‍රිකාලේ ,,
හැබැයි රුපියල් 7ට සිගරට් අරන් තාමත් සිගරට් බොන එක නැවත්ටුවේ නැ. උමබලට මගේ වයස හිතා ගන්න පුළුවන් වේවි කියල හිතනවා
සිරාවටම අපේ ගෙවල් ලග කඩේක රු.12ට මාලු පාන් තිබ්බ 2018දි වගේරුපියල් 10 + පුකත් දුන්නද
1998-2000 වගේ නම් තිබුන. ඒ කාලෙත් හැබයි මිනිස්සු අඩාගත්තු ගමන් හිට්යෙ අයියූ 3.50ට තිබ්බ එක නේත මේ කියාගෙන![]()

මේක ඇත්තක්. රුපියල් 10ට තිබ්බා ගම්පහ ගුවන් පාලම යට. හැබැයි හරිම පොඩී. මාලුපාන් හැඩය හා රස තිබ්බා. එක කටකට දෙකකට ඇති.රුපියල් 10 + පුකත් දුන්නද
1998-2000 වගේ නම් තිබුන. ඒ කාලෙත් හැබයි මිනිස්සු අඩාගත්තු ගමන් හිට්යෙ අයියූ 3.50ට තිබ්බ එක නේත මේ කියාගෙන![]()
Minheknan wenda ba ....රුපියල් 10ට මාලු පාන් ගත්තා 2019දිත්
චූන් පාන් වෑන් එකෙන්
Patta hampada naakiyaමට මතකයි ගෝල ලිෆ් සිගරට් එකත් මම ටෙස්ට් කරන්න අරන් තියනවා බොන්න රුපියල් 7 ට, ඊටත් පොඩි කාලේ පාන් ගෙඩිය රුපියල් 3 නයි ගානටත් දුන්න චන්ද්‍රිකාලේ ,,
හැබැයි රුපියල් 7ට සිගරට් අරන් තාමත් සිගරට් බොන එක නැවත්ටුවේ නැ. උමබලට මගේ වයස හිතා ගන්න පුළුවන් වේවි කියල හිතනවා
45 da wayasa ?මට මතකයි ගෝල ලිෆ් සිගරට් එකත් මම ටෙස්ට් කරන්න අරන් තියනවා බොන්න රුපියල් 7 ට, ඊටත් පොඩි කාලේ පාන් ගෙඩිය රුපියල් 3 නයි ගානටත් දුන්න චන්ද්‍රිකාලේ ,,
හැබැයි රුපියල් 7ට සිගරට් අරන් තාමත් සිගරට් බොන එක නැවත්ටුවේ නැ. උමබලට මගේ වයස හිතා ගන්න පුළුවන් වේවි කියල හිතනවා
මැදට බිත්තර බාගයක් දානවාබිත්තර පාන් කාල නෑ නේ මන්