පන්දරම කොයිබද යන්නේ රේල්ලුවේ?අපෝ හීතල උදේ පාන්දර. මම ඉස්ටේසමේ බඩගින්නේ දුම්රිය එනකන්.
දැන් Work from home නෙමෙයිද?වැඩට
සතියට එක දවසක් යන්න එපැයිදැන් Work from home නෙමෙයිද?
මම මාළු කන්නෙත් නෑ. මටනම් මාළු තියන මාළු පාන් වලට වඩා මාළු නැති මාළු පාන් රහයි.ඕකත් හැබැයි එක සෙට් එකක ඉල්ලීමක්. මොකද සමහරු මාළු කන්නේ නැහැ. එත් මේක ගිනි ගණන් නේ. අපේ පැත්තේ මාළු පොඩ්ඩක් දාපු මාළු පාන් එක 40යි. රෝල්ස් 50යි වියන්රෝල් එක 45යි
ඔසී වල ඉපදුන කල්ලතෝනියෙක් සිංහල ඉගෙන ගෙන මල වදයක් වෙලා
දැන් හදන්නේ සීනි සිරප් එකක් දාල, සබන් රහයි මට නම්ඉස්සර සමහර බේකරි වල ජෑම්පාන් හදනව පැනිපොල් දාල පට්ට රසයි ඒක. තවම හදනවද එහෙම...??