"මාළු පාන්" සහ "මාළු සහිත මාළු පාන්" 🥐🦈👩🏻‍🍳

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,096
    12,347
    113
    🌎
    Screenshot-2026-02-11-06-18-44-972-com-instagram-android.png
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    මම හිතන්නෙ "මාලු පාන්" දෙකටම හරි
    සමහර පැති වල Curry ඕන එකකට කියන්නෙ මාලු කියල.

    ඒ කාලෙ Curry පාන් කියන එකට හැදුන නමක් අද වෙද්දි වැරදියට තේරුම් අරන්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,150
    13,847
    113
    35
    Spain
    ඕකත් හැබැයි එක සෙට් එකක ඉල්ලීමක්. මොකද සමහරු මාළු කන්නේ නැහැ. එත් මේක ගිනි ගණන් නේ. අපේ පැත්තේ මාළු පොඩ්ඩක් දාපු මාළු පාන් එක 40යි. රෝල්ස් 50යි වියන්රෝල් එක 45යි
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    ඕකත් හැබැයි එක සෙට් එකක ඉල්ලීමක්. මොකද සමහරු මාළු කන්නේ නැහැ. එත් මේක ගිනි ගණන් නේ. අපේ පැත්තේ මාළු පොඩ්ඩක් දාපු මාළු පාන් එක 40යි. රෝල්ස් 50යි වියන්රෝල් එක 45යි
    මම මාළු කන්නෙත් නෑ. මටනම් මාළු තියන මාළු පාන් වලට වඩා මාළු නැති මාළු පාන් රහයි.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,150
    13,847
    113
    35
    Spain
    ඉස්සර සමහර බේකරි වල ජෑම්පාන් හදනව පැනිපොල් දාල පට්ට රසයි ඒක. තවම හදනවද එහෙම...??
    දැන් හදන්නේ සීනි සිරප් එකක් දාල, සබන් රහයි මට නම්