උඹ කොහෙද බන්?ado umbala gana hena dukak danuna, apita nam maalu epama wela enne, udetath malu dawaltath malu, ratath malu,danna kaleka salli walata maalu genalla na, mora thalapath fresh badu hambnwa eithin ona welwka
උඹ කොහෙද බන්?ado umbala gana hena dukak danuna, apita nam maalu epama wela enne, udetath malu dawaltath malu, ratath malu,danna kaleka salli walata maalu genalla na, mora thalapath fresh badu hambnwa eithin ona welwka
ඕව ඕම තමයි. අද ඉශ්ශො කිලෝ දෙකක් හදල කෑව.What ?
Koheda bn uba inne ?
Sirilak eke nam Lokuma issoth maxmium yanne 2000k wage, Podi ma un nma 1300-1500 kilo eka
Thawa mokakda amuthu hena size isso jaathiyak samahara welawata tiyenawa 2300-2500 wage jumbo size, ewa nam tikak dakkahamath appiriyay wage![]()
ගිරවා කියන්නේ ගල් මාළු ජාතියක්. දැන් අල්ලන්න තහනම්. අහු උනොත් බර දඩ..ගිරව් කිලෝ 2ක් විතර දෙන්න කිව්වා.
පොඩ්ඩක් විස්තර කරන්න මේ ඉස්සෝ එක ගැන. විකුණන තැනකුත් එක්ක කියන්න.ලංකාවේ දහදාටත් වත් හොද ඉස්සො ගන්න බෑ.
ඒවා ගන්න නම් ඉතිං කනෙක්ෂන් ඔනේ.
හොද ඉස්සො පපුව දෙපැත්ත සමාන එක 10 000 ඉදලා 25 000 වෙනකම් යනවා.
මේවා කන්න ඉතිං පහල හොද කනෙක්ෂන් ඔනේ. මේවා ගොඩක්ම දෙන්නෙ ටොප් ලෙවල් ටුවරිස්ම් කරන අයටයි අල්ලන්න අයගෙ ලිස්ට් එකේ ඉන්න හොදම කකුල් වලට විතරයි .
එහෙම ගන්න අමාරුයි මොකද දවසට හොද සත්තු ගොඩක් අල්ලන බෑ.
den enne galle banඋඹ කොහෙද බන්?
kohomada machan ehema hoyaganne... godak malu thalila parana una evva tama mama dakke paliyagodaමාලු අල්ලන්ඩ ගියාට මාලු නෑ.අගෝස්තු සීසන් එක වෙලත් මාලු නෑ.පහු ගිය දිට්වා සුලි කුණාටුවත් එක්ක වෙච්චි වෙනස් කමක් කියලා තමයි කියන්නේ.මීගමුවේ අලුත්ම මාලු පට්ට ගණන්.ඉස්සරහට කේස් එක තවත් ප්‍රශ්නයක් වෙයි කියලා කියන්නේ.මාලු අල්ලන මිනිස්සු බෝට්ටු ණය වෙලා තෙල් ගහන් මාලු අල්ලන්ඩ යන්නේ.අන්තිමට මාලු නෑ තෙල් වියදම කවර් කරගන්ඩවත්.ඒ හින්ද ගොඩක් බෝට්ටු පාක් කරලා තියෙන්නේ යන්ඩ සල්ලි නැතුව.
පෑලියගොඩ ඉස්සර මාලු තිබ්බා .දැන් ගිහින් බලන්ඩ වෙනස තේරෙයි.ඒකේ වෙළෙන්දොත් අන්දුන් කුන්දුන් වෙලා ඉන්නේ මෙහෙම ගියොත් උන්ටත් ජීවත් වෙන්ඩ බැරි වෙයි කියලා.මම ගන්නේ පෑලියගොඩින් පාන්දර 3ට විතර ගිහින්.දවස් 25කට විතර අරන් සුද්ද කරලා ෆ්‍රීස් කරගන්නවා.එහෙම ගත්තොත් ලාබයි.90%ක්ම මාලු විකුණන අය ගන්නේ පෑලියගොඩින්.ගෙනිහින් ගාන ඩබල් කරලා විකුණන එක තමයි කරන්නේ.කොහොමත් දවස් 25ට මාලු ගන්ඩ මට රුපියල් 7000-8500ක් අතර මුදලක් යනවා.දවස ගානේ ගන්ඩ ගියොත් පිටින් රු 15000ක් විතර යනවා.මේ විදිහට මාලු ෆ්‍රීස් කරගන්නවා නම් මාලු කොලිටි නොම්බර 1න්ම විතරක් ගන්ඩ.කාටහරි වැදගත් වෙයි කියලා දැම්මේ.
ඔයගනන් වලට තියෙන්නෙ ටිකක් පරණ මාලු බන්. නැත්නම් ටෝලර් වලින් අල්ලල මාස ගනන් පරන මාලු. ගොඩක් අය ෆ්‍රෙශ් කියල කන්නෙ ඕව. සමහර මාලු ෆීසර් ඉදල තියෙනව මුහුදෙ හිටියට වැඩිය. දවසෙ යන බෝට්ටු මාලු තමා හොදම. හැබැයි පට්ට ගනන්. දැල් හෝ කොකු මාලු. මෙවයෙත් කොකු මාලුව ගනන්. අනික ලාබෙට කෙලවල්ලො ගත්ත කියන සමහර උන් අලගුඩුවො, ඇටවල්ලො, බලයො කන්නෙ කෙලවල්ල කියල හිතන්. හුරුල්ලො සාලයත් එහෙමයි. තෝරටත් අන්ජිලාවො කන්නෙ.kohomada machan ehema hoyaganne... godak malu thalila parana una evva tama mama dakke paliyagoda
paliyagoda adui ban but therumak na ochchara eka sare genallaමීගමු ගිහින් මාලු ගෙනාවනම් ලාබයි වගේ. කාටද පුලුවන් ගනන් අඩු මාලු ඉස්සො ඉන්න තැන් ටිකක් දාගෙන යන්න?
දොඩන්දුව මාලු මාකට් එකේ එවෙලෙ වැල්ලට බාපු බල මාලු කිලො එකම 1300 බන්. අපෙ උන් කන්නෙ නෑ උන්ට ඕනෙ කෙලවල්ලා. කෙලවල්ල 1600 වෙනව කිලො එක.patta ganan ban bala malu kali 1300 k 500g
ගාල්ලට ලගයි නම් දොඩන්දුව මාලු මාකට එක හරි හවසට ගාල්ලෙ මාලු වැල්ල පැත්තට යන්නමීගමු ගිහින් මාලු ගෙනාවනම් ලාබයි වගේ. කාටද පුලුවන් ගනන් අඩු මාලු ඉස්සො ඉන්න තැන් ටිකක් දාගෙන යන්න?
පුළුවන් නම් දොඩන්දුවේ නෙමෙයි නාරං දුවේ ගිහිල්ල හරි මුන්ට මාළු ටිකක් ගෙනත් දෙන්න ෆ්‍රෙන්ඩ්ස්.....දොඩන්දුව මාලු මාකට් එකේ එවෙලෙ වැල්ලට බාපු බල මාලු කිලො එකම 1300 බන්. අපෙ උන් කන්නෙ නෑ උන්ට ඕනෙ කෙලවල්ලා. කෙලවල්ල 1600 වෙනව කිලො එක.
ගාල්ලට ලගයි නම් දොඩන්දුව මාලු මාකට එක හරි හවසට ගාල්ලෙ මාලු වැල්ල පැත්තට යන්න
------ Post added on Aug 5, 2026 at 4:23 PM

ගල්ල ටවුම ඉදලා මාතර පැත්තට පයින් යද්දි පටන් ගන්නව මචන් මාලු විකුනන ඒරියා එකක් වැල්ලෙ. මීටර් 100ක් වගේ තියෙන්නෙ. එතන හවසට තමා බිස්නස් පටන් ගන්නෙ. හොද මාලු ගන්න පුළුවන්e koheda machan ?
city centre eka issaraha neda ?ගල්ල ටවුම ඉදලා මාතර පැත්තට පයින් යද්දි පටන් ගන්නව මචන් මාලු විකුනන ඒරියා එකක් වැල්ලෙ. මීටර් 100ක් වගේ තියෙන්නෙ. එතන හවසට තමා බිස්නස් පටන් ගන්නෙ. හොද මාලු ගන්න පුළුවන්
වරායෙන් මාලුවම ගන්නවා නං කෙලවල්ලො ගන්න පුලුවන් 1200ට (මිරිස්ස වරායෙන්, එකම අවුල උදේ පාන්දර යන්න ඕන 5ට විතර)උඹ ඉන්න පැත්ත අනුව, ගන්න තැන ඉඳන් බෝට්ටුවට දුර අනුව වෙනස් වෙනවා ලංකාවෙ. උදා: වරායෙන් ගත්තොත් බල කිලෝ එකක් 1200යි කියපන්කො, හැබැයි කූරියම ගන්න ඕනා. ඒත් ගෙවල් ගාවට එනකොට කපපු මාලු 500 1200ක් වගේ කියනවා.
රට මැදට ගියොත් තව ගනන් යනවා.