මාළු විකුණන අය මාස්ක් දාන්නෙ නැහැලු..

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,278
    17,264
    113
    කෑගහනකොට සද්දෙ අඩුවෙන නිසා මාස්ක් දාන්නෙ නැහැලු. කොට්ටාවේ මාළු කඩේ උන් මාස්ක් දාන්නෙත් නැහැලු.ඒකෙන් මාළු ගන්න කෙනෙක් කිව්වෙ..අන්න ඒකේ වැඩ කරන 4 දෙනෙක්ටම කොරෝනා හැදිල.දැන් කඩේ වහල.මහ මෝඩ මිනිස්සු..
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,360
    113
    - උඩරට -
    කෑගහනකොට සද්දෙ අඩුවෙන නිසා මාස්ක් දාන්නෙ නැහැලු. කොට්ටාවේ මාළු කඩේ උන් මාස්ක් දාන්නෙත් නැහැලු.ඒකෙන් මාළු ගන්න කෙනෙක් කිව්වෙ..අන්න ඒකේ වැඩ කරන 4 දෙනෙක්ටම කොරෝනා හැදිල.දැන් කඩේ වහල.මහ මෝඩ මිනිස්සු..
    මාස්ක්ස් දාපුවම කුනු මාලු ටික අදුර ගන්න බැරුව යනවනේ.. :lol:
    එතකොට උගේ වංචාව අඩු වෙනවා..:rofl:
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    එහෙනම් දැන් මාලුත් එක්ක කොරෝනා ට්‍රැවල් කරනවා ඇති රට පුරාම
     
    Sen-lu

    Well-known member
  • පෑලියගොඩ මාලු මාර්කට් එකේ වෙලෙන්දන් හතලිස් නමදෙනෙකුට කොරෝනා. මාලුකඩේ වසාදමයි
    ඒ වුනාට සමාජයේ පැතිරීමක් නෑ :P (SL logic 101)
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඒ වුනාට සමාජයේ පැතිරීමක් නෑ :P (SL logic 101)

    ආන්ඩුව සමාජ පැතිරිමක් නෑ කියල නිර්වචනය කරන්නෙ තාම සමාජරෝග සායනෙන් කොවිඩ් ලෙඩෙක් වාර්තා උන් නැති නිසා.

    සමාජරෝග සායනෙන් පලමු රෝගියා අහුවෙච්චි ගමන් පවිත්‍රා ජාතිය අමතල ඔන්න දැන් සමාජ ගතවෙලා කියයි
     
    • Haha
    Reactions: topkollek