කෑගහනකොට සද්දෙ අඩුවෙන නිසා මාස්ක් දාන්නෙ නැහැලු. කොට්ටාවේ මාළු කඩේ උන් මාස්ක් දාන්නෙත් නැහැලු.ඒකෙන් මාළු ගන්න කෙනෙක් කිව්වෙ..අන්න ඒකේ වැඩ කරන 4 දෙනෙක්ටම කොරෝනා හැදිල.දැන් කඩේ වහල.මහ මෝඩ මිනිස්සු..
@පිටියෙ-අප්පු ඔබේ අදහස මොකක්ද මේ ගැන?
ඒ හිංදා තමා හක්කෙ සෙම අයින් කොරන්න කියල දුන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන්ම - කොහෙද කවුරුත් ඒවා ගණන් ගත්තෙ නෑනේ.
මාස්ක්ස් දාපුවම කුනු මාලු ටික අදුර ගන්න බැරුව යනවනේ..කෑගහනකොට සද්දෙ අඩුවෙන නිසා මාස්ක් දාන්නෙ නැහැලු. කොට්ටාවේ මාළු කඩේ උන් මාස්ක් දාන්නෙත් නැහැලු.ඒකෙන් මාළු ගන්න කෙනෙක් කිව්වෙ..අන්න ඒකේ වැඩ කරන 4 දෙනෙක්ටම කොරෝනා හැදිල.දැන් කඩේ වහල.මහ මෝඩ මිනිස්සු..


පෑලියගොඩ මාලු මාර්කට් එකේ වෙලෙන්දන් හතලිස් නමදෙනෙකුට කොරෝනා. මාලුකඩේ වසාදමයි
ඒ වුනාට සමාජයේ පැතිරීමක් නෑපෑලියගොඩ මාලු මාර්කට් එකේ වෙලෙන්දන් හතලිස් නමදෙනෙකුට කොරෝනා. මාලුකඩේ වසාදමයි
(SL logic 101)ඒ වුනාට සමාජයේ පැතිරීමක් නෑ(SL logic 101)