මාළු tank

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම අද කියල දෙන්න යන්නේ ඔයාලගේ මාළු tank එකේ හැදෙන nitrate අයින් කරන්න පුළුවන් ලේසි ක්‍රමයක් ගැන. මේක මම EK monster fish keepers ත්‍රෙඩ් එකේ පොස්ට් කරලා තියෙනවා. හැමෝම ඒ ත්‍රෙඩ් එක බලන්නේ නැති නිසා අලුත් ත්‍රෙඩ් එකකින් දැම්මා. monster fish tank වලට තමයි මේක ගොඩක්ම හොඳ.

    මෙන්න EK monster fish keepers ත්‍රෙඩ් එක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1580666


    monster fish tank එකක nitrate අයින් කරන්න ලේසි ක්‍රමයක් තමයි මේ. මුලින්ම කරන්න තියෙන්නේ ඔය පහල තියෙනවා වගේ bucket එකක් ගන්න එක. plastic බඩු කඩේකින් ගන්න පුළුවන්. නැත්තම් ebay එකෙන් ගන්න.

    28gypm1.jpg


    ඊට පස්සේ මෙන්න මේ aquarium plant එක ගන්න. මේක aquarium plant එකක් ම නෙවෙයි.
    GOLDEN IVY POTHOS PLANT (also known as devils ivy)....

    එක හොදට හෝදලා අර කලින් ගත්ත plastic bucket එකේ aquarium gravel දාලා හිටවන්න මේ වගේ.


    20gfhc5.jpg


    ඊට පස්සේ එකේ මුල් වතුරට වැටෙන විදියට පහල ෆොටෝ එකේ විදියට තියන්න tank එක උඩ. එච්චරයි, මේකෙන් ඔයාලගේ monster fish tank එකේ හැදෙන nitrate අඩු කරනවා. aquarium plant එක nitrate absorb කරනවා,. උඩ කියල තියෙන aquarium plant 3ක් 4ක් වත් ගන්න.

    w7j59e.jpg
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    e kiyanne oka tank eka athulata danna one nadda ?

    na na, uda tiyanna one. amataka wela ekama photo eka dala tibuna, dan last pic eka balanna, etakota terei. tank eka uda tiyanna one, mul witarai watura atulata yanne.