මා අද දින භාරගත්තෙමි

kamalboost

Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    This is true, if she do as below

    කුල්ලක් නැටවීම - Need to do this without touching the body of anyone.
    භූතාත්මයක් ගෙන්වීම සහ පලවා හැර්‍රම - Need to do this Chamuditha's body
    ආරෑඪ වීම - Need to do this Chamuditha's body
    ගල් කිරීම - Need to do this Chamuditha's body
    ගොලු කිරීම - Need to do this Chamuditha's body

    Otherwise all are just time/ data wasting drama
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,012
    27,670
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බෑ කියලද හිතන් ඉන්නෙ :rolleyes: ඕවා අපිට ටොයිස් වැඩ..

    කුල්ල කු = new කුල්ල()
    කුල්ල. නටපන්()

    භූතයා බූ = අළුත් භූතයා()
    බූ. වරෙන්()
    බූ.පලයන්()
    කු ඔබ්ජෙක්ට් එකක් හැදුවේ ලපන් ගහන්නද පොන්ස්?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සෙව්වන්දිව බඩ කරන්න පුලුවන්.. මල බද්දේ තියෙනවා නම් සනීප කරන්න පුලුවන්.. ඔය කුලු කේස් බිත්තර කේස් නම් බෑ ඉතින්
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    බෑ කියලද හිතන් ඉන්නෙ :rolleyes: ඕවා අපිට ටොයිස් වැඩ..

    කුල්ල කු = new කුල්ල()
    කුල්ල. නටපන්()

    භූතයා බූ = අළුත් භූතයා()
    බූ. වරෙන්()
    බූ.පලයන්()

    අපහාස කළොත් හූනියමක් ඒවනවා ලැප් එක කැඩෙන්න 😎

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    1660560825350.png
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබ කේන්දර බලලා නේ බැන්දේ
    ඔව්. එක බැලුවේ මම නෙමේ. එක ගැලපුනේ නැත්නම් අපි එත් බදිනවා :yes:

    This is true, if she do as below

    කුල්ලක් නැටවීම - Need to do this without touching the body of anyone.
    භූතාත්මයක් ගෙන්වීම සහ පලවා හැර්‍රම - Need to do this Chamuditha's body
    ආරෑඪ වීම - Need to do this Chamuditha's body
    ගල් කිරීම - Need to do this Chamuditha's body
    ගොලු කිරීම - Need to do this Chamuditha's body

    Otherwise all are just time/ data wasting drama

    මේ බලම්කො රියල් වැඩ්ඩෝ
    ------ Post added on Aug 15, 2022 at 5:11 PM
     
    • Haha
    Reactions: vito and kamalboost

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    ඔව්. එක බැලුවේ මම නෙමේ. එක ගැලපුනේ නැත්නම් අපි එත් බදිනවා :yes:

    මේ බලම්කො රියල් වැඩ්ඩෝ
    ------ Post added on Aug 15, 2022 at 5:11 PM

    What is he doing from the other hand? 😂😂
     
    • Haha
    Reactions: HAneo

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උබලා හිතනවද රජයේ නාලිකාවක මෙහෙම ආතල් අහම්බෙන් දුන්නා කියලා?
    මේ ධම්මික පැණියෙ government version එක 🤣🤣🤣
    අපි magic බලන අතරෙ ගෝඨා හොරෙන්ම රිංගා ගනියි 😂😂😂
     
    • Haha
    Reactions: HAneo

    Sen-lu

    Well-known member
  • උබලා හිතනවද රජයේ නාලිකාවක මෙහෙම ආතල් අහම්බෙන් දුන්නා කියලා?
    මේ ධම්මික පැණියෙ government version එක 🤣🤣🤣
    අපි magic බලන අතරෙ ගෝඨා හොරෙන්ම රිංගා ගනියි 😂😂😂
    නොවැම්බර් වල ඕක කොහොමත් එනවලුනෙ
     
    • Haha
    Reactions: HAneo