මා ඉතින් යන්ට යන වා... අවසර අනවස්යයි.........

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මා ඉතින් යන්ට යන වා... අවසර අනවස්යයි.........

    මා ඉතින් යන්ට යන වා
    අවසර අනවස්යයි.............
    මට අරන්යන්ට ඇත්තේ
    මගෙ ජොබ් එක විතරයි..

    හෙහ්..හිතුව නේ මම කිරියෙන් ගියා කියල..
    නෑ නෑ රතු සින්හලයෝ
    මෙහෙමයි කෝන් එක
    මට දැන් ඉන්න තැන ගාන වැඩී
    60 ක් නේ...
    තේරුමක් නෑ අනුන් වෙනුවෙන් හරිහම්බ කරන එක..
    ගියා ලෙස තැනකට
    ඔව්
    උඩ තට්ටුවයි
    යට තට්ටුවයි
    දෙකම
    උබලට වන්වේ ටිකට්ස් වලින් එන්න පුලුවන්
    ඔව් බන් බොරලැස්ගමුවේ..
    හන්දියේ ම වගේ....මේ
    මේ දවස්වල මා ටිකක් සයිලන්සර් වෙලා ඉන්නේ..
    මේකටනම් ඕපන් uනිවර්සල් ඉන්විටේශන් එකක් දෙනවා හරිය
    වරෙන්ය ..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Ithin tho mona labbaka giyama apita pakada huththo...

    අවසර නැත මට
    තෝ බාවන්නට
    නීතිය ඇත දැන් ලන්කාවේ..

    එනමුදු උපදින
    හැම භවයකදිම
    තෝ ව මරාගෙන මැරෙමි අනේ..

     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔය කැලේ දාන්න එපා බන් ශොප්
    කොළඹ දාපන් දානවා නම් :P
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මම යන්නම්.ම්..ම්
    ඔබ කියන තැනක යන්නම්
    ඔබට නොපෙනෙන්නට සැගවී මම ඉන්නම්

    මොහොතක් හෝ ඕ ඕ ඕ ඕ
    ඔබ නොපෙනෙන්නට යන්තම්,,,

    මතක් වෙයි මාව අන්ලොක් එකක් ආවම .....