මා ඉදිරියේ හැඩූ මිල්ටන්ගේ මිතුරා

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මට ඔබෙන් අසන්නට ඇත්තේ එකම පැනයකි...
    සිය පණ මෙන් ඉතා දැඩිව තවත් කෙනෙකුට ආදරය කිරීම මෝඩ කමක්ද ?

    මට Kung Fu TV Series එක මතක් උනා....

    එක තැනක ක්වායි චෑන් කේන් (පොඩි කාලේ) වඳුරෙක් දකිනවා..
    උගේ අත මැටි භාජනයක හිරවෙලා. එළියට ගන්න බෑ...
    කේන් ගිහින් බලෙන්ම අත ඇදල ගන්නවා. ඇත්තටම වෙලා තියෙන්නේ වඳුරා භාජනේ තිබ්බ ඇපල් ගෙඩියක් එළියට ගන්න උත්සහ කරමින් සිටීමයි. ඇපල් ගෙඩිය සමඟ අත ගන්න බෑ...

    Conversation with Master Kan..

    Young Cain: This is a foolish monkey. The gardens are full of fruit, yet he chooses to hold onto the one in the jar.
    Master Kan: I am pleased you are wiser than the monkey
    Young Cain: I am much wiser, Master.
    Master Kan: I would hope you remain so, and will know when to let go of those things which do not serve you, but force you to serve them.

    කතාවේ ඉන්න කෙනාටත් වෙලා තියෙන්නේ වඳුරට වෙච්ච දේ තමයි.:(

    Rep 5+
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET

    thnx 4 info :cool::cool::cool: