මම මේ එළකිරි එකේ කැමතිම චරිත දෙකක් තියනවනම් ඒ චරිත දෙක වන්නේ ඉන්ද්‍රජිත් සහ ඔසාමාය.
ඉන්ද්‍රජිත් කියන්නේ එක අතකින් PlayBoy කෙනෙක් උනත් පට්ට ජෙනුවින් සහ තමන්ගේ චරිතය තුල කොලිටි standard maintenance කරන චරිතයක්. ඔහුගේ පිරිපුන් ශරීරයට කාන්තාවන් ආකර්ෂණය වීමද අරුමයක් නොවේ. තවත් විදිහකට කියනවනම් ඔහු රන්ජන් රාමනායක නමැති ශ්‍රේෂ්ට කලාකරුවාගේ තරුණ අවධියේ චරිතයට සමාන වේ. එළකිරි එකේ අනෙකුත් සාමාජිකයින්ට අපහාස නොකරන , Child abuse වලට එරහි චරිතයක්. ඒවගේම කාන්තාවන්ට එල්ලවී ඇති සමාජීය ලිංගික හිංසනයට එරහිව නොබියව කතා කරන චරිතයක්. තමන්ගේ ඇත්ත නමින් තමන්ගේ අනන්‍යතාවය සමාජ තලයේ ප්‍රසිද්දියේ පෙන්නපු චරිතයක්. එමෙන්ම ඔහු තුල ඉතා පැහැදිලි දේශපාලන සහ සමාජීය බුද්ධියක් සහිත දැක්මක් ඇත. එමෙන්ම ඔහු උගතෙකි.
2Osama කියන්නේ එළකිරියේ කොන්ද කෙලින් තියන් ඉන්න චරිතයක්. සෑමදෙයක්ම සැහැල්ලුවෙන් එයට හාස්‍ය රසයක් එක් කොට කෙලින්ම ප්‍රතිවාදියාට පහර දෙන චරිතයක්. ඔහුගේ වාග් ප්‍රහාර හමුවේ ප්‍රතිවාදීන් අන්ත අසරණව අද වැටෙන අයුරු දැක්කම ඔහුගේ දැවැන්ත සැබෑ චරිතය පිළිබඳව පුදුම හිතෙනවා.

Last edited:

අනේද කියන්නේ