මා ඔබට පෙම් නොකලානම්

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මා ඔබට පෙම් නොකලානම්

    bleeding_rose_my_desktop__by_mandiscandi.jpg


    මහ මෙරක් තරම්
    මා ඔබට පෙම්
    නොකලානම්
    නොවේ ළතැවුල් මෙවන්……..
    හදෙන් පිටවෙන
    සෝසුසුම්
    ඔබට දිනයක දැකනුනානම්
    නොවේ කඳුලැලි
    මේ තරම්…………….
    අසම්මත පෙම් මල් පැතුම්
    ලොවෙහි තව
    පිපුනානම්
    නොවේ මෙතරම් රිදුම්……
    මගේ හද
    ගැඹුරුම තැනින්
    ඔබම අවුදින්
    අනවසරයෙන්
    මහද තුල එබිකම් කරමින්
    මසිත ඔබට පිදූ සැනින්
    ඇයි ද යනු
    මා හැර දමමින්……………
    තරු දිලෙන
    ගණඳුර මැදින්
    නෙත් කෙවෙණි අග
    කඳුලැලි පිරෙයි………..
    නුඹ නොදැන යන
    මගේ සුසුම්
    ඉවතලමි සැනසුම් පතමින්………
    අප හදින් යා වුනු පැතම්
    බිඳී සුනු වී යනු බලමින්
    මහද සුසානයේ
    තනි කරමින්
    යන්නෙපා මගේ සිහින
    බොඳ කරමින්
     

    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    දිලුනත් කදුලු නෙතු අග
    පියබා ගොස් ඇත නුබ අද...
    දැනුනත් දුක අද මහමෙරක් විලසින්..
    නොමැත නුබ අද සනසවන්නට



    nice bro :(
     

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    දිලුනත් කදුලු නෙතු අග
    පියබා ගොස් ඇත නුබ අද...
    දැනුනත් දුක අද මහමෙරක් විලසින්..
    නොමැත නුබ අද සනසවන්නට



    nice bro :(
    :(:(:(:(:(
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ශිට්... අයියෝ
    මිගාරගේ ID එක හැක් කොරලා...
    ----
    පට්ට පාර.. මට ශුවර් නෑ අපේ මිගාර කියලා
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Migarayoo UBA..................???

    Elane migara ayya
    ubatath hakiyawa thiyenawane

    මම මේ සහෝගෙ කවියක් දැක්කමයි...
    හරිම අපූරුයි නේ....දිගටම නිර්මාන කරමු...

    ඔන්න ඉතින් මිගාරයත් කවි ලියනවා කියහන්කෝ.... :P

    ශිට්... අයියෝ
    මිගාරගේ ID එක හැක් කොරලා...
    ----
    පට්ට පාර.. මට ශුවර් නෑ අපේ මිගාර කියලා

    හිතට වදින සංවේදී නිර්මාණයක්

    මගේ හුස්ම
    රැඳී අත්තේ
    ඔබ ඉතිරි කළ
    මතකයේ නොවේ
    නුඹ නිසා මසිතේ
    උපන්
    තනුවක් නැති
    කඳුළු වියලූ
    මේ කවි තුලය