මා ඔබ හැර යයි

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
.....මා ඔබ නොදැන සිටියෙමි
.....මා ඔබව නොසෙවුවෙමි
.....මා ඔබ නොපැතුවෙමි
.....මා ඔබව නොදැක්කෙමි
.....මා ඔබහට අදරය නොකලෙමි

මේ තැන්වල " මා " වෙනුවට මම යනුවෙන් වෙනස් වූවා නම්.... ව්‍යාකරනත් හරි.. කවියත් ලස්සනයි. නමුත් ලස්සන අදහසක්... තව ලියන්න.
 
C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    .....මා ඔබ නොදැන සිටියෙමි
    .....මා ඔබව නොසෙවුවෙමි
    .....මා ඔබ නොපැතුවෙමි
    .....මා ඔබව නොදැක්කෙමි
    .....මා ඔබහට අදරය නොකලෙමි

    මේ තැන්වල " මා " වෙනුවට මම යනුවෙන් වෙනස් වූවා නම්.... ව්‍යාකරනත් හරි.. කවියත් ලස්සනයි. නමුත් ලස්සන අදහසක්... තව ලියන්න.
    ගොඩක් ස්තූතී සහෝ...!:yes: