මා දෑසෙ වේදනා රෝයි පීරිස් සමුගනී.. ඔබට නිවන

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මා දෑසෙ වේදනා රෝයි පීරිස් සමුගනී.. ඔබට නිවන

    මා දෑසෙ වේදනා - රෝයි පීරිස් සමුගනී

    Roy Peris කාලාකරුවනි ඔබට නිවන් සුව..




    මා දෑසේ වේදනා
    ඔබ දෑසේ පෙම් සිනා
    එනමුදු මගේ හදේ
    නැත වෛර චේතනා //
    මා දෑසේ වේදනා

    පෙරදා ඔබෙන් මෙමා
    ලැබූ නුහුරු කල්පනා
    සාගරය සේ එදා
    ආදරය ගොනු කලා //
    ඒ සිහින මව මවා
    මා දෑස තෙත් කලා

    මා දෑසේ වේදනා
    ඔබ දෑසේ පෙම් සිනා
    එනමුදු මගේ හදේ
    නැත වෛර චේතනා

    මා ගයන ගීතයේ
    රාවෙ ගුවනින් ඇසේ
    ඒ සෝ සුසුම් තුලින්
    ඔය දෑස තෙත් කලේ //
    මේ ගීය ගැයුවේ මා
    ඔබ රිදවනු නොවේ

    මා දෑසේ වේදනා
    ඔබ දෑසේ පෙම් සිනා
    එනමුදු මගේ හදේ
    නැත වෛර චේතනා //
    මා දෑසේ වේදනා


    :(:(:(:(:(:(:(:(
     
    Last edited:

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    1990 gananwala ahapu pattama sinduwak... :(:(:(

    මා දෑසේ වේදනා
    ඔබ දෑසේ පෙම් සිනා
    එනමුදු මගේ හදේ
    නැත වෛර චේතනා //

    පෙරදා ඔබෙන් මෙමා
    ලැබූ නුහුරු කල්පනා
    සාගරය සේ එදා
    ආදරය ගොනු කලා //
    ඒ සිහින මව මවා
    මා දෑස තෙත් කලා

    මා දෑසේ වේදනා
    ඔබ දෑසේ පෙම් සිනා
    එනමුදු මගේ හදේ
    නැත වෛර චේතනා

    මා ගයන ගීතයේ
    රාවෙ ගුවනින් ඇසේ
    ඒ සෝ සුසුම් තුලින්
    ඔය දෑස තෙත් කලේ //
    මේ ගීය ගැයුවේ මා
    ඔබ රිදවනු නොවේ

    මා දෑසේ වේදනා
    ඔබ දෑසේ පෙම් සිනා
    එනමුදු මගේ හදේ
    නැත වෛර චේතනා //
    මා දෑසේ වේදනා
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේ සිංදු ඇහෙද්දී එක පාරටම පොඩි කාලෙට ගෙනිහින් අත ඇරියා වගේ හැඟීමක් එනවා.