මා දුටු ආශ්චර‍්‍ය‍න් 2ක්

wadak naha machan kathaa karala uda inna deiyyantath dan salli htiyena hora yakku loku welaa wagee
unta kisi henayak naha ahinsaka minissunta thama okkoma
:sorry:
මන් මෙ කියන්නෙ ලංකව දිහ හොදින් බලන් ඉන්න කෙනෙක් විදිහට.මචන් උන් ලොකු මිනිස්සු.....අපි පොඩි මිනිස්සු...ඔය හෙමොම කරන්නෙ අපිට කෙල කරන එක....උන් උන්ට ඩෙයක් කරගන්නවා ඇරෙන්න උන් අපිට දෙයක් කරන්නෙ නැ.....රට යන අත...හැබැයි මෙවා අපි දෙනගන්න ඔනි....thanx denuwath karata....
:yes:
උන් උන්ට ඔන දේවල් කරගන්නවා බන්..:(
:sorry::yes:
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සිරාවට මචන්..

    මුලින් මේ ත්‍රේඩ් එක කියවල Reply එකක් නොදා ගියා, මොකද මේවට කියන්න දෙයක් නැති නිසා..

    වැඩක් නෑ මචන් කතා කරල​
     
    සිරාවට මචන්..

    මුලින් මේ ත්‍රේඩ් එක කියවල Reply එකක් නොදා ගියා, මොකද මේවට කියන්න දෙයක් නැති නිසා..

    වැඩක් නෑ මචන් කතා කරල
    2.gif
    2.gif
    :dull:
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    ජනධිපුතිගේ පුත්තු විතරක් නෙමෙයි, නිකන් මන්ත්‍රී අමැතිලගේ පුත්තු හිටන් ඔය වගේනේ...
    කවුරු බලයට පත් උනත් ඔය ටිකමයි.....
    true ..............:yes::yes::yes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඕකුන්ට හෙනම ගහන්න ඕන රට සංවර්දනය කරනවා කියා කියා ලොකුවට මවාපලා මිනිස්සුන්ගේ ඇස් වහලා මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් කරන මේ අපරාදයට,
    :eek::eek::eek::eek::eek:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    18 වෙනිදටත් හොඳ ආශ්චර්යයක් බලාගන්න පුලුවන්!
     
    18 වෙනිදටත් හොඳ ආශ්චර්යයක් බලාගන්න පුලුවන්!

    ඒකත් කල් ගියා නේද මචන්
    රට යන අත පැහැදිලිද ?
    කොටි සැප ගනිති ,විරුවා හිරගෙයි දුක් විඳියි

    අනිවා මචන්
    ඕකුන්ට හෙනම ගහන්න ඕන රට සංවර්දනය කරනවා කියා කියා ලොකුවට මවාපලා මිනිස්සුන්ගේ ඇස් වහලා මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් කරන මේ අපරාදයට,
    :eek::eek::eek::eek::eek:

    ඒක තමා ප‍්‍ර‍ශ්ණය කාටත්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ලොකයේ ඕනෑම තැනක ඔය දේ ඔහොමම තමයි , රාජපක්ශටත් එහෙමයි , රනිල් ආවත් එහෙමයි ,ඉන්දියාවෙත් එහෙමයි ,ඇමරිකාවෙත් එහෙමයි. , මේ වගේ ඒව දාන්න එපා , ඒකෙන් පවතින ආණ්ඩුවට මඩක් වදිනවා වෙනුවට වෙන්නෙ ,මේක ලියන එකාගේ නොදැනුවත් බාවය ප්‍රදර්ශනය වෙන ඒක.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මේක ලංකාවේ ආශ්චර්ය බන්..
    පව්, ජනතාව නිදි වැදිලා...
     
    ලොකයේ ඕනෑම තැනක ඔය දේ ඔහොමම තමයි , රාජපක්ශටත් එහෙමයි , රනිල් ආවත් එහෙමයි ,ඉන්දියාවෙත් එහෙමයි ,ඇමරිකාවෙත් එහෙමයි. , මේ වගේ ඒව දාන්න එපා , ඒකෙන් පවතින ආණ්ඩුවට මඩක් වදිනවා වෙනුවට වෙන්නෙ ,මේක ලියන එකාගේ නොදැනුවත් බාවය ප්‍රදර්ශනය වෙන ඒක.

    ඔයා කියන එකට මම 50% එකග වෙන්නද සහෝදරයා?
    සමහරවිට මේක මගේ නොදැනිම වෙන්න පුලුවන්,
    ඒත් සාඳාරණව හිතලා බැලුවොත් මේ ආණ්ඩුවෙන් සිදුවන මුදල් නාස්තිය
    ලංකා ඉතිහාසයේ වාර්තා අතරට එක් වෙයි ඔයා එක පිලිගන්නවද?
    මිනිස්සුන්ට කරන්න දෙයක් නැති කමට මේවා දිහා බලාගෙන කට වහගෙන ඉන්නවා,
    මම දැක්ක පුංචි සිද්දියක් කිව්වෙ මේ සම්බන්දව.
    ආදර්ශ ගලාගෙන එන්න ඕනේ ඉහල ඉදන් පහලට කියලා කියන මම උත්සහා කලේ
    මේක මඩක් නොවේ දනුවත් කිරිමක් පමණයි:yes:
     
    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    ඔව් බං දැන් අපේ හැත්ත ජන්දය දීලා උන්ට රට දීලා හමාරයි බං .
    ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තයා හිර කරගෙන ඉන්නවා තාම .
    මුන්ට ඕවට ණය ගෙවන්න වෙයි කවදක හරි .
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕනම රටක රටේ පාලකයාගෙ පවුලට ආරක්ශාව ලබා දෙනවා. ඒකා සාමාන්‍යය දෙයක්. උඹට බනින්න හේතු ඕනෙ නං ඔයට වඩා ඒවා තියෙනවා. ඒ මොකක්හරි ඇදලා ගනින් මේ බොරු එවා ඇදලා ගන්නෙ නැතුව.
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    ලොකයේ ඕනෑම තැනක ඔය දේ ඔහොමම තමයි , රාජපක්ශටත් එහෙමයි , රනිල් ආවත් එහෙමයි ,ඉන්දියාවෙත් එහෙමයි ,ඇමරිකාවෙත් එහෙමයි. , මේ වගේ ඒව දාන්න එපා , ඒකෙන් පවතින ආණ්ඩුවට මඩක් වදිනවා වෙනුවට වෙන්නෙ ,මේක ලියන එකාගේ නොදැනුවත් බාවය ප්‍රදර්ශනය වෙන ඒක.
    කවුරැ ආවත් අපි පෑගිලා ඉන්න ඕන කියලද ඔයා කියන්නේ?
    ඔයාගේ දැනුවත් භාවය මේකද?