ඕනම රටක රටේ පාලකයාගෙ පවුලට ආරක්ශාව ලබා දෙනවා. ඒකා සාමාන්‍යය දෙයක්. උඹට බනින්න හේතු ඕනෙ නං ඔයට වඩා ඒවා තියෙනවා. ඒ මොකක්හරි ඇදලා ගනින් මේ බොරු එවා ඇදලා ගන්නෙ නැතුව.
ජනධිපුතිගේ පුත්තු විතරක් නෙමෙයි, නිකන් මන්ත්‍රී අමැතිලගේ පුත්තු හිටන් ඔය වගේනේ...
කවුරු බලයට පත් උනත් ඔය ටිකමයි.....

පොඩ්ඩක් ආයෙ පාරක හොයලා බලපං ඔබාමගෙ පවුලට දෙන ගාඩ් එක ගැන. වෙන මොන රටකවත් ඒ තරං ලොකු ගාඩ් එකක් දෙන්නෙ නෑ.ගල්පාත මහත්තයා;11381799 said:ආරක්ශාව කියලා මෙහෙමත් නාස්තියක්,
වෙන ඒවා ඇදල ගන්නේ මොකටද මචන්
අපි උඩ ඉදන් පහලට ආදර්ශය දෙන්න ඕනේ කියලනේ කියන්නේ,
අනික බැරක් ඔබාමට ඔච්චර හතුරෝ ඉදකත් යස අගේට
පවුල ලමයි එක්ක ශොපින් කරන්න යන්නේ මෙහෙම විකාර නෑ.
අනික රෝහිතයට ඩිෆෙන්ඩර් 3ක් පුරවලා හමුදාව,
මහා මාර්ගයේ ඉඩ ලබා ගැනිම, මේවා හරිද?
මේවා ලොකු වැරදි මචන්,
තේරෙන් නැති එකයි ප්රශ්නය මෙවා ඔයාලට
agreed,galaya balayata awath oya hadiyama thama![]()
නෑ නෑ. ගලයා බලයට ආවහම ඌ යනවලු වතුර බෝතල්, තුවා උස්සගෙන වෙන උන් පස්සෙagreed,galaya balayata awath oya hadiyama thama![]()

මචන් උ මොකෙක් උනත් ජනාදිපතිගෙ පුතෙක් නෙ,උබ ඔය තත්වෙ හිටියනම් උබත් එහෙම ත්මයි,
කවුද අකමති බන් කැල්ලක් එහෙම දාගෙන සැප ගන්න.
අනිත් බඩුව තමයි හන්ස පුට්ටුවා.තමන්ගෙ බැණන්ඩිත් එක්ක ගහපු ගැහිලි උබලට මතක නැ.ඔය කවුරුත් අපිට කරන්නෙ නැ බන්.උන් කරගන්නවා මිසක්.එක එකාට කඩෙ යන්නෙ නැතිව ඉමු බන්....
ගල්පාත මහත්තයා;11374716 said:ආරක්ශක නිලධාරින් මොකටද බං?
සල්ලි තියෙනවනම් සැප ගත්තට කමක් නැ,
ජනතාවගේ සල්ලි වලින් නැතුව
ජනධිපුතිගේ පුත්තු විතරක් නෙමෙයි, නිකන් මන්ත්‍රී අමැතිලගේ පුත්තු හිටන් ඔය වගේනේ...
කවුරු බලයට පත් උනත් ඔය ටිකමයි.....
okama thamai machn matathkiyanda thiyenne

පොඩ්ඩක් ආයෙ පාරක හොයලා බලපං ඔබාමගෙ පවුලට දෙන ගාඩ් එක ගැන. වෙන මොන රටකවත් ඒ තරං ලොකු ගාඩ් එකක් දෙන්නෙ නෑ.
ලොකයේ ඕනෑම තැනක ඔය දේ ඔහොමම තමයි , රාජපක්ශටත් එහෙමයි , රනිල් ආවත් එහෙමයි ,ඉන්දියාවෙත් එහෙමයි ,ඇමරිකාවෙත් එහෙමයි. , මේ වගේ ඒව දාන්න එපා , ඒකෙන් පවතින ආණ්ඩුවට මඩක් වදිනවා වෙනුවට වෙන්නෙ ,මේක ලියන එකාගේ නොදැනුවත් බාවය ප්‍රදර්ශනය වෙන ඒක.

හැබැයි මචන් රනිල් බැරිවෙලාවත් ආවොත්,ඔය ප්‍රස්නෙ එන්නෙ නැ![]()

ගල්පාත මහත්තයා;11381922 said:යාලුවටත් හැගිමක් එයි අනේ අපරාදේ කියලා මම දැක්ක දේම දැක්කනම්,

ඒකට උන්ට ඉරිසියා කරල ඇතිවැඩකුත් නැ යාලුව 
මේකනේ ඔක දකින්ඩ ඇත්තෙ ප්‍රයිවටි බස් එකක තෙරපි තෙරපි යද්දි හරි බයික් එකක වේලි වේලි යද්දි හරි,ඉතින් එහෙම දකිද්දි ඉරිසියාවක් ඇතිවිම සාධාරනයි
මුන්ට තියෙනව අපිට නැ කියලඒකට උන්ට ඉරිසියා කරල ඇතිවැඩකුත් නැ යාලුව
![]()
මුන්ට ඇති වුනේ කොහොමද කියල හොයල බලන්න වටිනවා යාළුවා..මේකනේ ඔක දකින්ඩ ඇත්තෙ ප්‍රයිවටි බස් එකක තෙරපි තෙරපි යද්දි හරි බයික් එකක වේලි වේලි යද්දි හරි,ඉතින් එහෙම දකිද්දි ඉරිසියාවක් ඇතිවිම සාධාරනයි