මා දුටු ආශ්චර‍්‍ය‍න් 2ක්

ඕනම රටක රටේ පාලකයාගෙ පවුලට ආරක්ශාව ලබා දෙනවා. ඒකා සාමාන්‍යය දෙයක්. උඹට බනින්න හේතු ඕනෙ නං ඔයට වඩා ඒවා තියෙනවා. ඒ මොකක්හරි ඇදලා ගනින් මේ බොරු එවා ඇදලා ගන්නෙ නැතුව.

ආරක්ශාව කියලා මෙහෙමත් නාස්තියක්,
වෙන ඒවා ඇදල ගන්නේ මොකටද මචන්
අපි උඩ ඉදන් පහලට ආදර්ශය දෙන්න ඕනේ කියලනේ කියන්නේ,
අනික බැරක් ඔබාමට ඔච්චර හතුරෝ ඉදකත් යස අගේට
පවුල ලමයි එක්ක ශොපින් කරන්න යන්නේ මෙහෙම විකාර නෑ.
අනික රෝහිතයට ඩිෆෙන්ඩර් 3ක් පුරවලා හමුදාව,
මහා මාර්ගයේ ඉඩ ලබා ගැනිම, මේවා හරිද?
මේවා ලොකු වැරදි මචන්,
තේරෙන් නැති එකයි ප‍්‍ර‍ශ්නය මෙවා ඔයාලට
 
ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    ජනධිපුතිගේ පුත්තු විතරක් නෙමෙයි, නිකන් මන්ත්‍රී අමැතිලගේ පුත්තු හිටන් ඔය වගේනේ...
    කවුරු බලයට පත් උනත් ඔය ටිකමයි.....

    agreed,galaya balayata awath oya hadiyama thama :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගල්පාත මහත්තයා;11381799 said:
    ආරක්ශාව කියලා මෙහෙමත් නාස්තියක්,
    වෙන ඒවා ඇදල ගන්නේ මොකටද මචන්
    අපි උඩ ඉදන් පහලට ආදර්ශය දෙන්න ඕනේ කියලනේ කියන්නේ,
    අනික බැරක් ඔබාමට ඔච්චර හතුරෝ ඉදකත් යස අගේට
    පවුල ලමයි එක්ක ශොපින් කරන්න යන්නේ මෙහෙම විකාර නෑ.
    අනික රෝහිතයට ඩිෆෙන්ඩර් 3ක් පුරවලා හමුදාව,
    මහා මාර්ගයේ ඉඩ ලබා ගැනිම, මේවා හරිද?
    මේවා ලොකු වැරදි මචන්,
    තේරෙන් නැති එකයි ප‍්‍ර‍ශ්නය මෙවා ඔයාලට
    පොඩ්ඩක් ආයෙ පාරක හොයලා බලපං ඔබාමගෙ පවුලට දෙන ගාඩ් එක ගැන. වෙන මොන රටකවත් ඒ තරං ලොකු ගාඩ් එකක් දෙන්නෙ නෑ.
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මචන් උ මොකෙක් උනත් ජනාදිපතිගෙ පුතෙක් නෙ,:cool:උබ ඔය තත්වෙ හිටියනම් උබත් එහෙම ත්මයි,:rofl:කවුද අකමති බන් කැල්ලක් එහෙම දාගෙන සැප ගන්න.:lol::lol:

    අනිත් බඩුව තමයි හන්ස පුට්ටුවා.තමන්ගෙ බැණන්ඩිත් එක්ක ගහපු ගැහිලි උබලට මතක නැ.ඔය කවුරුත් අපිට කරන්නෙ නැ බන්.උන් කරගන්නවා මිසක්.එක එකාට කඩෙ යන්නෙ නැතිව ඉමු බන්....

    ගල්පාත මහත්තයා;11374716 said:
    ආරක්ශක නිලධාරින් මොකටද බං?
    සල්ලි තියෙනවනම් සැප ගත්තට කමක් නැ,
    ජනතාවගේ සල්ලි වලින් නැතුව

    ජනධිපුතිගේ පුත්තු විතරක් නෙමෙයි, නිකන් මන්ත්‍රී අමැතිලගේ පුත්තු හිටන් ඔය වගේනේ...
    කවුරු බලයට පත් උනත් ඔය ටිකමයි.....

    :rolleyes: okama thamai machn matathkiyanda thiyenne:rolleyes:
    api hemoma wage ohoma thama. Hebei ithin ehemai kiyala ona ona hema mangulama karanda dendath bea:frown:
    Kohomin kohomahari Ratath diyunu wenawane:yes:
    Anith parties tika hondata thibba nam owa adu wenawa...:oo:
     
    පොඩ්ඩක් ආයෙ පාරක හොයලා බලපං ඔබාමගෙ පවුලට දෙන ගාඩ් එක ගැන. වෙන මොන රටකවත් ඒ තරං ලොකු ගාඩ් එකක් දෙන්නෙ නෑ.

    යාලුවටත් හැගිමක් එයි අනේ අපරාදේ කියලා මම දැක්ක දේම දැක්කනම්,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොකයේ ඕනෑම තැනක ඔය දේ ඔහොමම තමයි , රාජපක්ශටත් එහෙමයි , රනිල් ආවත් එහෙමයි ,ඉන්දියාවෙත් එහෙමයි ,ඇමරිකාවෙත් එහෙමයි. , මේ වගේ ඒව දාන්න එපා , ඒකෙන් පවතින ආණ්ඩුවට මඩක් වදිනවා වෙනුවට වෙන්නෙ ,මේක ලියන එකාගේ නොදැනුවත් බාවය ප්‍රදර්ශනය වෙන ඒක.

    හැබැයි මචන් රනිල් බැරිවෙලාවත් ආවොත්,ඔය ප්‍රස්නෙ එන්නෙ නැ :lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හැබැයි මචන් රනිල් බැරිවෙලාවත් ආවොත්,ඔය ප්‍රස්නෙ එන්නෙ නැ :lol::lol::lol:
    :lol: :lol:
    ඔලුව අතගාලා ටොක්කක් ඇන්නා නේද ? :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11381922 said:
    යාලුවටත් හැගිමක් එයි අනේ අපරාදේ කියලා මම දැක්ක දේම දැක්කනම්,

    මේකනේ ඔක දකින්ඩ ඇත්තෙ ප්‍රයිවටි බස් එකක තෙරපි තෙරපි යද්දි හරි බයික් එකක වේලි වේලි යද්දි හරි,ඉතින් එහෙම දකිද්දි ඉරිසියාවක් ඇතිවිම සාධාරනයි :yes::lol:
    මුන්ට තියෙනව අපිට නැ කියල :lol::lol: ඒකට උන්ට ඉරිසියා කරල ඇතිවැඩකුත් නැ යාලුව :yes:
     
    Last edited:

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Munta dan bayawenna deyak naa......mona redde arakshawada machan hora aththata.....!!! mun baya samanya janathawata.....ekai ochchara guard eka....ratey thiyena okkama hurankala.....dan komath munta rata ninda yanneth nathiwa athi....karapu dewalwalata.........!!!!!!
     
    මේකනේ ඔක දකින්ඩ ඇත්තෙ ප්‍රයිවටි බස් එකක තෙරපි තෙරපි යද්දි හරි බයික් එකක වේලි වේලි යද්දි හරි,ඉතින් එහෙම දකිද්දි ඉරිසියාවක් ඇතිවිම සාධාරනයි :yes::lol:
    මුන්ට තියෙනව අපිට නැ කියල :lol::lol: ඒකට උන්ට ඉරිසියා කරල ඇතිවැඩකුත් නැ යාලුව :yes:

    නෑ මචන් මට එහෙම බස් වල බයික් එකේ වෙලි වෙලි යන්න අග හිගයක් නෑ,
    මම ගියේ මගේම වාහනයේ,
    මම ඒක කියලා තියෙන්නේ මෙ ත‍්‍රෙඩ් එකේම,
    මොකද සමහර එවුන් ඔහොම හිතයි කියලා දන්නවා.
    ඒ වුනාට සාමාන‍්‍ය‍ මිනිහෙක් විදියට ඕවට ආවඩන්න එපා,
    එහෙම නිසා තමා මෙහෙම වෙලා තියෙන්නේ
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මේකනේ ඔක දකින්ඩ ඇත්තෙ ප්‍රයිවටි බස් එකක තෙරපි තෙරපි යද්දි හරි බයික් එකක වේලි වේලි යද්දි හරි,ඉතින් එහෙම දකිද්දි ඉරිසියාවක් ඇතිවිම සාධාරනයි :yes::lol:
    මුන්ට තියෙනව අපිට නැ කියල :lol::lol: ඒකට උන්ට ඉරිසියා කරල ඇතිවැඩකුත් නැ යාලුව :yes:
    මුන්ට ඇති වුනේ කොහොමද කියල හොයල බලන්න වටිනවා යාළුවා..
    අවුරුදු 30-40 වෙනකන් ඉගෙනගෙන රැකියාවක් කරලා හම්බ කරලද?
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    මචන් උ මොකෙක් උනත් ජනාදිපතිගෙ පුතෙක් නෙ,:cool:උබ ඔය තත්වෙ හිටියනම් උබත් එහෙම ත්මයි,:rofl:කවුද අකමති බන් කැල්ලක් එහෙම දාගෙන සැප ගන්න.:lol::lol:

    අනිත් බඩුව තමයි හන්ස පුට්ටුවා.තමන්ගෙ බැණන්ඩිත් එක්ක ගහපු ගැහිලි උබලට මතක නැ.ඔය කවුරුත් අපිට කරන්නෙ නැ බන්.උන් කරගන්නවා මිසක්.එක එකාට කඩෙ යන්නෙ නැතිව ඉමු බන්....

    එකෙන්ම !!! ඔක්කෝම උන් එකයි !!!! :yes:
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මේකනේ ඔක දකින්ඩ ඇත්තෙ ප්‍රයිවටි බස් එකක තෙරපි තෙරපි යද්දි හරි බයික් එකක වේලි වේලි යද්දි හරි,ඉතින් එහෙම දකිද්දි ඉරිසියාවක් ඇතිවිම සාධාරනයි :yes::lol:
    මුන්ට තියෙනව අපිට නැ කියල :lol::lol: ඒකට උන්ට ඉරිසියා කරල ඇතිවැඩකුත් නැ යාලුව :yes:

    danno danithi :lol::lol: