මා දුටු එළකිරිය

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අන්තිමට හම්බෙච්ච රෙප් 5 විතරයි පෙන්නන්නෙ මම හිතන්නෙ, පරන ඒව බලන්න බැරිව ඇති
    :yes::yes:
    ඇත්තටම මටත් තියෙන ප්‍රශ්නයක් මචන් මේකනම්.:rofl: rep දුන්න අය 5 දෙනෙක් විතරයි පෙන්නන්නේ .ඒක ඔක්කොම ටික බලාගන්න ක්‍රමයක් දන්නා එකෙක් ඉන්නවනම් කියල දීපන් මචන් ප්ලීස්.
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ඕව ගණන් ගන්න එපා මාර්මයිටෝ.:no: උඹට හවසට පාන් ගන්න රෙප් ටිකක් මදිඋන එක විතරයි උනේ.

    එලකිරි කොල්ලෙක්.

    ඕකේ බ්‍රෝ. ඒක තමයි දැන් ඉතින් මට පාන් නැතුව මාමයිට් විතරක් කන්නයි වෙන්නෙ.

    අනිවා එකෙන්ම එළ කොල්ලෙක් හරක් හොරෙක් :P:P
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඉස්සර ඉංගම් මාරුව කියලා ටෙලිනාට්‍යක් ගියේ. එක පටන්ගද්දි කියනවා ජීවිත ගමනේ හපන්කම්, මෝඩකම්, පුරසාරම් අපි අපිම බලාගමු කියලා. එළකිරියත් ඒ වගේ තමයි. හපන්කම් මෝඩකම් පුරසාරම් හැමදේම පේන එකම තැනක්.
    :yes::yes::yes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    එළකිරිය හැම චරිතයක් එක්කම ගනුදෙනු කරලා, සුහදශීලිව ඉන්න එවුන් කොටසකුත් ඉන්නවා....
    උන්ට ප‍්‍රබුද්ධ, ළමාක, සහන, අසහන ඔය මොකවත් නෑ.... :)
    ඒ වගේම ඒ වගේ එවුන් දිහා කෝචෝක් විදියට බලල අපි ටයිකෝට් ඇදඳපු මහත්වරුන් කියන මන්ද මානසික පුහු ආටෝප කාරයනුත් ඉන්නවා...
    උන් හිතන් ඉන්නේ ජීටි කවදා හරි එළකිරිය පර්චස්වලට කඩල උන්ටත් කෑල්ලක් දෙයි කියලා.... :lol:

    :yes::yes::yes::yes:
    උඹේ කටේ මසුරන් දාන්න ඕනා.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ELA. +7

    oyata fake gana kiyanna amathaka wela. unuth innawa sahenna. :nerd:
    මචෝ.මේකේ ඉන්න තුන් හතර දෙනෙක් ඇති ඕනනම් තමන් කව්ද කියල හරියටම කියපු. 100% න් 99ක් ම ඉන්නේ fake තමයි මචන්.:rofl::rofl: fake එක ඇතුලේ තමයි ඔය ඔක්කොම කැටගරි එක ඉන්නේ.
     
    • Like
    Reactions: forbidden

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ELA. +7
    oyata fake gana kiyanna amathaka wela. unuth innawa sahenna. :nerd:

    මචෝ.මේකේ ඉන්න තුන් හතර දෙනෙක් ඇති ඕනනම් තමන් කව්ද කියල හරියටම කියපු. 100% න් 99ක් ම ඉන්නේ fake තමයි මචන්.:rofl::rofl: fake එක ඇතුලේ තමයි ඔය ඔක්කොම කැටගරි එක ඉන්නේ.

    Thanks machan forbidden 👍

    මේක තමයි උත්තරේ.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    :yes::yes:
    ඇත්තටම මටත් තියෙන ප්‍රශ්නයක් මචන් මේකනම්.:rofl: rep දුන්න අය 5 දෙනෙක් විතරයි පෙන්නන්නේ .ඒක ඔක්කොම ටික බලාගන්න ක්‍රමයක් දන්නා එකෙක් ඉන්නවනම් කියල දීපන් මචන් ප්ලීස්.

    මේකට උත්තරයක් දීපන්කො බන් දන්න එකෙක්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :baffled:

    මං තාම අලුත් නෙහ් අයියාහ්. ඉතින් තාම එකක් කියලා නැ. ඉස්සරහට බලමුකෝ අනේ

    :baffled::baffled:

    මේකට උත්තරයක් දීපන්කො බන් දන්න එකෙක්.

    ඕකට විදියක් නෑ බන්
    අන්තිමට දුන්නු 5 දෙනා තමයි පෙනන්නේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං හිතන්නෙ හැම මසකම වෙනස් වෙනස් ගුණ තියනව​. ඒක හන්ද හැම එකකින්ම ජූඤ්ඤ ජූඤ්ඤ කමු. හාද?

    ගුණේ එක නං ඔහොම වෙන් කරන එක වැරදියිනෙ බං :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේකට උත්තරයක් දීපන්කො බන් දන්න එකෙක්.

    ඇඩ්මින්ට pm එකක් දාල ඉල්ලන්න එතකොට ඔක්කොම excel file එකක් විදිහට generate කල්ල link එක දෙනව :yes: රෙප් දීපු අයගෙ නම දීපු රෙප් ප්‍රමාණෙ එහෙමත් බලාගත්තෑකි මං එක පාරක් ඉල්ලගත්ත :yes:
     
    • Like
    Reactions: CONCORDE777

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකට උත්තරයක් දීපන්කො බන් දන්න එකෙක්.

    තමන් දාපු පෝස්ට් එකට ලැබුන සම්පූර්ණ රෙප් ප්‍රමාණය දැන ගන්න ඕනෙ නම්, තමන්ගේ ඒ පෝස්ට් එකේ තියන
    reputation.gif
    බට්න් එක ක්ලික් කරනන. එතකොට Comments on this Post කියලා රෙප් ටික පෙන්වයි.
     
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    :baffled::baffled:

    ඕකට විදියක් නෑ බන්
    අන්තිමට දුන්නු 5 දෙනා තමයි පෙනන්නේ
    තැන්ක්යූ මචන් .
    ඇඩ්මින්ට pm එකක් දාල ඉල්ලන්න එතකොට ඔක්කොම excel file එකක් විදිහට generate කල්ල link එක දෙනව :yes: රෙප් දීපු අයගෙ නම දීපු රෙප් ප්‍රමාණෙ එහෙමත් බලාගත්තෑකි මං එක පාරක් ඉල්ලගත්ත :yes:
    මචන් ලිඳක් නෙමෙයි නේ. සිරාද කියපන්.

    ubata rep hamba wechcha post eke thiyana rep button eka click karapan. ubema post eke, rep button eka uda

    තමන් දාපු පෝස්ට් එකට ලැබුන සම්පූර්ණ රෙප් ප්‍රමාණය දැන ගන්න ඕනෙ නම්, තමන්ගේ ඒ පෝස්ට් එකේ තියන
    reputation.gif
    බට්න් එක ක්ලික් කරනන. එතකොට Comments on this Post කියලා රෙප් ටික පෙන්වයි.
    මේ ඉන්නේ මට ඇත්තටම එලකිරිය ගැන ගොඩක් දේවල් කියල දීල ගුරුහරුකම් දීපු ek නමටම ගැලපෙන (MR.Tom) ඇත්තටම මහත්මයෙක් යැයි කිවහැකි මහත්මයෙක්. තෑන්ක් යූ මචන්. මේ කතන්දරේ කරනවිදිය කියල දුන්නට.:):)
    (දැන් ඉතින් කව්රු හරි කියපන් මේ දවස්වල අල්ලන්නේ ටොම් ටද කියල. කාගේ හරි හොඳ දේකට හොදක් කිව්වොත් ඒක සමහරුන්ට දිරවන්නෑ.ඔන්න ඔහොම දාල රතු කොටුවකුත් දාල රෙප් කපනවා.)
     
    • Like
    Reactions: WhiteWalker

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ ඉන්නේ මට ඇත්තටම එලකිරිය ගැන ගොඩක් දේවල් කියල දීල ගුරුහරුකම් දීපු ek නමටම ගැලපෙන (MR.Tom) ඇත්තටම මහත්මයෙක් යැයි කිවහැකි මහත්මයෙක්. තෑන්ක් යූ මචන්. මේ කතන්දරේ කරනවිදිය කියල දුන්නට.:):)
    (දැන් ඉතින් කව්රු හරි කියපන් මේ දවස්වල අල්ලන්නේ ටොම් ටද කියල. කාගේ හරි හොඳ දේකට හොදක් කිව්වොත් ඒක සමහරුන්ට දිරවන්නෑ.ඔන්න ඔහොම දාල රතු කොටුවකුත් දාල රෙප් කපනවා.)

    :) අගය කිරීමට බොහෝම ස්තූතී මචං.